කොල්ලො ඉගෙන ගන්නෙ නැත්තෙ ඇයි?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කොල්ලොන්ට කෙල්ලොන්ට වඩා සෙක්ස් ඔනෙ ස්බාවිකවම හොමොන් නිසා.
    ලන්කාවෙ උන්ට සෙක්ස් නැති නිසා උන් මොල් ගහල මනො ලොකවල ඉන්නෙ. ඉතින් ඉගෙන ගන්න focus කරන්න අමරුයි
    ඒක තමයි කියන්නේ මුස්ලිම් වරු වගේ කසාද 7ක් විතර කරගත්තට පස්සේ කැම්පස් යන්නයි කියලා..ඊනියා සදාචාරය නිසා තමයි මෙහෙම කොල්ලන්ට උනේ.. :yes: :yes:

    ලෝකෙ කොහෙත් ඔහොමයි. දැන් තියෙන සමාජ ක්‍රමය පිරිමින්ට පරිනාමයෙන් ආපු හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න හැදුන එකක් නොවුණත් ගෑණුන්ට පරිනාමයෙන් ආපු හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් එකක්. ඒක තමයි ප්‍රධාන හේතුව.

    එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන් තැන්වල ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ. ඉංජිනේරින් එහෙම බලන්නකො.
    ඔය සමාජ ක්‍රමේ හැදුවේ ඉලුමිනාටි පිල්ලි වෙන්න බැරිද ?:shocked:

    illuminati.gif

    ------ Post added on Dec 24, 2021 at 10:12 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,928
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ අසල්වැසි ගෙදරක මලගෙයක් වෙලා එහෙ ගිය වෙලාවෙ මම ඇහුව දැන් පුතාල මොකද කරන්නෙ කියල. එහෙ කොල්ලො 3 දෙනෙක් ඉන්නව. ලොකු එකා ඒ ලෙවල් කරන වයස.

    උන්ගෙ තාත්ත කියනව මුන් ඉස්කෝලෙ යන එක නැවැත්තුව කියල. මුලින් ලොකු එකා නැවැත්තුවලු, ඊට පස්සෙ OL කරන එකා නැවැත්තුවලු. පොඩිම එකත් නැවැත්තුවලු.

    උන් දැන් යූටියුබ් කරනව කියන්නෙ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    සමහර විට අධික ස්වයංවින්දනය හේතුවක් උනාද දන්නේ නෑ
    :shocked:
    ඒකම තමයි බන් හේතුව. පාඩම් කරනවා කියලා වැල බලනවා.
     
    • Sad
    Reactions: Enthiran

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    ලංකාවෙ කොල්ලො ඉගෙන ගන්නෙ නැත්තෙ ඇයි? රජයේ කැම්පස් වලට එන ගාන එන්න එන්නම අඩුයි. අපේ කාලෙ මම ගිය එකේ කොල්ලො 80යි. කෙල්ලො 100යි. ගිය අවුරුද්දෙ කොල්ලො 8යි. කෙල්ලො 172යි.සමහර ආට් ඒවගෙ කොමස් ඒවගෙ මීටත් වඩා අඩුයි. රාජ්ය සේවෙත් දැන් ඉන්නෙ ගැහැණු විතරයි. ඩොක්ටර්ස්ල උනත්. උඹලට හිතෙන විදියට හේතුව මොකක්ද? පඩි අඩු නිසා,ආණ්ඩුවෙ කැම්පස් වැඩක් නැති නිසා වගේ කතා කියන්න එපා මොකද කොල්ලො කෙල්ලො එක සමානව වගේ ඕවට යන්න උත්සාහ කරනව
    අඩෝ ආයෙ කැම්පස් යන්න බැරිද අපේ බැජ් එකේම කෙල්ලො 32 කොල්ලො 164 :dull: :dull: :lol::rofl::baffled:

    මොන පට්ටද, අර ගෑණු රොත්තට කඩේ යන එක තමයි අරුං අට දෙනාට කරන්න වෙන්නේ.
    නොදකින් උන් අට දෙනත් ගෑනු වෙන්න ඇති එහෙනම් :lol:
    ------ Post added on Dec 25, 2021 at 12:04 PM
     
