කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    විහිලුවට වගේ එඩිට් පාරක් දැම්ම. අව්ලක් ගන්ඩ එපා හරිය.

    යකෝ...:rofl:

    බේස්ලයින් පාරෙන් නුගේගොඩ පැත්තට දැම්මට පස්සේ නුගේගොඩ ඉඳලා දෙල්කඳ ට එනකන් පට්ටම ට්‍රැෆික් එකක් සෙට් වෙනවා.. ඊට පස්සේ ආයි නාවින්නට මෙහා කලර් ලයිට් එකක් සෙට් වෙනවා... එතනින් වාහන ගොඩාක් දෙපැත්තට බෙදෙන තැනක්.. ඊලඟට අහු වෙන්නේ පල්ලමකුත් එක්ක ලොකු පළල පාරක්.. නාවින්නයි මහරගමයි අතරේ.. ඒ හරියෙදි ටිකක් වාහන අඩුයි..ඒ හරියෙදි කොහොමත් ටිකක් ස්පීඩ් යන්න පුලුවන්.. අනික අර කලර් ලයිට් එකේ ඉස්සරහම හිටියෝතින් ගොඩාක් දුරට අනිත් වාහන වලට කලින්නේ දා ගන්නේ.. එහෙම උනාම පාර කොහොමත් ක්ලියර්..

    ඊලඟට ආයෙ මහරගම ඉඳලා හෙන ට්‍රැෆික් එකක් සෙට් වෙනවා.. ආපිකෝ එක පහු වෙන තැන ඉඳලම ට්‍රැෆික්.. පුලුවන් අය දකුණෙන් යනවා.. අනිත් අය වම් පැත්ත පේමන්ට් එක අයිනෙන් යනවා.. ඒ පැත්තෙ ට්‍රැෆික් වෙලාවට නොගිය කෙනෙක්නම් තේරුම් ගන්න ටිකක් අමාරුයි මචන්..:dull:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    umbalata wenne owa apita wenne mewa..

    ada ude enakota car kaarayek uge line eka block nisa wamata daanna hadanawa.
    mama horn paarak gahagena awa mama yanakota daai kiyala hitahala.
    ammata siri mu passen enawa horn gahagena.
    muta hadissiyakda danne na.
    eth itin yanna ida na.
    passe mu widuruwa arala anan manan kiwwa.
    math kelagena gihin banna.
    aith traffic ekedi set una mama ganan nogena hitiya.
    ammata a paara car eke genith weeduruwa arala anan manan kiwwa.
    passe itin jaathake mathk kara paara kiyala balanne nathuwa.
    :baffled::baffled::baffled::baffled:

    ඔහොම සීනුත් වෙලා තියෙනවා බන්..:dull: එක සැරයක් රෑක කැබ් කාරයෙක් ඉඩ දෙන්නෙ නැතුව එක විකාරයක් කළා.. ඌනම් මහා කාලකන්නියෙක්..:growl: බම්බලපිටිය පැත්තෙ වන් වේ කරලනේ තියෙන්නේ.. ඒ පැත්තෙ ඉතින් හවස ට්‍රැෆික් එක ගැන කියන්න ඕනෙ නෑනේ.. ඒ යකා මට දකුණු පැත්තේ පේමන්ට් එක අයිනෙන් යන්න ඉඩ දෙන්නෙ නැතුව මහා පුදුම විදිහට හරස් කර කර හෙන ගේමක් ඉල්ලුවා..:oo: එක තැනකදී යාන්තන් ඌට ඉස්සර කර ගත්තා.. මේ පරයා පිටි පස්සෙන් ඇන්න කියහංකෝ..:angry: මාව ගිහින් කාර් එකක සයිඩ් කණ්නාඩියක වැදුනා.. එහෙන් ඌත් මට බනිනවා වීදුරව ඇරගෙන.. හැබැයි කුණුහරුප කිව්වේ නෑ.. කොහෙද අයිසෙ යන්නෙ වගේ එකක් ඇහුවේ...:yes: මට අරූව කන්න තරම් තරහක් ආවේ.. :growl:

