කොල්ලොන්ට fashion

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    මචන්ල මේකේ ඉන්නවා නේ fashion වලට එහෙම පොඩ්ඩක් බර කොල්ලෝ , මට උන්ගෙන් පොඩි දැනගන්න දෙයක් තියෙනවා

    vans-classic-slip-on-schuhe-black-1650-medium-0.jpg


    උබලා දන්නවද මේ වගේ Slip ons ගන්න තැනක් ? 1500- 3000 range එකට වගේ .. තව මේ වගේ slip on දානවා නම් එකට හරියන clothing guide එක දන්නවා ද ?

    අනිත් එක තමයි ලංකාවේ ඇදුම් හොයන්න ගියාම එපා වෙනවා .. මම තාම කොළඹ හොද ඇදුම් තියෙන කඩයක් දැකල නෑ .. Odel එකේ ඉස්සර Live & Kicking T-shirts වලට මාර place එකක් තිබ්බ නේ . දැන් උන්ගේ designs මෙලෝ රහක් නෑ .. Pants , Trousers නම් odel එකෙන් අරන් ම නෑ . පට්ට ගණන් නේ .. Romafour එකේ හොද T-shirts නෑ එත් Trousers , Jeans පට්ට ඒවා තියෙනවා .. ගණන් උත් එ වගේ තමයි . එත් ඔඩෙල් එකේ තරම් නෑ .. Nolimit , Glitz නම් ගු 70යි . MC එකේ තියෙනවා T-shirts එත් එකේ පරණ trend ඒවා තියෙන්නේ .. Abstract , The Factory Outlet වල shape . එත් හිතට හරියන එකක් හොයාගන්න අමාරුයි .. ලංකාවේ හිතට හරියන ඒවා තිබ්බේ නැති නිසා online බැලුව .. http://www.forever21.com මෙන්න මේ site එකේ තියෙනවා හොද ඒවා . Prices එහෙමත් අඩුයි . එත් ලංකාවට ship කරන්නේ නෑ :no::no::no: .. උබල දන්නා හොද shops මොනාද තියෙන්නේ ලන්කාවේ මේ වගේ ඇදුම් ගන්න පුළුවන් ඒවා ? :):):)

    00117180-01.jpg


    00083681-02.jpg


    00130018-01.jpg


    00085542-02.jpg


    මේක සමහර වෙලාවට තව කෙනෙක් ට ඕන වෙයි . ලස්සනට අදින්න කැමති කෙනෙක් ට .. :yes::yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mama nam oya godak wada kaali thiyena T shirt adinne na....
    mama aasa Branded Polos..... Ralph, Holister , A & F .... owa koi kaaleka andath out of fashion wenne na :cool: danna eka dannawa :yes: Jeans nam Levis
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    කුරහන් සාටකෙයි සුදු සරමයි අත් දිග ශර්ට් එකයි තරං හිතට වදින ලස්සන ෆැශන් එකක් ලෝකෙ කොහෙවත් නෑ.
     

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    mama nam oya godak wada kaali thiyena T shirt adinne na....
    mama aasa Branded Polos..... Ralph, Holister , A & F .... owa koi kaaleka andath out of fashion wenne na :cool: danna eka dannawa :yes: Jeans nam Levis

    :) Ow machan thama ehema adina aya ona tharam innawa , Poddak wenas wenna baluwe , :rolleyes:

    කුරහන් සාටකෙයි සුදු සරමයි අත් දිග ශර්ට් එකයි තරං හිතට වදින ලස්සන ෆැශන් එකක් ලෝකෙ කොහෙවත් නෑ.

    :rofl::rofl::rofl:

    ඕවා හැමෝටම ගැලපෙන්නෙ නෑ බං..


    ඔව්.. මං අදින්නෙම ඒවා බං..

    ow bung eka thama mama dannawa , mama poddak sudui kettui . Eka nisa awluk na kiyala hithanawa :rofl: uba kohenda ganne ?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :) Ow machan thama ehema adina aya ona tharam innawa , Poddak wenas wenna baluwe , :rolleyes:

    eka hondai :D

    ara mulin thiyna blue color T eka ehema sira.... mama dakala thiynwa.... cotton collection wage baluwada? cool planet ?