කොල්ලො ගැන

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි. :lol:
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
1288_zps82f60ddb.png
 

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.
     
    May 19, 2013
    1,864
    81
    0
    කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.
    oka nan aththatama wenawa