:P
sayu11111 Member May 28, 2011 12,961 285 0 Japan Aug 26, 2013 #23 5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Aug 26, 2013 #27 මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.
මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.
agdrig Well-known member Dec 14, 2006 6,961 402 83 Aug 26, 2013 #29 4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්රශ්න තියෙනවා.
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 26, 2013 #32 Dinushasankalpa said: Click to expand... බම්ප් එකක් ඔනිද ඔනිද
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 26, 2013 #33 mal pappa said: බම්ප් එකක් ඔනිද ඔනිද Click to expand... අන්න කථාව දාලා ඇති කියවපං
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 27, 2013 #34 Dinushasankalpa said: අන්න කථාව දාලා ඇති කියවපං Click to expand...
රජ්ජුරුවෝ Member May 19, 2013 1,864 81 0 Aug 27, 2013 #35 කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා. oka nan aththatama wenawa
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 27, 2013 #36 පුලුවන් හැමෝටම 14+
ENEMY Well-known member Jan 7, 2010 4,973 1,162 113 Kandy Aug 27, 2013 #39 meke tiyena godak ewa waradiy wage ban