mokakda ganna brand eka bn ? 1000mg tabs da ganneOmega 3- 3caps daily(depression adu wenwa godak benefits have)
multivitamin බන්මේ මොනවද බන්?
තොට පිස්සුද බන්?multivitamin බන්
කොන්ඩෙ යනවට හොදයිලු බන්
පෙත්තක් 40 ක් ඩ කොහෙඩ බන්
ටිකක් විතර සැරයි බන්
ගෙවල් ගාව මාමා කෙනෙක් දුන්නෙ බන්
තොට පිස්සුද බන්?
කොන්ඩේ වැවෙන්න මොනවද කරන්නේ?
Nowmokakda ganna brand eka bn ? 1000mg tabs da ganne
මාස්ක් මොකටද? මාස්ක් දාගෙනද කරන්න ඕන?Garnier ෆ්රුට් ෂැම්පු + කන්ඩිෂනින් + මාස්ක්
Minoxidil 5% දිනපතා දෙවරක්
Multivitamin +zinc දිනපතා පෙත්තක්
Vatica hairfall control hot therapy සතියකට වරක්.
Derma Needling දින 4කට වරක්.
මේ ඉතාම කෙටියෙන්. වික්එන්ඩ් එකේ වගේ පොටෝ එක්ක නුලක් දාන්නම් ක්‍රමේ.
දැනට ප්‍රතිඵල සාර්ථකයි.
මිනොක්සිඩිල්, ඩර්මා නිඩ්ල් එක්ක Finasteride බොන්න ගත්තතානම් තවත් හොදටම එනවා. නමුත් Finasteride වල ලිබිඩෝ බහින අතුරුපල තියනවා. නමුත් අතුරුපල ඉතාම අවම වෙන්න(නැත්තටමනැති වෙන්න) බොන්න පුලුවන් විදිහක් තියනවා. ඒක මම ට්‍රයි කරන්න ඉන්නේ. කරාම ඒ ගැන කියන්නම්.
බඩේ ගිනියම අයින් කරගන්න ඕනdandruf walata monahri kiypnko , ketoconazole shampoo gaanawa eth hodtma hoda wenne na
කසකසා ඇට වතුරේ දාලා බිපන් හිස් බඩ. සුපිරි. කරලා බලපං මම කියනවාට
gastritis wadiweida?
නගින්නෙත් නැති අවදානමක් අරන් ඕක කරන්නෙ මොන benefit එකක් බලාගෙනද?මාස්ක් මොකටද? මාස්ක් දාගෙනද කරන්න ඕන?
minoxidil එක දැන් කීයද බන්? ස්ප්‍රේ එකද ගන්නේ? නැත්තන් oral එකද?
derma needle එකේ ෆොටෝ එකක් දාපන්. milimeter කීයද උඹ use කරන්නේ?
Finasteride එක ගැන තමා මාත් hopes තියාගෙන ඉන්නේ. ඒත් නගින්නේ නැති වුනොත් හිකෙනවනේ. ගොඩක් උන්ග්ට උදේට නගින සීන් එක නතර වෙනවලු.
තෝ මේ subreddit එකේ ඉන්නවද?
https://www.reddit.com/r/tressless/
සේරම සුකුරුත්තම් ලාස්සන හිලක් හොයාගන්නනේ...නගින්නෙත් නැති අවදානමක් අරන් ඕක කරන්නෙ මොන benefit එකක් බලාගෙනද?
Ehema kiyanawa nee... komarika biwwama. Hari nam sinhala beheth bonna onakasakasa biwama ayn wenawada?
මාස්ක් කියන්නේ ක්‍රිම් ජාතියට කියන නමක් බං. සැම්පෝ කන්ඩිසනර් මාස් ඔක්කෝම ගානියා. හැබැයි ගනන්.මාස්ක් මොකටද? මාස්ක් දාගෙනද කරන්න ඕන?
