IT wala skill wala nam dan dan wenasak na kello kollo,Ehemada.. kello godak aduida?inna kellange skill level eka kohomada?
IT wala skill wala nam dan dan wenasak na kello kollo,Ehemada.. kello godak aduida?inna kellange skill level eka kohomada?
Campus and company wala sapekshawa aduiEhemada.. kello godak aduida?inna kellange skill level eka kohomada?
Ehemada.. thanksCampus and company wala sapekshawa adui
Ape batch eketh 10% wage kello hitiye
Mama hitapu company teams walath very few girls or ekkenekwath na.
Super skilled kiyala kellek nm me wenakan hambela na industry eke.
Mama giyapu company wala awulakda danne na ithin
Good point. Thanksගොඩක් කෙල්ලොන්ට ගෙදරින් එලියටවත් බහින්න දෙන්නෙ නෑ ලංකාවෙ තලේබාන් සංස්කෘතිය එක්ක. ඉතින් උන්ට කරන්න දෙයක් නෑ තියන මොකක් හරි පොතක් දිහා බලන් ඉන්නව ඇරෙන්න. අනික ඉතින් ගොඩක් එවුන්ගෙ දෙමාපියන් සල්ලි වියදම් කරන්නෙ නෑ පුද්ගලික අද්යාපනය වෙනුවෙන්. කරත් මොකෙක් හරි ටියුසන් කාරයෙක්ට තමා පූජා කරන්නෙ. ඉතින් උන්ට තියන එකම දේ තමා ඔය කරල තියෙන්නෙ. අන්තිමට ආන්ඩුවෙ සාරි අදින ජොබ් එකක් හොයාගෙන මිනිහෙක් හොයනව පුක ඉරාගෙන.
කොල්ලොන්ට ඉගන ගන්න එකට අමතරව කොච්චර දේවල් තියනවද ගෙවල් වල එවුන් සහ සමාජයෙන් බලාපොරොත්තු වෙන. ඉතින් උන්ට මනස නිදහස් නෑ. ගොඩක් උන්ට ගෙදර ගිහින් කාමරේක හිර වෙලා නීරස පොතක් දිහා බලන් ගිරව දාන්න.
Oya kiyapuva oppu karanna data mokuth na neda? 2000n passe unath stream balanne vadiyen kollo neda. Alevel maths class vala nan loku venasak nan na.දැන් ඉන්න එවුන්ට ඉගෙන ගන්න උවමනාවක් නැ.විශේෂයෙන් 2000න් පස්සෙ smart යුගයෙ ඉපදෙච්ච එවුන්.උන් බලන්නෙ නිකං ඉදල සල්ලි හොයන්න.දැන් බලපං ඔය game stream කරන අයගෙ live බලං ඉන්න එවුන්.පැය දෙක තුන උන්ගෙ ලයිව් බලන් ඉන්නවා.කිසිම තේරුමක් තියෙනවද.කෙහෙවත් ඉන්න මනුස්සයෙක් ගේම් ගහනවා බලං ඉන්න එක.like එකක් share එකක් comnt එකක් දාලා ගත්තහම උට thanks bokka umma කියල කියපු ගමං අරුට හරි ගැම්මා.මහ රැ ඇහැරං ඔහෙ බලං ඉන්නවා..නැත්නම් mobile game වලට addict වෙලා.හරිම සෝචනීයයි.රැ ඇහරං ඉදල පොතක් බලන්න පුළුවන් ද ඔවුන්ට.අපෙ පැත්තෙ පොඩි එකෙක් ol වයසෙ මු ලැට් එකේ ඉදං ගේම් ගහනවා ගිහිල්ලා හොරෙන්
දැන් බලපං ඔය ol වෙනකම් ඉස්කොලෙ යන එවුන්ට english පුළුවන් ද අවුරුදු 11ක් ඉස්කොලෙ ගියත් 80% කටම බැ. හබැයි කොරියන් ඉගෙන ගන්නවා මාස 6න්...
අපෙ මිනිස්සු අදක්ෂ නැ.
මෙතන තියෙන්නෙ රටෙ යාන්ත්රිණයෙ system එකේ වරදක්..කාටවත් උවමනා නැ ඒක හදන්න.
ඔය al ටියුෂන් clss වල 1000ක් විතර ළමයි ඉන්නවා ඒකෙන් 800ක් විතර කෙල්ලෙ 200ක් විතර කොල්ලො..මේක ලොකුම අවුලක්..![]()
Medical faculty gaththoth 75% vithara girls. Enginnering dan 50-50 vage.Depends on the faculty oii. Engineering faculties are still dominated by males while arts and that kinda stuff are generally dominated by females in SL
Dan engineering kohomada mchn? Science nan dan kello 80% kollo 20% vage. Medicine vage gaththath kello 75% vageArt, Com වල ඕක ඒ කාලෙ ඉඳන් ඔහොම තමයි බන්, ඒ ෆැකල්ටි වල 1000ක විතර බැච් එකටම කොල්ලො 150ක් විතර සමහර තැන් වල
ඊට පස්සෙ සයන්ස් වගේ වෙද්දි ඕක ටිකක් දුරට 50% 50% වගේ වෙනවා
Engineering හරි සිලෙක්ශන් එක ගොඩක් Maths පැත්තට බර වෙද්දි අනෙක් පැත්තට යනවා, කොල්ලො 80%ක් කෙල්ලො 20%ක් වගේ වෙනවා, අපේ බැච් එකේ 240යි ඒකෙන් කෙල්ලො හිටියෙ 49යි.