    මම අර කාර් එකේ එක්කෙනාට කිව්වා මේ මනුස්සයා පිටිපස්සෙන් වැද්දුවනේ කියලා.. ඒක කාර් එකේ එක්කෙනාට අදාළ නෑනේ.. මමනේ කන්නාඩියේ වැද්දුවේ.. වෙලාවට මුකුත් උනේ නෑ.. අරූ ඇන්නෙත් සයිලන්සරේට.. උගේ බෆර් එක හීරුණාට මට මුකුත් අවුලක් උනෙත් නෑ.. මට අර කැබ් කාරයව රස්තියාදු කර කර ඉන්න හිතුනට මට එදාම රෑ බස් එකේ යාපනේ යන්න සෙට් වෙලා තිබුණ නිසා වෙලාවක් තිබුණේ නෑ පාරේ චාටර් වෙවී ඉන්න.. ඒ වෙලාවෙත් පරක්කු වෙලයි හිටියේ... ඒ නිසා එන්න ආවා..:baffled: පස්සෙ අර කාර් එක ආයෙ සෙට් උනා.. මම වීදුරුවට තට්ටුවක් දාලම සොරි කිව්වා.. මිනිහා නිකන් හෙන ගේමට වගේ ෂටර් එක පාත් කලේ.. මම එලවන් ගිහින් මොනවහරි කියන්න හැදුවා වගේනේ..:D ෂටර් එක පාත් කරල ඇයි කියලා අහනකොට මම සොරි කියලා කිව්වා.. පොරට හෙන අප්සට් වගේ උනා හැබැයි ඒකට..:yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන බයික් එකේ ගියත් කමක් නෑ පරිස්සමෙන් පලයල්ලා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපිනම් පල්සර් තමයි...මට නම් තවම ජීවිතේට ස්කූටර් ඇර වෙන බයික් පදින කෙල්ලෙක් පාරේ යනකොට සෙට් වෙලා නැහැ...ස්කූටර් පදින උන් එක්ක නම් රේස් යන්නේ නැහැ...තේරුමක් නැහැ...කෙල්ලෝ එක්ක කොහොමත් රේස් යන්නේ නැහැ...

    එක පාරක් රෑක වෙසක් බලල එන ගමන් ද කොහෙද මතක විදිහට යමහා එකක් එක්ක (කොල්ලෙක් පැද්දේ) රේස් එකක් ආව බම්බා වල ඉදන් මොරටුවට වෙනකන්...පාරේ වාහනත් නැහැ...පට්ට ආතල් එක...චුට්ටක් එහෙන් මෙහෙන් වාහනයක් ආවනම් බඩු හම්බෙනවා...

    කොල්ලොනම් ස්කූටර් පදින එක චාටර්...හැබැයි මගේ යාලුවෙක් හිටිය පොර ගාව තඩි ජපන් බයික් එකක් තිබ්බ පට්ට බර එකක්...මූ එකේ ගිහින් ඇක්සිඩන්ට් වෙලා කකුල කඩාගෙන මාස දෙකක් විතර විදෙව්වා...එදයෙන් පස්සේ ඉදන් මූ ස්කූටර් තමා...එහෙම උනුත් ඉන්නවා...

    එත් කොල්ලෙක් උනාම ක්ලච් බයික් එකක් පදින්න ඕනේ...නැත්තම් නම් වැඩක් නැහැ බයික් පැදලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔහොම සීනුත් වෙලා තියෙනවා බන්..:dull: එක සැරයක් රෑක කැබ් කාරයෙක් ඉඩ දෙන්නෙ නැතුව එක විකාරයක් කළා.. ඌනම් මහා කාලකන්නියෙක්..:growl: බම්බලපිටිය පැත්තෙ වන් වේ කරලනේ තියෙන්නේ.. ඒ පැත්තෙ ඉතින් හවස ට්‍රැෆික් එක ගැන කියන්න ඕනෙ නෑනේ.. ඒ යකා මට දකුණු පැත්තේ පේමන්ට් එක අයිනෙන් යන්න ඉඩ දෙන්නෙ නැතුව මහා පුදුම විදිහට හරස් කර කර හෙන ගේමක් ඉල්ලුවා..:oo: එක තැනකදී යාන්තන් ඌට ඉස්සර කර ගත්තා.. මේ පරයා පිටි පස්සෙන් ඇන්න කියහංකෝ..:angry: මාව ගිහින් කාර් එකක සයිඩ් කණ්නාඩියක වැදුනා.. එහෙන් ඌත් මට බනිනවා වීදුරව ඇරගෙන.. හැබැයි කුණුහරුප කිව්වේ නෑ.. කොහෙද අයිසෙ යන්නෙ වගේ එකක් ඇහුවේ...:yes: මට අරූව කන්න තරම් තරහක් ආවේ.. :growl:

