කොල්ලෝ කන විදලා කරාබු දානවනේ...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොල්ලෝ කන විදලා කරාබු දානවනේ...

    කොල්ලෝ කන විදලා කරාබු දානවනේ.. දාල එපා උනාම කන් තියන හිල වැහෙන්න, මකාගන්න විදිහක් තියනවද??? අවුරුදු 2ක් විතර කරාබු දාලා පස්සේ ගැලෙව්වා එත් තාම හිල එහෙන්මමයි.. මැකෙන්න නෑ නිකන්... වෙන මොකක් හරි වැඩක් තියනවද කනේ හිල වහ ගන්න,,,, :yes:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Most earlobe repairs can be done under local anesthesia in an office setting. It is simply a matter of cutting out the old hole and allowing the tissue to heal for a few weeks. After that, the new piercing can be performed.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ හිල හාරපන් ටිකක්:lol:(තුවාල කරන්න) ඊට පස්සෙ හොද වෙන්න දෙන්න:yes:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    cataloy paste පාරක් ගහපන්....

    මරුසිරා;16837963 said:
    ප්ලස්ටෝපරිස් ගාපන්

    simenti tikak daala wahapan.. (mama karabu galawala aurudu 2k thaama hila ehemmamai)

    :lol::lol::lol::lol:

    ඕක ඩොකෙක්ගෙන් වත් අහල බලපන් බන්. සමහර විට ක්‍රීම් එහෙම ඇති. U KNW ME ට PM 1ක් දාලා අහපන්.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මුලින්ම කැට් ලොවි ගාලා දෙකේ වැලි කඩදාසියකින් හොදට කපන්න ..ඉන් පස්සේ හමේ පාටට ගැලපෙන තීන්ත එකක් අරගෙන හයි ප්‍රෙෂර් ගන් එකක් ආදාරයෙන් එතනට ස්ප්‍රේ කරගන්න ... පසුව උඩින් වාර්නිෂ් එකක් ගාන්න...


    (වාහන ටින්කරින් වැඩ කරන තැනකට ගියොත් ඔය වැඩ ටික කරගන්න පුළුවන් වැඩි ගානක් යන එකක් නැහැ )