කොල්ලෙක්ට marry කරන්න.....

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉක්මනින් විවාහ වන්නා නිවී හැනහිල්ලේ පසුතැවේ:rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඉතින් තම තමන් හිතන විදිහ තමා, කිසිම ස්තාවරයක් නැතුව බදින්නම් වාලෙ බැදපු එවුන් ඔය ඔනෙ තරන් ඉන්නෙ, එක ඇවිල්ල මනසික තත්වයෙක් සමහර එවුන් ඉන්නව කොයි වෙලාවෙද බදින්නෙ කියල බලන් ඉන්න උන් උන් පුලුවන් ඉක්මනට බදිනව කන්ඩ බොන්ඩ අතෙ පිච්චියක් නැතත් ඔහොම තමා හැටි.