කොල්ලොන්ගේ Beta Cuck මානසිකත්වය

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ලංකාවේ කොල්ලොන්ට මොකක්ද බං වෙලා තියෙන්නේ? ගොඩක් උන්ට කෙල්ලො ගැන ආශාවක් නැහැ. එහෙම කිව්වට මුංට තියෙන්නේ කෙල්ලෙක් දාගන්න බැරි තත්වයක්.හිත හදා ගන්න "කෙල්ලො වැඩක් නැහැ" "කෙල්ලො වගේද ජීම්" "සල්ලි හෙවුවම නිකංම කෙල්ලො මගේ පස්සෙන් එයි" ඔය වගේ බහු බුත ටිකක් කියනවා.

    හෙන cuck beta මයින්ඩ් සෙට් එකේ ඉන්නේ. ඉතිං කෙල්ලෙක් කැමැති වෙයිද? කෙල්ලෝ කැමැති කොල්ලෙක්ට නේ. උනුත් ඉතිං රස්තියාදු කාරයෙක් එක්ක සෙට් වෙනවා. එතකොට cuck beta කොල්ලොන්ට පුදුම ඉරිසියාවක් එන්නේ.කෙල්ලො එපා කියපු උන් "ඕකි බඩුව" "අරූ පෙට්ටිය කඩලා අත අරියි" "අපිට තමා ඕකුන් කැමැති නැත්තේ කුඩ්ඩෙක් නම් එක පයින් කැමැති" වගේ බහු බූත ටිකක් කියනවා.

    කොහොමත් අන්තිමෙට ඔය cuck beta උන්ට බදින්න සෙට් වෙන්නේ වටේ ගියපු එකක් තමා. කෙල්ලට beta පර්සැනලිටි අල්ලන්නේ නැහැ බැදලා ටිකක් කල් යද්දී. ඊට පස්සේ ඉතිං හොඳ alpha එකෙක්ට කියලා ඇර ගන්නවා. ඊට පස්සේ ළමයත් උගේ නෙවේ.

    මේ සීන් එකේ වරදක් නැහැ. මොකද beta එකා ළමයි හදපුවාම ඉපදෙන ළමයත් beta කෙනෙක්. ඒ නිසා වෙන කාගේ හරි alpha ළමයෙක් උස් මහත් කරන එක සමාජෙට හොදයි. මේක වෙන්නේ සෝබාවදහමෙන් මයි. නැතුව ගෑනු බඩු නිසා නෙවේ. Nature එකෙන් auto beta පරම්පරාවක් ඉස්සරහට යන එක නවත්තනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,642
    113
    Colombo

    මේකට ගැමා සම්බන්ද වෙන්නෙම නැද්ද ? :oo:
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මේකට ගැමා සම්බන්ද වෙන්නෙම නැද්ද ? :oo:
    gamma , theta nadda? 🥴
    ගැමා සිග්මා කියන උන්ටත් වෙන්නේ ඕක තමා.beta උන් කොහොම හරි සෙක්ස් කරනවා.අනිත් උන් මිරිඟුවක් පස්සේ දුවන්නේ. වැඩි විස්තර youtube එකේ search කරලා බලන්න

    Ubata une ehemada?
    Umbe maaniyanuth ehemai
    උබල දෙන්නටම එක්කෝ කෙල්ලො නැහැ. නැත්නං හෙන කට්ටක් දාලා ටිකක් වයසට යද්දී සෙට් කර ගන්න ඇති.බොහෝ වෙලාවට හිතේ හිටිය ගර්ල් සෙට් කර ගන්න බැරි වෙන්න ඇති.මං හරි නේද?
    ------ Post added on Sep 12, 2022 at 4:58 PM
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    HPUlgY1.jpg

    AVAf99K.png
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕව හයිපොතෙසීස් විතරයි. සීයට සීයක් සනාථ කරපුව නෙමෙයි. කවුද කියන්නේ ඇල්ෆා එවුන්ව විතරක් ඉදිරි පරපුරකට ගෙනියන්න සොබාදහම හැදිලා තියෙනවා කියල? සමහර වෙලාවට බෙටා එවුන් ඇල්ෆා එවුන්ට වඩා පරිසරේට හැඩගැහෙන හැකියාවක් තියෙනවා වෙන්න පුළුවන්. මොකද උන් එකපාරට අග්රෙසිව් වෙන්නේ නැති නිසා. අනික ඔය විදිහට මිනිස්සු කැටගරයිස් කරන්නත් බැහැ. ඇල්ෆා-බෙටා කියන්න එකම ස්කේල් එකක ස්පොට් දෙකක්. (ස්පීඩෝමීටරේ වගේ) ඔය දෙක ඉරක් ගහල වෙන් කරන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ. ඇල්ෆා ලක්ෂණ තියෙන මිනිස්සු ඉන්නවා පට්ට ලූසර්-ල වගේ අඬාවැටෙන.