ස්ප්‍රේ. ඕරල් එකේ ප්‍රතිඵල හොදයි නමුත් නිසා අතුරු ආබාධ තියනවා.. ස්ප්‍රේ එකෙන් කිසි අවුලක් නැ.හම මතුපිට නිසා සිස්ටමික් අවුල් නැත.minoxidil එක දැන් කීයද බන්? ස්ප්‍රේ එකද ගන්නේ? නැත්තන් oral එකද?
පස්සේ දාන්නම් ගෙදර නෙවෙයි ඉන්නේ.derma needle එකේ ෆොටෝ එකක් දාපන්. milimeter කීයද උඹ use කරන්නේ?
ඒක ප්‍රදාන අබාධයක්..නමුත් අපි අධ්‍යනය කරා ඒක නොවෙන්න බොන්න පුලුවන් විදිහක්. මොකද finasteride වල අර්ධ ආයුකාලය, ෆාමකෝඩයිනමික්ස් කයිනටික් බැලුවාම, මාත්‍රාව හා කාලය පොඩි වෙනසක් කරලා පුලුවන් ඉතාම අවම අතුරු අබාධ ඇතිව වැඩි ප්‍රතිඵල ගන්න. මම කරාම කියන්නම්.Finasteride එක ගැන තමා මාත් hopes තියාගෙන ඉන්නේ. ඒත් නගින්නේ නැති වුනොත් හිකෙනවනේ. ගොඩක් උන්ග්ට උදේට නගින සීන් එක නතර වෙනවලු.
නැත. ඕවා ඕනා නැ බං. දවසම උගන්වන්නේ හොයන්නේ මේවානේ ඉතින්.
averagely මාසෙකට කොච්චර යට කරන්න ඕනද වර්තමාන මිල ගණන් යටතේ?මාස්ක් කියන්නේ ක්‍රිම් ජාතියට කියන නමක් බං. සැම්පෝ කන්ඩිසනර් මාස් ඔක්කෝම ගානියා. හැබැයි ගනන්.
ස්ප්‍රේ. ඕරල් එකේ ප්‍රතිඵල හොදයි නමුත් නිසා අතුරු ආබාධ තියනවා.. ස්ප්‍රේ එකෙන් කිසි අවුලක් නැ.හම මතුපිට නිසා සිස්ටමික් අවුල් නැත.
බ්‍රැන්ඩ් එක කිර්ක්ලැන්ඩ්. දැනට ඩරාස් වලින් ගන්නේ. යාලුවෙක් පිටරටින් එනවනම් කියලා ගෙන්වනවා ලාබයි.
උබලා දන්නවානේ මිනොක්සිඩිල් වල කොන්ඩෙ වැවෙන එක හොයාගත්තේ අත්වැරදිමකින්. ඒක මුලින්ම බොන්න දුන්නේ රුධිර පිඩනය තියන ලෙඩ්ඩුන්ට. හුකා, මෙන්න කොන්ඩේ වැවෙන්න ගන්නවා. ඉතින් ප්‍රධාන වැඩේ පැත්තක තියලා කොන්ඩේ වැවෙන අතුරු පලේට බෙහෙත යොදාගත්තා..
ස්ප්‍රේ එක පාවිච්චි කරපං.
හැබැයි දාලා වේලෙනක මුකුත් ගාන්න කරන්න තෙමන්න එපා.
පස්සේ දාන්නම් ගෙදර නෙවෙයි ඉන්නේ.
O.5mm. නිඩ්ල් 540
අලිඑක්ස්ප්‍රස්
ඒක ප්‍රදාන අබාධයක්..නමුත් අපි අධ්‍යනය කරා ඒක නොවෙන්න බොන්න පුලුවන් විදිහක්. මොකද finasteride වල අර්ධ ආයුකාලය, ෆාමකෝඩයිනමික්ස් කයිනටික් බැලුවාම, මාත්‍රාව හා කාලය පොඩි වෙනසක් කරලා පුලුවන් ඉතාම අවම අතුරු අබාධ ඇතිව වැඩි ප්‍රතිඵල ගන්න. මම කරාම කියන්නම්.
නැත. ඕවා ඕනා නැ බං. දවසම උගන්වන්නේ හොයන්නේ මේවානේ ඉතින්.