කොල්ලො ගෑනු වෙන්න ලගයිද?

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

    who-is-Zayn-Malik-is-star-or-no-star-Zain-Jawaad-Malik-celebrity-vote.jpg

    VS

    john-abraham-post_1351493338.jpg

    අඩෝ උබේ කතාවට නම් මම 500% ක් එකගයි....
     
    මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
    එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
    මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
    කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
    ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..
    wel said. aththa siddiya meka.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    200kmph pissuda ban ubata e gana alanna 650cc gear bike ekak vath ona, ubala mara katha ne kiyanne

    බැටරිය බැස්සම කික් එක ගහන්න අලි බිත්තර කන්න ඕනෑ.
    20000km වලින් පස්සේ තෙල් කරන්නේ නැ

    :dull::dull::dull:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :nerd::nerd::nerd::nerd:

    සැහෙන්න අත්තක් තියෙනවා මේ කතාවේ..බලපන් මේ වෙසියෝ දැන් ශෙයා කරන්නේ කොරියන් පොන්සියෝන්ගේ ලබ්බවල්..

    අනේ උකේ..

    මම නං ජිම් යන්නේ මගේ නිරෝගී තාව තකා.
    සිරාවට `fb එක පැත්තට යන්න බැ රැවුලවත් වැවිලා නැති පි ඩයල්ලගෙ ෆොටො share කරන්නෙ
    ඇග පත කෙසෙ වෙතත් බලපන්කො ලංකාවෙ කොල්ලො හොද නැද්ද මුන්ට
    :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට නම් ඕනෑම වහනයක් පදිනකොට බබා හුකුං ලේසියට ඕනේ නෑ..බයික් එකක් නම් ඇගට දැනෙන්න තියෙන්න ඕනේ...ඔටෝ වාහන උනත් මට පදින්න හරි කම්මැලියි..ත්‍රිල් එක තියෙන්නේ නාවලා කරලා ගියර් එකක් මරු කරලා පාගලා යනකොටනේ බං...කොල්ලොනේ බං...

    කෙල්ලොන්ට වයසක අන්කල්ලට හොදයි ඕවා කකුල් දෙක ලං කරන් පුටුවේ වාඩි වෙලා වගේ ඔහේ අරක මිරිකගෙන යන්න....

    (ඔය ගෑනු ළමයි පදින ස්කුටර් වලට "පූසා කූලර්"කියලත් කියනවලුනෙ...ඇයි කියලා ඉතින් හිතාගන්නකෝ......:rolleyes:)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
    එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
    මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
    කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
    ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..

    :yes::yes::yes:
    Appo kello yanawa melo rahak na.otuwo wage oluwa kelinma allan yanne.wata pitawak nikanwath balanne ne:P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කාට හැදුවත් වැඩේ වෙනවා නම් එච්චරයි. ගෑනුන්ට ලොකු bike පදින්න හොද නම් පිරිමියෙක් ස්කූටරයක් පැද්දම මොකද වෙන්නේ? අනික කෙල්ලෝ පදින නිසා ස්කූටර් පදින්නේ නැති එක හරියට ලංකාවේ සමහර පැති වල අඩුකුලයේ දෙමළ එවුන් පාවිච්චි කරන ළිං වලින් අනෙක් දෙමළ එවුන් වතුර ගන්නේ නෑ වගේ එතකොට උබේ මතයට අනුව ගෑණු කියන්නේ බොහොම පහත් ජාතියක් ඒක නිසා උන් පාවිච්චි කරන කිසිම දෙයක් පිරිමි පාවිච්චි කරන්න නරකයි මොකද ඒක තමන්ගේ තත්වයට හොද නැති දෙයක්.