    මම අර කාර් එකේ එක්කෙනාට කිව්වා මේ මනුස්සයා පිටිපස්සෙන් වැද්දුවනේ කියලා.. ඒක කාර් එකේ එක්කෙනාට අදාළ නෑනේ.. මමනේ කන්නාඩියේ වැද්දුවේ.. වෙලාවට මුකුත් උනේ නෑ.. අරූ ඇන්නෙත් සයිලන්සරේට.. උගේ බෆර් එක හීරුණාට මට මුකුත් අවුලක් උනෙත් නෑ.. මට අර කැබ් කාරයව රස්තියාදු කර කර ඉන්න හිතුනට මට එදාම රෑ බස් එකේ යාපනේ යන්න සෙට් වෙලා තිබුණ නිසා වෙලාවක් තිබුණේ නෑ පාරේ චාටර් වෙවී ඉන්න.. ඒ වෙලාවෙත් පරක්කු වෙලයි හිටියේ... ඒ නිසා එන්න ආවා..:baffled: පස්සෙ අර කාර් එක ආයෙ සෙට් උනා.. මම වීදුරුවට තට්ටුවක් දාලම සොරි කිව්වා.. මිනිහා නිකන් හෙන ගේමට වගේ ෂටර් එක පාත් කලේ.. මම එලවන් ගිහින් මොනවහරි කියන්න හැදුවා වගේනේ..:D ෂටර් එක පාත් කරල ඇයි කියලා අහනකොට මම සොරි කියලා කිව්වා.. පොරට හෙන අප්සට් වගේ උනා හැබැයි ඒකට..:yes:

    hoda un innawa ban.
    samahara un mirrors nawanawa apita car dekak madden yanna ida madi wage nam.
    passata karala ida denawa poddak.
    godakma inne api bike eka assen daanna hadanakota issarahata ganna un.
    mama nam eth muna wath balanne na ban orawala.
    unta mukuth kiyanna bane...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    hoda un innawa ban.
    samahara un mirrors nawanawa apita car dekak madden yanna ida madi wage nam.
    passata karala ida denawa poddak.
    godakma inne api bike eka assen daanna hadanakota issarahata ganna un.
    mama nam eth muna wath balanne na ban orawala.
    unta mukuth kiyanna bane...

    වාහනේක යන වේලවට උනත් මම උඹ ඔය කියපු දෙකම කරල තියෙනව බන්..:yes: චුට්ටක් රිවස් කරන්න ගියාම පිටිපස්සේ එකා හෝන් එක උඩ හිට ගන්නකොට තමයි එපා වෙන්නේ..:baffled: මමනම් කාවදාවත් හරස් කරන්නෙ නම් නෑ.. මොකේ ගියත් මට වැඩිය හයියෙන් යන උන්ට යන්න දෙනවා අයින් කරලම.. (ස්කූටියක කෙල්ලෙක් ගියත් හරස් කරන්නෙනම් නෑ.. හැබැයි පුලුවන් තැනකදි ඉස්සර කරල යන්න ට්‍රයි කරනවා.. ඒකනම් ඉබේම වෙන දෙයක්..:P) අයින් කරන්න බැරිනම් පොඩ්ඩක් ඉන්න කියල කියනවා සිග්නල් දාලම..:cool:

