depend wenawa kellage wayasath ekka. kella same age nam awulakne eka.

පව්ලක් නඩත්තු කරගන්න පුලුවන් සල්ලි තියනවනම් හොඳ ජොබක් තියනවනම් පව්ලක් නඩත්තු කරන්න මොලයක් තියනවනම් ගෑනි කියන කරන දේ බෑ නොකිය කරන්න පුලුවන් නම් වයස බලපාන්නේ නෑ අවු10ක් උනත් කමක් නෑ බැඳපන්
ඒත් ඒව මොකුත් නැත්තක් නිකන් ප#යා නගින එකට විතරක් නම් බඩුවක් ගහල නිදා ගනින් තව ගෑනියෙක් ගේ ජීවිතේ විනාස නොකර![]()
මාසෙකට 40ක් 50ක් ලැබෙනවා නම්
බඳින්න පුළුවන් හොඳම වයස ඒක තමා![]()






then dont marry. try living together

කොල්ලෙක්ට marry කරන්න හොඳම වයස කීයද ?
අඩු වයසින් බැන්දොත් freedom එක නෙහෙ නේ බන් .....
උඹල මොකද හිතන්නේ ........
මගේ නම් idea එක 29-32 අතර තමා කොල්ලෙකට හොඳ
[/B]









මගුලක් කතා කරනවා ...මාසෙකට 40ක් 50ක් ලැබෙනවා නම්
බඳින්න පුළුවන් හොඳම වයස ඒක තමා![]()

eka thamayi mamath baluwe,මගුලක් කතා කරනවා ...![]()