    • Haha
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    degree gaththa ayata wada hamba karanne business karana ayai civil, mechanical, IT experience thiyana ayai..
    meka nisa wenna athi
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    මට නගරේ ප්රධාන ඉස්කෝලෙකයි සාමාන්‍ය මධ්‍ය විද්‍යාල කියන එක්කයි ඉදලා ඒ වෙනස තේරුනා හොදට.
    O level කාලෙ ගමේ ඉස්කෝලෙ කොල්ලෙක් ඉගෙනගන්නව කියන්නෙ ඌව අනිත් උන් පොන්නය ගානට දානවා.
    ඉස්කෝලෙ ඇතුලෙත් campus යනව කිව්වම හිනාවෙන මට්ටමේ ඉන්නෙ කොල්ලො
    කැම්පස් ගියාම වැඩක් නෑ/පුකවල් පලනව වගේ පට්ට නෙගටිව් දේවල් වලින් ඔලු පුරවන් ඉන්නෙ.
    මම හිතන්නෙ ලංකාවෙ ගොඩක් ඉස්කෝල වල කොල්ලො ඔහොමයි හිතන්නෙ.
    මමත් ඔහොම හිතපු එකෙක් ඇත්තටම.
    ඒත් AL වලට අලුත් ඉස්කෝලෙට ගියාම තමා වෙනස් උනෙ.
    වාසනාවට තමා මම ඉස්කෝලෙ මාරු කරෙ
    යක්ඛ පුතා...
     
    • Haha
    Reactions: Gihanjs

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පට්ටනේ. :rolleyes:
    මොන පට්ට ද බන්.. Degree එකක් නිසා උඩින් යන, fb හෑලි ලියන පඳුරු වෙසියෝ නිසාමයි එපවුනේ..
    level කාලෙ ගමේ ඉස්කෝලෙ කොල්ලෙක් ඉගෙනගන්නව කියන්නෙ ඌව අනිත් උන් පොන්නය ගානට දානවා.
    පොතේම විතරක් ඉන්නකොටයි, කොල්ලන්ට ලයින් දෙනකොටයි තමා ඔහොම වෙන්නේ ගොඩක්ම.. මං ඉස්කෝලේ යන කාලේ කිසිම සමාජ වැඩකට යන්නෑ පොතෙමයි පන්තියෙමයි ඉන්නේ.. ඉතින් කොල්ලෝ ගෑනි වගේ කියල විහිලු කරා.. Al කාලේ මං ඒ ගති වෙනස් කර ගත්තා ම ඒ කතා auto ම නැවතුනා.. දිගටම හොඳට ඉගෙනත් ගත්තා
    Campus and company wala sapekshawa adui
    Ape batch eketh 10% wage kello hitiye
    Mama hitapu company teams walath very few girls or ekkenekwath na.
    Super skilled kiyala kellek nm me wenakan hambela na industry eke.
    Mama giyapu company wala awulakda danne na ithin
    උඹ wso2 ගියා නේද? එකෙ කෙල්ලෝ ඉන්නවා නේ මාර විදිහට.. අපේ team lead ත් අක්කා කෙනෙක්.. Team එකෙන් බාගයක් විතර කෙල්ලෝ.. හැබැයි ඒක seen එකක් තියෙනවා අර super skilled කෙල්ලෝ නම් මාත් දැකල නෑ it field එකෙ..
    ඒකම තමයි බන් හේතුව. පාඩම් කරනවා කියලා වැල බලනවා.
    ඒක ඇත්ත බන්.. ඒ කාලේ ගණන් දෙකක් හදනවා.. බට්න් phone එකෙන් වැල කතාවක් කියවනවා.. අතේ ගහනව and cycle repeated.. ටිකක් හරි ඕක shape වුණේ අපේ බස් පාරේ සෙනඟ වැඩි නිසා ;)
     