    uba therum aran thiyenawa waradi machan,mama kiwuwe scooter design karala thiyenne degollonta wena wenama.eken kiya wenne naha ganu pahath pirimi usas kiyala.ganu eka pirimi paddath pirimi eka ganu padina eke kisi awulak naha,mama kiwuwe lankawe pirimi ayata design karapu scooter adui kiyala
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොඩක් ස්කූටර් ගන්නේ බන් ගෑනි ටත් එක්ක .නැතිව වෙනදේකට නෙමේ .නෝමල් බයික් එකක් ගත්තොත් උගේ ගෑනිට පදින්න අමාරුනේ .කොල්ලට වාහනයක් හරි වෙන බයික් එකක් හරි තියෙනවනන් උගේ ගෑනිට හරි දුවට හරි ස්චූටියක් අරන් දෙනවා .මොකෝ අද බයික් එකෙන් යන එක ස්පේ පඩත්තල බස් කාරයින්ගෙන් කුණු බැනුම් අහාහ බස් ලබ්බේ යනවට වඩා :frown:. කාලයයි සල්ලියි ලේටිකයි ඔක්කොම ඉතුරුයි :P:yes::yes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මිනිස්සු හොයන්නේ මචං ඉතින් තමන්ගේ අතේ ඇති මුදලට පුළුවන් තරං උපරිම අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් වාහනයක් නේ ඉතිං...
    එහෙම කෙනෙකුට හොද ඔප්ෂන් එකක් ඉතින් ස්කූටර් එක...
    මොකද බඩුවක් මුර්රුවක් දාගෙන යන්න ඉඩත් තියෙනවා, හදිස්ස්යකට ගෙදර ඉන්න ගෑණු කෙනෙකුට උනත් පාදන් යන්නත් පුළුවන් නේ...
    කොයි කොල්ලත් ආසයි ඉතින් හොනට් එකක් පදින්න... එත් හැමෝටම ඉතින් ආතල් එක ගැන විතරක්ම හිතල ජීවත් වෙන්න බැහැනේ බන්..
    ඒ අතින් ගත්තම එදිනෙදා වැඩ කටයුතු වලට ස්කූටර්ස් හොදයි..

    aniwaa..:yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලේසි නිසා වෙන්න ඕනේ....

    ගෙදර ඉන්න ගෑනු යට පදින්නත් පුළුවන්
    ෂොපින් යන්න පුළුවන්
    බෝතලයක් හංගගෙන ගෙනියන්න පුළුවන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ලන්කාවෙ එවුන් ස්කුටර් ගන්නෙ ඩකා බාහා රැලි යන්න බලන්. ස්කුටර් තියෙන්නෙ ටව්න් වල පොඩි පොඩි දුරවල් හෙමිට ගිහින් එන්න.. දුර ගමන් වේගෙන් ස්කුටර් වල යන එක මෝඩ වැඩක් පට්ට බයානකයි. රෝද පොඩි හින්ද කොන්ට්‍රොල් නෑ වේගෙන් යනකොට,වලවල් වල වැටෙනකොට කොන්ට්‍රොල් නැති වෙනව. අනික ස්කුටර් වල ආරක්ශාව අඩුයි. කඩේ ගිහින් එන්න ක්ශනිකව පාක් කරගන්න එහෙම වැඩ වලට හොදයි.
    ඒ වගේම ස්කුටර් කියන්නෙ ගොඩක් සෙන්සිටිව් යන්තරයක්. පට්ට ගහන්න බෑ ඉක්මනින් වැල වෙනව. පෙට්‍රල් කරන්නෙ නෑ ගියර් කෙල වෙනව. ඒ වගේම ගොඩක් ඉන්දියන් ස්කුටර් නම් පොඩ්ඩක් වැදුනත් ලොකු ඩැමේජ් වෙනව, චැසි රිම් ෆොර්ක් ඇද ගහනව. ඒව හදන්න දත ගැලවෙනකොට ඩුකාටියක් වගේ ගත්ත නම් හොදා කියල හිතෙනව :dull:.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    ඉතින් බන් හැම වාහනයක්ම හදන්නේ එක එක වැඩ වලට තමයි. ලැම්බෝගිනි හදන්නේ කඩේ ගිහින් පාන් ගේන්න නෙවෙයි, race යන්නයි, ඒ වගේම තමයි ස්කූටර් හදන්නේ නගරේ ඇතුලේ එහෙට මෙහෙට යන්නයි. නගරෙන් පිට යන කොට, දුර වගේ යනකොට 4 wheels වාහනයක් තමයි හොද. කට්ටිය එක්ක යනකොට වෑන් එකක් හොදයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරාවට `fb එක පැත්තට යන්න බැ රැවුලවත් වැවිලා නැති පි ඩයල්ලගෙ ෆොටො share කරන්නෙ
    ඇග පත කෙසෙ වෙතත් බලපන්කො ලංකාවෙ කොල්ලො හොද නැද්ද මුන්ට
    :angry:

