කොල්ලො ඉගෙන ගන්නෙ නැත්තෙ ඇයි?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කොල්ලෝ සෙට් එකක් ;)

    View attachment 155047

    කොල්ලෝ අලුත් දේවල් වලට යොමු වෙනවා වැඩි . හැබයි කෙල්ලක් ඔය අතරේ සෙට් උනොත් සෙට්ට පොච්චි :rofl:
    Me ratavala university vala kollo innava. Anika mun okkotoma vage degrees thiyenava. Adu gane drop out vela hari thiyenava.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මට නගරේ ප්රධාන ඉස්කෝලෙකයි සාමාන්‍ය මධ්‍ය විද්‍යාල කියන එක්කයි ඉදලා ඒ වෙනස තේරුනා හොදට.
    O level කාලෙ ගමේ ඉස්කෝලෙ කොල්ලෙක් ඉගෙනගන්නව කියන්නෙ ඌව අනිත් උන් පොන්නය ගානට දානවා.
    ඉස්කෝලෙ ඇතුලෙත් campus යනව කිව්වම හිනාවෙන මට්ටමේ ඉන්නෙ කොල්ලො
    කැම්පස් ගියාම වැඩක් නෑ/පුකවල් පලනව වගේ පට්ට නෙගටිව් දේවල් වලින් ඔලු පුරවන් ඉන්නෙ.
    මම හිතන්නෙ ලංකාවෙ ගොඩක් ඉස්කෝල වල කොල්ලො ඔහොමයි හිතන්නෙ.
    මමත් ඔහොම හිතපු එකෙක් ඇත්තටම.
    ඒත් AL වලට අලුත් ඉස්කෝලෙට ගියාම තමා වෙනස් උනෙ.
    වාසනාවට තමා මම ඉස්කෝලෙ මාරු කරෙ
     
    Thanks kollo reply ekata. Hondata igena ganin. Migrate venava nan IT hari bio related field ekak thora ganin. Lankave innava nan skills hada ganin thaniyama gemak gahanna. Uba kiyapu kathavath sahena durata aththa bn.
     
    Sen-lu

    Well-known member
  • ලෝකෙ කොහෙත් ඔහොමයි. දැන් තියෙන සමාජ ක්‍රමය පිරිමින්ට පරිනාමයෙන් ආපු හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න හැදුන එකක් නොවුණත් ගෑණුන්ට පරිනාමයෙන් ආපු හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් එකක්. ඒක තමයි ප්‍රධාන හේතුව.

    එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන් තැන්වල ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ. ඉංජිනේරින් එහෙම බලන්නකො.
     
    lahirumadushanr

    Junior member
  • Oct 4, 2021
    48
    36
    18
    මට නගරේ ප්රධාන ඉස්කෝලෙකයි සාමාන්‍ය මධ්‍ය විද්‍යාල කියන එක්කයි ඉදලා ඒ වෙනස තේරුනා හොදට.
    O level කාලෙ ගමේ ඉස්කෝලෙ කොල්ලෙක් ඉගෙනගන්නව කියන්නෙ ඌව අනිත් උන් පොන්නය ගානට දානවා.
    ඉස්කෝලෙ ඇතුලෙත් campus යනව කිව්වම හිනාවෙන මට්ටමේ ඉන්නෙ කොල්ලො
    කැම්පස් ගියාම වැඩක් නෑ/පුකවල් පලනව වගේ පට්ට නෙගටිව් දේවල් වලින් ඔලු පුරවන් ඉන්නෙ.
    මම හිතන්නෙ ලංකාවෙ ගොඩක් ඉස්කෝල වල කොල්ලො ඔහොමයි හිතන්නෙ.
    මමත් ඔහොම හිතපු එකෙක් ඇත්තටම.
    ඒත් AL වලට අලුත් ඉස්කෝලෙට ගියාම තමා වෙනස් උනෙ.
    වාසනාවට තමා මම ඉස්කෝලෙ මාරු කරෙ
    Agree
     
    • Love
    Reactions: Yakka putha

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලෝකෙ කොහෙත් ඔහොමයි. දැන් තියෙන සමාජ ක්‍රමය පිරිමින්ට පරිනාමයෙන් ආපු හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න හැදුන එකක් නොවුණත් ගෑණුන්ට පරිනාමයෙන් ආපු හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් එකක්. ඒක තමයි ප්‍රධාන හේතුව.

    එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන් තැන්වල ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ. ඉංජිනේරින් එහෙම බලන්නකො.
    Koheth ehema na mchn. Western tatavalath adui thamai. A unata 45%55% vage. Lankava vage adu na. Engineering faculty valath 50-50 vage lankave. Hama department ekakama nemei ithin
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ අපේ තියෙන ඩිග්‍රී & සිලබස් නිසා බං.
    Ehemath na neda. Select vena godak un degree karanava. Syllabus vala loku venasak na mchn. Man kiyanne Science degree vala. Pahasukam vala thamai loku venasak thiyenne.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මේ යන විදියට සල්ලි නැතිම maths karana එකෙක්ට gov. Campus යන්නම වෙනව නේද ගේමක් ගහන්න නම්.
    මම කිව්වෙ private යන්න සල්ලි නැති
     