Campus yana yaluwa bus halt eke iddi auruddakin oyagema car eken eyawa campus eka lagin dala ynna pluwan kiyalai course wikunana ayyala kiyanneToo much Online Onta Pons
At the end of the year no car, no money, no job and last but not least NO GIRLCampus yana yaluwa bus halt eke iddi auruddakin oyagema car eken eyawa campus eka lagin dala ynna pluwan kiyalai course wikunana ayyala kiyanne
ambo ambo onthaponaඔව්. කෙල්ලෝ කියන්නේ update වෙන ලෝකය ගැන අවබෝධයක් නැති හැමදේම කටපාඩම් කරන මැටි ගුලිනේ
කොල්ලෝ එහෙම නැහැ. ලෝකේ තියෙන මෝඩම education system එකක ජීවිතේ හොදම කාලේ නාස්ති කරන්න කැමති නෑ (මාත් ඇතුලුව )
internet එකෙන් ලෝකයම connect වෙලා තියෙන කොට තවත් පරණ විදියට ඉන්න ඕනේ නෑනේ.
කොල්ලෝ අලුත් විදියට හිතනවා![]()
වාර්තා නම් හදල නැ ඇස් දෙකක් තියෙන අයට පේනවා තත්වය මොකක්ද කියල .කොල්ලො තමා බලන්නෙ වැඩිපුර.Oya kiyapuva oppu karanna data mokuth na neda? 2000n passe unath stream balanne vadiyen kollo neda. Alevel maths class vala nan loku venasak nan na.
Medical faculty gaththoth 75% vithara girls. Enginnering dan 50-50 vage.
------ Post added on Dec 24, 2021 at 7:31 AM
ape hitiye kollo 13 Kello 65ලංකාවෙ කොල්ලො ඉගෙන ගන්නෙ නැත්තෙ ඇයි? රජයේ කැම්පස් වලට එන ගාන එන්න එන්නම අඩුයි. අපේ කාලෙ මම ගිය එකේ කොල්ලො 80යි. කෙල්ලො 100යි. ගිය අවුරුද්දෙ කොල්ලො 8යි. කෙල්ලො 172යි.සමහර ආට් ඒවගෙ කොමස් ඒවගෙ මීටත් වඩා අඩුයි. රාජ්‍ය සේවෙත් දැන් ඉන්නෙ ගැහැණු විතරයි. ඩොක්ටර්ස්ල උනත්. උඹලට හිතෙන විදියට හේතුව මොකක්ද? පඩි අඩු නිසා,ආණ්ඩුවෙ කැම්පස් වැඩක් නැති නිසා වගේ කතා කියන්න එපා මොකද කොල්ලො කෙල්ලො එක සමානව වගේ ඕවට යන්න උත්සාහ කරනව
,Porn බැලුවට sex intercourse කරන්න විදිහක් නෑ....ඉතින් සයිකෝ.කොල්ලොන්ට කෙල්ලොන්ට වඩා සෙක්ස් ඔනෙ ස්බාවිකවම හොමොන් නිසා.
ලන්කාවෙ උන්ට සෙක්ස් නැති නිසා උන් මොල් ගහල මනො ලොකවල ඉන්නෙ. ඉතින් ඉගෙන ගන්න focus කරන්න අමරුයි
game iskola vala lamayi thama campus yanna vadiyama try krnna ! "නගරේ ප්‍රධාන ඉස්කෝලෙ" lamayi target karapu campus eka hambune naththam campus yanneth naha !මට නගරේ ප්‍රධාන ඉස්කෝලෙකයි සාමාන්‍ය මධ්‍ය විද්‍යාල කියන එක්කයි ඉදලා ඒ වෙනස තේරුනා හොදට.
O level කාලෙ ගමේ ඉස්කෝලෙ කොල්ලෙක් ඉගෙනගන්නව කියන්නෙ ඌව අනිත් උන් පොන්නය ගානට දානවා.
ඉස්කෝලෙ ඇතුලෙත් campus යනව කිව්වම හිනාවෙන මට්ටමේ ඉන්නෙ කොල්ලො
කැම්පස් ගියාම වැඩක් නෑ/පුකවල් පලනව වගේ පට්ට නෙගටිව් දේවල් වලින් ඔලු පුරවන් ඉන්නෙ.
මම හිතන්නෙ ලංකාවෙ ගොඩක් ඉස්කෝල වල කොල්ලො ඔහොමයි හිතන්නෙ.
මමත් ඔහොම හිතපු එකෙක් ඇත්තටම.
ඒත් AL වලට අලුත් ඉස්කෝලෙට ගියාම තමා වෙනස් උනෙ.
වාසනාවට තමා මම ඉස්කෝලෙ මාරු කරෙ
katata gannavanam kade yanava kiyala kiyanna thibbe ubataමොන පට්ටද, අර ගෑණු රොත්තට කඩේ යන එක තමයි අරුං අට දෙනාට කරන්න වෙන්නේ.