අනේ එහෙම ලොකු දෙයක් නැ බං.
කොන්ඩෙට නම් ගොඩක් දේවල් කරනවා, ඒ මේල් බෝල්ඩ්නස් එකක් නිසා කොන්ඩෙ යනවා. ඒක නවත්තගන්න කෙනේඩේ වැවෙන්න ගොඩක් දේවල් කරනවා. ඒ නිසා කොන්ඩේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.
මූනට ෆේස් වොෂ් එකක් දානවා. ඊට පස්සේ හැමදාම උදේට මොයිස්චරයිසින් ක්‍රිම් ගානවා මොකද මගේ හම ගොඩක් ඩ්‍රයි. බ්ලැක් හෙඩ්ස් එන එක නවත්තන්න සතියට දෙපාරක් සැලිසිලික් ඇසිඩ් ගානවා. මේවට ඉතාම අඩු වියදමක් යන්නේ.
ලිප් එක ඩ්‍රයි වෙනවාට කැමති නැ. ඒ නිසා ලිප් බාම් එකක් ගානවා. දත් මදිනකොට ලිප් එකත් චුට්ටක් තද නොකර බුරුසුවෙන් මදිනවා එතකොට මැරුනු හම අයින් වෙන නිසා, හාඩ් වන්නේ නැ.
දැනට ගොඩක් ලිප් එක හාඩ් වෙච්ච කැලි ගලවෙන තරම් ලේයර් ආපු කෙනෙක් නම් මුලින්ම තොලේ ආප්ප සෝඩා ටිකක් තියලා බුරුසුවෙන් මැදලා ලිප් එක සුද්ද කරන්න පුලුවන්. ඉට පස්සේ ලිප් බාම් ගානවනම් සුපිරියට එනවා.
අනිවා ඩියෝ එකක් ගහනව
කකුල් වල යටි පතුලට වැස්ලින් එක(ගෑනිගෙ එක උස්සන්නේ

) ගානවා. පැලෙන්නේ නැ. දවසම සපත්තු දාන් ඉන්න නිසා කකුලේ දාර වලට වෙන පැල්මත් නැ.