    Sen-lu

    Well-known member
  • Ehemath na neda. Select vena godak un degree karanava. Syllabus vala loku venasak na mchn. Man kiyanne Science degree vala. Pahasukam vala thamai loku venasak thiyenne.
    අපෝ නෑ මම ඩිග්‍රි එක කරේ පිටරට යුනි එකක. අපේ හයිස්කුල් එඩියුකේෂන් වල තියෙන සිලබස්නුයි උන්ගෙ ඒවගෙයි ලොකු වෙනසක් තියෙනව. (යුනිවර්සිටි ගැන නෙවෙයි college education ගැන මම කියන්නෙ. ලංකාවේ එතනින් උඩට එන්න ඕනනෙ යුනි යන්න)
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ යන විදියට සල්ලි නැතිම maths karana එකෙක්ට gov. Campus යන්නම වෙනව නේද ගේමක් ගහන්න නම්.
    මම කිව්වෙ private යන්න සල්ලි නැති
    Ov mchn. Kattiya kiyana gon katha ahanna epa. Governnment eva hondata pita ratavalin pili gannava. Math ehema ekakin degreeyak aran schol ekak gaththa ekek. Lankave hitiyath governmet job ekakata yanna puluvan. Ekath ekka business ekak vage karanna puluvan. Mona karath skills hada ganin. English it skills ehema.

    අපෝ නෑ මම ඩිග්‍රි එක කරේ පිටරට යුනි එකක. අපේ හයිස්කුල් එඩියුකේෂන් වල තියෙන සිලබස්නුයි උන්ගෙ ඒවගෙයි ලොකු වෙනසක් තියෙනව. (යුනිවර්සිටි ගැන නෙවෙයි college education ගැන මම කියන්නෙ. ලංකාවේ එතනින් උඩට එන්න ඕනනෙ යුනි යන්න)
    School valath syllabus vala loku venasak na bn. Man kiyanne science gana. Hebei subjects vala loku venasak thiyenava.
    ------ Post added on Dec 23, 2021 at 8:49 PM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අධ්‍යාපන ක්‍රමය හොදයි කියන්ඩ තියෙන්නේ ස්කැන්ඩිනේවියන් රටවල් කීපයක් විතරයි. ඒ රටවල් වල ඔය ප්‍රශ්න ඉතාම අවමයි. කොල්ලො කෙල්ලේ තමන්ගෙ නැචුරල් ඇබිලිටි වලට අදාල දේවල් තෝරගන්ඩ හැකියාව ඒ රටවල වැඩී. ඒක ස්ටැටික්ටිකලි පෲවන්. මෙඩිසින් ඉන්ජිනියරින් වගේ ඩිග්‍රී ඇරෙන්ඩ ගොඩක් ඩිග්‍රී වල ලොකු තේරුමක් මම නම් දකින්නේ නෑ. වැඩ තමයි පෙන්නන්ඩ ඕන. ලංකාවේ ගවර්මන්ට් ඩිග්‍රී ගැන නම් කතා නොකරම ඉමු. මන් දන්න මැනේජ්මන්ට් කරන ඩයල් එකක් තියෙනවා ඉංග්‍රීසි කියවන්ඩ බෑ. දැන් තුන්වැනි අව්රුද්දේ ඉන්නේ. කෝස් එකම ඉංග්‍රීසි වලින්නේ තියෙන්නේ. ඉතින් ඌ කොහොමද ඉංග්‍රීසි කදුලක් බැරුව තුන්වැනි අව්රුද්දට යනකල් ගියේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,967
    113
    Kohomada igena ganne ban instagram, tiktok giya gaman lankawe kello puk short gahagena eheta wananawa meheta wananawa owa dekala kelin wela ude athe gahanna patan gattama ra wela natarawenne.
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අධ්‍යාපන ක්‍රමය හොදයි කියන්ඩ තියෙන්නේ ස්කැන්ඩිනේවියන් රටවල් කීපයක් විතරයි. ඒ රටවල් වල ඔය ප්‍රශ්න ඉතාම අවමයි. කොල්ලො කෙල්ලේ තමන්ගෙ නැචුරල් ඇබිලිටි වලට අදාල දේවල් තෝරගන්ඩ හැකියාව ඒ රටවල වැඩී. ඒක ස්ටැටික්ටිකලි පෲවන්. මෙඩිසින් ඉන්ජිනියරින් වගේ ඩිග්‍රී ඇරෙන්ඩ ගොඩක් ඩිග්‍රී වල ලොකු තේරුමක් මම නම් දකින්නේ නෑ. වැඩ තමයි පෙන්නන්ඩ ඕන. ලංකාවේ ගවර්මන්ට් ඩිග්‍රී ගැන නම් කතා නොකරම ඉමු. මන් දන්න මැනේජ්මන්ට් කරන ඩයල් එකක් තියෙනවා ඉංග්‍රීසි කියවන්ඩ බෑ. දැන් තුන්වැනි අව්රුද්දේ ඉන්නේ. කෝස් එකම ඉංග්‍රීසි වලින්නේ තියෙන්නේ. ඉතින් ඌ කොහොමද ඉංග්‍රීසි කදුලක් බැරුව තුන්වැනි අව්රුද්දට යනකල් ගියේ.
    Government degree vadak na kiyana eka nan pili ganna ba. Ape batch eke 40 kata vada usa schols set una. Thava aussie ehema gaththama 100kata vadi. Anik un try kara nan untath chance thibba. Managemet eva gana nan dan na. Samahara evage ekama papers denava. Eka nisa papers padan karala liyanna pulavan. Hebei kalathurakin
     
    • Like
    Reactions: Master malli