    • Like
    Reactions: Dr Sue

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,828
    113
    සේදවත්ත
    ලංකාවෙ කොල්ලො ඉගෙන ගන්නෙ නැත්තෙ ඇයි? රජයේ කැම්පස් වලට එන ගාන එන්න එන්නම අඩුයි. අපේ කාලෙ මම ගිය එකේ කොල්ලො 80යි. කෙල්ලො 100යි. ගිය අවුරුද්දෙ කොල්ලො 8යි. කෙල්ලො 172යි.සමහර ආට් ඒවගෙ කොමස් ඒවගෙ මීටත් වඩා අඩුයි. රාජ්ය සේවෙත් දැන් ඉන්නෙ ගැහැණු විතරයි. ඩොක්ටර්ස්ල උනත්. උඹලට හිතෙන විදියට හේතුව මොකක්ද? පඩි අඩු නිසා,ආණ්ඩුවෙ කැම්පස් වැඩක් නැති නිසා වගේ කතා කියන්න එපා මොකද කොල්ලො කෙල්ලො එක සමානව වගේ ඕවට යන්න උත්සාහ කරනව
    කිසි කොලිටි එඩුකේශන් එකක් නෑ
    රැග් එක
    ගොං ආතල්
    ඕකේ 4 තපුල්ලනවට වඩා ජොබක් කරලා එක්ස්ටනල් දානව ඊට ලේසී
    ප්‍රයිවෙට් යුනිවල පිලිගැනීම සහ ජොබ් සොපෙසිෆික් එඩුකේශන් එක සමාජය හොදයි
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කිසි කොලිටි එඩුකේශන් එකක් නෑ
    රැග් එක
    ගොං ආතල්
    ඕකේ 4 තපුල්ලනවට වඩා ජොබක් කරලා එක්ස්ටනල් දානව ඊට ලේසී
    ප්‍රයිවෙට් යුනිවල පිලිගැනීම සහ ජොබ් සොපෙසිෆික් එඩුකේශන් එක සමාජය හොදයි
    එක්ස්ටර්නල් දාන්න කල් යනව. Private evata vada government evata pili ganima vadi. Mata private karala schol aran apu kavruth meet vela na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,828
    113
    සේදවත්ත
    එක්ස්ටර්නල් දාන්න කල් යනව. Private evata vada government evata pili ganima vadi. Mata private karala schol aran apu kavruth meet vela na.
    මමත් ඉන්ටවීව් බෝඩ් වල ඉදලා තියනවා බන් ලොක්කෝ කෙලින්ම කියන්නේ ආන්ඩුවේ කැම්පස් උන්ගේ හොදට GPA තියන හොද ප්‍රොජෙක්ට් කරපු හොද බැක්ගෘවුන්ඩ්ඩ් තියන උන් ගන්න අනික් උන් නම් ගන්න එපා බිහෙබියර් අවුල් කියලා 😂😂. ප්‍රයිවෙට් ඉන්ටන් කෙනෙක් උනත් උගන්නලා හරි ගන්න පුලුවන් ඒ නිසා එයාලට ප්‍රයෝරිටි දෙන්න කියලා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මමත් ඉන්ටවීව් බෝඩ් වල ඉදලා තියනවා බන් ලොක්කෝ කෙලින්ම කියන්නේ ආන්ඩුවේ කැම්පස් උන්ගේ හොදට GPA තියන හොද ප්‍රොජෙක්ට් කරපු හොද බැක්ගෘවුන්ඩ්ඩ් තියන උන් ගන්න අනික් උන් නම් ගන්න එපා බිහෙබියර් අවුල් කියලා 😂😂. ප්‍රයිවෙට් ඉන්ටන් කෙනෙක් උනත් උගන්නලා හරි ගන්න පුලුවන් ඒ නිසා එයාලට ප්‍රයෝරිටි දෙන්න කියලා
    Man kiyanne science degrees gana bn. Anikva nan uba kiyana eka aththa.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සියලු සයන්ස්කාරයෝ නැසෙනසුලුයි අනෙක් ශේත්‍ර නැත්තම් . ඕක තමා සයන්ස් කාරයන්ගේ නලල. 😂😂
    Ehema ekak nemei bn man kivve 😂
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    ලොකුම හේතුව රැල්ලට පුක දෙන්න ඕන කමට තමන් අකමැති විශයන් තෝර ගන්න්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,828
    113
    සේදවත්ත
    Ehema ekak nemei bn man kivve 😂
    හරි හරි මට තේරුනා බන් .ඔය සයන්ස්කාරයෝ හැරෙන්නෙ මොන පැලේ කන්නද කියලා . ඔය මානාසිකත්වයෙම ඉන්න උගත් සයන්ස් කෙමිස්ට්‍රි පියෙක් මට ඉන්නේ. මගේ ජීවිත කාලෙම අත්දැකපු එකක් ඕක . අනික් ශේත්‍ර ගොං සයන්ස් තමා වැඩ්ඩෝ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හරි හරි මට තේරුනා බන් .ඔය සයන්ස්කාරයෝ හැරෙන්නෙ මොන පැලේ කන්නද කියලා . ඔය මානාසිකත්වයෙම ඉන්න උගත් සයන්ස් කෙමිස්ට්‍රි පියෙක් මට ඉන්නේ. මගේ ජීවිත කාලෙම අත්දැකපු එකක් ඕක . අනික් ශේත්‍ර ගොං සයන්ස් තමා වැඩ්ඩෝ
    Don't be stupid. I was trying to say that your argument against the gov uni's are not valid. At least for the science stream.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,828
    113
    සේදවත්ත
    Don't be stupid. I was trying to say that your argument against the gov uni's are not valid. At least for the science stream.
    Gov uniz are good but people who come out is shit . They struggle to get a job , search for gov job, have less common sense , less move with society , less manners , abnormal behaviour, strong social concepts , so in to religious propaganda or communist propaganda , fear for english and western concepts or life style or open minded world . Never like to see some one achieving in life pull them from legs .. etc