ඒක ඉතින් තම තමන් හිතන විදිහ තමා, කිසිම ස්තාවරයක් නැතුව බදින්නම් වාලෙ බැදපු එවුන් ඔය ඔනෙ තරන් ඉන්නෙ, එක ඇවිල්ල මනසික තත්වයෙක් සමහර එවුන් ඉන්නව කොයි වෙලාවෙද බදින්නෙ කියල බලන් ඉන්න උන් උන් පුලුවන් ඉක්මනට බදිනව කන්ඩ බොන්ඩ අතෙ පිච්චියක් නැතත් ඔහොම තමා හැටි.