Pissuda bn .....
Monawa kiwwath bandama FREEDOM eka nethi wenwane


Owa baila. Freedom nati wenawata baya nam badinne nathuwa kota kota inna eka thamay hoda. Ehema nattam hodama de badinna kalin karanna tiyena okkoma dewal experience karala shape eka badina eka.
Mama bande 25n mage nam freedom adu wela naha. ekata ithin hari kellek hoya ganna one![]()


උඹට මානසික රෝගයක්...බදින්න එපා උඹනම්...ඒ ගෑනි පවු..ඔහොම හිතන උන්ට කවදාවත් හරි හමන් පවුලක් ගෙනියන්න බෑ. කසාදෙ..ගෑනි..ළමයි ඇණයක් කියල හිතෙනව නං අහින්සක ගෑනියෙක් අසරණ නොකර අතේ පාරක් ගහගෙන ඉඳපන්..
උඹ බැඳපන් උඹට මොළේ පෑදුන දවසට
රිදෙන උන්ට රිදුනදෙන්...ඇත්තක් කිව්වෙ



පව් බන් උඹ ....
උඹ freedom එක දන්නේ නෙහෙ බන්
ගෑනි..ළමයි ඇණයක වෙන සීන් මමද කිව්වේ උඹද .....
උම්බෑ කියන්න කලින් පොඩ්ඩක් හිතපන් ......![]()


කොල්ලෙක්ට marry කරන්න හොඳම වයස කීයද ?
අඩු වයසින් බැන්දොත් freedom එක නෙහෙ නේ බන් .....
උඹල මොකද හිතන්නේ ........
මගේ නම් idea එක 29-32 අතර තමා කොල්ලෙකට හොඳ
What do you think?

පව්ලක් නඩත්තු කරගන්න පුලුවන් සල්ලි තියනවනම් හොඳ ජොබක් තියනවනම් පව්ලක් නඩත්තු කරන්න මොලයක් තියනවනම් ගෑනි කියන කරන දේ බෑ නොකිය කරන්න පුලුවන් නම් වයස බලපාන්නේ නෑ අවු10ක් උනත් කමක් නෑ බැඳපන්
ඒත් ඒව මොකුත් නැත්තක් නිකන් ප#යා නගින එකට විතරක් නම් බඩුවක් ගහල නිදා ගනින් තව ගෑනියෙක් ගේ ජීවිතේ විනාස නොකර![]()



Mamanam hithanne, wayasata wada wadagath karunu karana thiyenawa bang kollek badinna kalin salakala balanna. Salakiya uthu mattamakayta igenima iwara karala thiyenna one. Aduma tharame thamantai, wifetai jiwath wenna puluwan tharame adayamak masikawa labanna one. etc etc.![]()