    අනික පේමන්ට් එක උඩින් යද්දි මමනම් මිනිස්සුන්ට හෝන් ගහන්නෙම නෑ.. පේමන්ට් එක තියෙන්නෙ අපිට යන්න නෙමෙයිනේ කොච්චර උනත්.. ඒ නිසා අයින් වෙනකන් කකුල් තිය තිය ගියත් හෝන් ගහල කරදර කරන්නෙනම් නෑ..:yes:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    හපෝ එක දවසක් චාටර් වැස්සක් සෙට් වෙලා සපත්තු දෙකට කෙළ වෙන නිසා ක්‍රෑෂ් බාර් එක උඩ කකුල් දෙක තියාගෙන 40ට විතර තියාගෙන කොට කොට ගියා.. හන්ක් යන්තරයක් තිබුණේ ඒ දවස්වල..
    අම්මටසිරි කෙල්ලෙක් ගියා කියහංකෝ ඩිස්කවරියක් පැදගෙන මට ඉස්සර කරගෙන..:oo: සපත්තු දෙක වගේද ලැජ්ජාව.. :( මඩ කාගෙන ගිහින් ඉස්සර කළා ඉතින්..:dull:
    බනින්න එපා වැස්සේ හයියෙන් ගියා කියලා.. අරාක්ෂිත වේගෙකින් ගිහින් ඉස්සර කළේ.. කෙල්ලත් 50ට විතර වගේ ගියේ වැස්ස නිසා..:P

    දැන් අපි එතනින් ගන්න ඕන උබට හන්ක් එකක් තියනවා කියන එක ද? කෙල්ල ඩිස්කවරි පැදන් ගිය කියන එක ද?
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    granny-motor-bike20110531162238.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    වාහනේක යන වේලවට උනත් මම උඹ ඔය කියපු දෙකම කරල තියෙනව බන්..:yes: චුට්ටක් රිවස් කරන්න ගියාම පිටිපස්සේ එකා හෝන් එක උඩ හිට ගන්නකොට තමයි එපා වෙන්නේ..:baffled: මමනම් කාවදාවත් හරස් කරන්නෙ නම් නෑ.. මොකේ ගියත් මට වැඩිය හයියෙන් යන උන්ට යන්න දෙනවා අයින් කරලම.. (ස්කූටියක කෙල්ලෙක් ගියත් හරස් කරන්නෙනම් නෑ.. හැබැයි පුලුවන් තැනකදි ඉස්සර කරල යන්න ට්‍රයි කරනවා.. ඒකනම් ඉබේම වෙන දෙයක්..:P) අයින් කරන්න බැරිනම් පොඩ්ඩක් ඉන්න කියල කියනවා සිග්නල් දාලම..:cool:

    අනික පේමන්ට් එක උඩින් යද්දි මමනම් මිනිස්සුන්ට හෝන් ගහන්නෙම නෑ.. පේමන්ට් එක තියෙන්නෙ අපිට යන්න නෙමෙයිනේ කොච්චර උනත්.. ඒ නිසා අයින් වෙනකන් කකුල් තිය තිය ගියත් හෝන් ගහල කරදර කරන්නෙනම් නෑ..:yes:

    Mama nam pavement eka padinne na ban.
    paddoth kalathurakin eth podi durak thamai
    Math giyapu welawata horn gahanne na.
    umbath mama wagema dial ekak thamai.
    :D:D:D
    Mata nam penna ba bike eke pitipasse idan horn gahana un.
    yanna puluwan nam yanawane ban.
    anika godak bike un depattha balanna na ban
    issaraha vaahane nawatthapu gaman wamata dakunata kapanawa passa balenna nathuwa.
    api hemin awe nattham iwarai itin.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    Mama nam pavement eka padinne na ban.
    paddoth kalathurakin eth podi durak thamai
    Math giyapu welawata horn gahanne na.
    umbath mama wagema dial ekak thamai.
    :D:D:D
    Mata nam penna ba bike eke pitipasse idan horn gahana un.
    yanna puluwan nam yanawane ban.
    anika godak bike un depattha balanna na ban
    issaraha vaahane nawatthapu gaman wamata dakunata kapanawa passa balenna nathuwa.
    api hemin awe nattham iwarai itin.

    මමත් පේමන්ට් එක උඩින් යන්නේ ගොඩක් උන් යනව පෙනී පෙනී එක තැන තියන් ඉන්න බැරි උනාම..:D සමහර වෙලාවට මිනිස්සු ඉස්සරහින් යද්දී ස්ලෝ උනාම පිටි පස්සේ එකා හෝන් ගහනකොට මම ඩොකොස් ගාල බිමට දානවා..:rofl: මිනිස්සු මූන දෙක කරන් පිටිපස්ස හැරිල බලනවට මම කැමති නෑ..:rolleyes:

    ගොඩක් උන් ඉස්සර කරපු ගමන් බ්‍රේක් ගහනව වෙලාවකට.. :confused:ලේසියෙන් සිග්නල් දාන්නේ නෑ.. දැම්මොත් ඕෆ් කරන්නෙ නෑ.. කන්නාඩි දෙක දිහා නිකමටවත් බලන්නේ නෑ.. ඒකයි ගොඩක් උන් බයික් වලට බනින්නේ..:sorry:

    උඹ කිව්වා වගේ ඉස්සරහ බ්ලෝක් උන ගමන් කන්නාඩිය දිහා බලන්නෙම නැතුව එහෙට මෙහෙට දාන සීන් එකනම් මමත් දැකල තියෙනවා..:baffled: මටනම් සයිඩ් කන්නාඩි දෙක නැතුව පදින්නත් අමාරුයි වගේ බං..:confused:

    matath ehemai ban.
    side mirrors nattham yanna ba.
    kalin discover eke kannadiyak kadia eka replace karanakan bus eke giye.
    side mirrors samahara welawata pissu kelinawa ban.
    kocchara set kalath hari angle ekata enne na.
    :baffled::baffled::baffled:
    godak bike wala balapan side mirros na.
    tibbath mala parawela wage pahalata watila..
    :angry::angry::angry::angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    matath ehemai ban.
    side mirrors nattham yanna ba.
    kalin discover eke kannadiyak kadia eka replace karanakan bus eke giye.
    side mirrors samahara welawata pissu kelinawa ban.
    kocchara set kalath hari angle ekata enne na.
    :baffled::baffled::baffled:
    godak bike wala balapan side mirros na.
    tibbath mala parawela wage pahalata watila..
    :angry::angry::angry::angry:

    ඕක Discovery, Platina වල උපන් ගෙයි ලෙඩක් බන්.. :rolleyes:හප්පේ අපේ මාමගෙ එකෙත් කන් කඩා හැලිලා තියෙන්නේ.. එපා වෙනවා.. :baffled: මගෙත් එක සැරයක් දකුණු පැත්තෙ සයිඩ් මිරර් එක හදන්න දීල තිබුණා පොඩි අවුලක් වෙලා.. වම් පැත්තෙ එක විතරක් තිබ්බාම බයික් එක පට්ට කැතයි..:sorry: ඒ නිසා ඒකත් ගලවලා දාල එක දවසයි දිව්වේ මට නිකන් පිස්සු වගේ.. මොකකට හරි ඕවටේක් කර කරන්න යද්දි පුරුද්දට වගේ කන්නාඩිය දිහා බැලෙනවත් එක්ක..:confused:

    අර හදන්න දීපු කණ්නාඩිය හදාගෙන ඒකත් බෑග් එකේ දාගෙන එන අස්සේ පොලීසියෙන් නවත්තලා මට හොඳ චාටර් එකක් සෙට් කළා කියහංකෝ.. ගිනි අවුවේ ඒ යකා මාව හොඳට මැඩෙව්වා..:angry:

    moko une.
    dan nam dio ekak ban padinne.
    kannadi aula ban paara penawa madi eke.
    police seen eka kiyapanko balanna..
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    හපෝ එක දවසක් චාටර් වැස්සක් සෙට් වෙලා සපත්තු දෙකට කෙළ වෙන නිසා ක්‍රෑෂ් බාර් එක උඩ කකුල් දෙක තියාගෙන 40ට විතර තියාගෙන කොට කොට ගියා.. හන්ක් යන්තරයක් තිබුණේ ඒ දවස්වල..
    අම්මටසිරි කෙල්ලෙක් ගියා කියහංකෝ ඩිස්කවරියක් පැදගෙන මට ඉස්සර කරගෙන..:oo: සපත්තු දෙක වගේද ලැජ්ජාව.. :( මඩ කාගෙන ගිහින් ඉස්සර කළා ඉතින්..:dull:
    බනින්න එපා වැස්සේ හයියෙන් ගියා කියලා.. අරාක්ෂිත වේගෙකින් ගිහින් ඉස්සර කළේ.. කෙල්ලත් 50ට විතර වගේ ගියේ වැස්ස නිසා..:P

    කෙල්ලෝ හොදයි . ඇන්ටිලවනේ 60 ට ගියත් පහුකරන්න බැරි.