කොල්ලෝ කන විදලා කරාබු දානවනේ...
කොල්ලෝ කන විදලා කරාබු දානවනේ.. දාල එපා උනාම කන් තියන හිල වැහෙන්න, මකාගන්න විදිහක් තියනවද??? අවුරුදු 2ක් විතර කරාබු දාලා පස්සේ ගැලෙව්වා එත් තාම හිල එහෙන්මමයි.. මැකෙන්න නෑ නිකන්... වෙන මොකක් හරි වැඩක් තියනවද කනේ හිල වහ ගන්න,,,,