    එහෙම කියන එක එච්චර හොද නෑ මචන් ඒක හරියට උබලා වගේම ,බටහිර සමහර එවුන් ,ආසියාවේ කොල්ලන්ගේ මල්ලි පොඩියි කියනවා වගේ වැඩක්. ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල වගේ, ඒ ඒ රටවල කොල්ලෝ වැඩිලා තියෙන්නේ, ඒ ඒ රටේ කෙල්ලොන්ගේ ආකර්ශණය දිනා ගන්නයි (සහා ඕකේ අනෙක් පැත්තටයි) කොරියන් ,ජපන්, චීන රටවල සාමාන්‍යයෙන් කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වගේ , අප්‍රිකාවේ රටවල කෙල්ලෙක් ගත්තම කොල්ලෙක් වගේ, ගෑණු ,පිරිමි වෙනස්ව ලේසියෙන්ම අදුනගන්න පුලුවන් Caucasian ජනවර්ගයත් සමග 50% කට කිට්ටුව හෝ වැඩි මිශ්‍ර මිනිස්සුන්ගේ විතරයි (ඉන්දියන්, ලංකාවේ, යුරෝපීයන් වගේ, europe වල නම් 100% කිට්ටුයි, ලංකාවේ ඉන්දියාවේ නම් 50% කට උඩින් වගේ ඉන්නේ)

    අද කාලේ කොහොමත් trend එක තියෙන්නේ ටිකක්, අහිංසක කමට, වැඩියේ ඇගපත නැති කොල්ලොන්ව දාගන්න එකටයි. ඒකට හේතුව තමයි එහෙම ඉන්න කොල්ලෝ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා, කෙල්ලට පාට් දාන්න යන්නේ නෑ, කෙල්ලට හොදට සලකනවා, අනෙක් මිනිස්සු එක්ක වළිවලට යන්නේ නෑ, වැඩියේ බොන්නේ කරන්නේ සිගරට් ගහන්නේ නෑ, ඉගෙනීමට වැඩියේ කාලය වැය කරලා හොද job එකක් හොයාගන්න කාලය වැය කරනවා, අනික ලස්සනට පිළිවෙලට ඉන්නවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැදුනොත් කෙලින්ම තැලෙන්නෙ ඇට දෙක :baffled:

    උබ හිතන්නේ ලොකු bike එකක ගියොත් ෂේප් කියලද? ඒවල ගිහින් හැඩල් එක වැදුනොත් කෙලින්ම අක්මාවක් ඉවරයි. ඕනෙම bike එකක අවදානමක් තියෙනවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උන්ට පිස්සු බන්. සමහරවිට කෙල්ලගේ සල්ලි වලින් ගන්න නිසා වෙන්න ඇති. ස්කුටරේ යන්න නැතුව බස් එකේ යනවා නම්බුයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

    මේක නම් සම්පුර්ණ වැරදී කතාවක්. කෙල්ලෝ ගොඩක් වෙලාවට රැවුල වවපු යක්කු වගේ උන්ට කැමති නොවුනත් උඹ කියන ජාතියේ ස්කුටර් වල යන උන්ටත් කැමති නැහැ. කෙල්ලෝ කැමති උන්ව control කරන්න පුළුවන් කොල්ලන්ට ( සමහර කෙල්ලෝ නම් කැමති කොල්ලව control කරන්න ) .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේක නම් සම්පුර්ණ වැරදී කතාවක්. කෙල්ලෝ ගොඩක් වෙලාවට රැවුල වවපු යක්කු වගේ උන්ට කැමති නොවුනත් උඹ කියන ජාතියේ ස්කුටර් වල යන උන්ටත් කැමති නැහැ. කෙල්ලෝ කැමති උන්ව control කරන්න පුළුවන් කොල්ලන්ට ( සමහර කෙල්ලෝ නම් කැමති කොල්ලව control කරන්න ) .
    :no:උඹගෙ කතාව වැරදියි:yes: