කොල්ලෝ හයක් එක්ක එක පාර යාලු වුන කෙල්ල

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පූසන්ට තියෙන පණ ගාන :sorry:
    එහෙනං කපල බිම දාල තියෙන මිනිය බල්ලොත් ඇදං කයි :sorry:

    ara law abiding citizen film eke wage sihiya nathi nowenna chemical dila yatipathule idala thiruwen thiruwa paya ganak thisse kapala marai.. :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    PMaSEde.jpg

    well said bn
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    හයක් නෙමෙයි,හැටක් එක්ක හිකුවත් ඒක මරන්න තරම් හෙතුවක් ද බල්ලො
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    marapu eka gon mee harakek, dan baduwakata love karapu eka gana hitha hitha jeewitha kalema hireeta wela puk gagaha inna wenne. nodakin me wage rilawu atha arla wena ekekta set wenne natuwa.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෙල්ලන්ට ඕවා සුළු දේවල් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා අවුරුදු 07ක් ඒ අවුරුදු 07ට ඒකි වෙන වෙන කොල්ල‍ො එක්ක යාලු උනා කොහොම උනත් ඒකිට මාව නැතුවත් බැරි උනා මම හැම වෙලාවෙම හොදින් පැහැදිලි කරලා දුන්නා පොඩි කාලේ ඉදලා යාලුවෙලා ඉදලා කෙල්ලෙක්ව අනාත කරන්න බැරි නිසා නමුත් ඒකි ගියේ වෙනම මාර්ගෙක අවසානේ ඒකි ඒකිට වඩා අවුරුදු 10ක් වැඩිමල් පොලිස් කාරයෙක් බැන්දා..

    සීන් එක කියන්නේ බදින්න දවසකට කලිනුත් ඒකි මාත් එක්ක නිදා ගත්තා ඒකිට උවමනාව තිබ්බා දිගටම මාත් එක්කත් ඉන්න ..මගේ ජීවිතේ අවුරුදු 07ක් එයා එක්ක ගෙවුනා එයාගේ අම්මා තාත්තා නිසා තමයි එයා නොමග ගියේ ..කෙල්ල බැන්දම මම කියන්න ඕන ටික කෙලින්ම කිව්වා එයාගේ අම්මට තාත්තට..කෙල්ල බැදපු පොලිස් කාරයටත් කිව්වා..වැඩේ පත්තු උනාම අන්තිමට කෙල්ලත් ඒ පැත්ත ගත්තා මාව මරන්න ප්ලෑන් කරා..මාව හිරේ යවන්න හැදුවා..

    ඒ අම්මා තාත්තා ජීවිතේටම විදවයි ඒ කෙල්ලත් විදවයි පොලිස් කාරයත් විදවයි මම කරේ එක්තරා විදිහක පලිගැනීමක් වෙන්න පුලුවන් නමුත් මම ඒ ගැන පසුතැවිලි වෙන්නේ නෑ..මොකද මාත් එක්ක පොඩිකාලේ ඉදලා තිබුන සම්බන්දය කඩා කප්පල්කරේ ඒ දෙමව්පියන්..බදින්න කලින් ප්‍රොපසල් කරද්දි මම ඒ පොලිස් කාරයව දැනුවත් කරලා තිබුනේ ඌට ප්‍රශ්නයක් නෑ කිව්වා..හැබැයි ඌටත් ඒක ප්‍රශ්නයක් උනේ බැන්දට පස්සේ ..

    කෙල්ලගේ තාත්තට ගෑනු දෙන්නයි ඒ අම්මත් හරි නෑ වෙන සම්බන්ධතා තියෙන ගෑනියෙක් අන්තිමට ඒ ගතිගුණ ලමයිටත් ආවා අනිවාරයෙන් කෙල්ලෙක් බදිනවා නම් පවුල් පසුබිම අනිවාරයෙන් බලන්න ඕන

    කතාව චිත්‍රපයටයක් වගේ මට උන දේ ජීවිතේට වෙන කෙනෙක්ට වෙලා තියෙනවා කියලා අහලා නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara

    මටත් සෙට් වුනා ඔහොම එකක්. ඒකි නම් තාම බැඳලා නෑ. තාම පොඩියි. හැබැයි මාසෙන් මාසෙට කොල්ලෝ මාරු කරනවා, මාවත් හොයාගෙන එනවා, ඒකිට ඕන හොඳම කොල්ලව හොයාගන්නලු. මානසික ලෙඩක් ඒකිට. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    පව්! ලස්සන කෙල්ලෙක්.

    මොකක් හරි පිනකට මේ ආත්මේ ලස්සනට ඉපදිලා එක ප්‍රයෝජනෙට අරං වැරදි කරලා ලබන ආත්මේ මනුස්ස ආත්මයක්වත් නැතුව විඳවයි :(
     
    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    Hmm.. Ashaawa saha bandeem wadi unama ohoma wenawa. Kellage asawata kollo 6i kollage bandeema daraaganna baruwa murder ekai :(
     
    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    මටත් සෙට් වුනා ඔහොම එකක්. ඒකි නම් තාම බැඳලා නෑ. තාම පොඩියි. හැබැයි මාසෙන් මාසෙට කොල්ලෝ මාරු කරනවා, මාවත් හොයාගෙන එනවා, ඒකිට ඕන හොඳම කොල්ලව හොයාගන්නලු. මානසික ලෙඩක් ඒකිට. :lol:

    Maath dannawa ehema kollekawa. Kello maaru karanne andum maaru karanawa wage. Kellonta duk deela u aathal ekak gannawada koheda, mata therenna ehema aya. Umba kiyanawa wage maanasika awulak athi. :oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    Maath dannawa ehema kollekawa. Kello maaru karanne andum maaru karanawa wage. Kellonta duk deela u aathal ekak gannawada koheda, mata therenna ehema aya. Umba kiyanawa wage maanasika awulak athi. :oo:

    අනේ මන්දා මට නම් අප්පිරියයි එහෙම චරිත. කොල්ලෙක් වුනත් කෙලෙක් වුනත්. අනික ඉතින් කසාදයක් බැන්දත් එකෙක් එක්ක ඉඳියි කියල කාටද ෂුවර් කරන්න පුළුවන්. මම යාලු වෙලා මාස දෙකෙන් වගේ තේරුම් ගත්ත මට ගැලපෙන්නේ නෑ කියල. :no:

    She is a good sex partner, but not a good life partner :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    6ක් එක්කහ් කොහොමද බ යාලු වෙන්නෙහ්
    ටොක් කරලා මැසෙජ් දාන් එක වෙනයි 6ක් රන් කරනවා කියන්නෙහ් පට්ට අමාරු වැඩක් යකො
    අපි කොට්ටක් පනින්න ගියොත් ඉන්න එක දැනගන්නවා වෙන කෙල්ලෙක් දිහා බැලුවත් ඇති :(

    කෙල්ලොන්ට ඒව සුළු දේවල් ආයිබෝං...
    කොල්ලො මාරුකරන්නෙ හරියට කිලිටු ජංගියක් ගලවල අයින් කරනව වගේ
    කොල්ලො සෙට් කරගන්නෙ කඩේකින් ප්ලේන්ටියක් බොනව වගේ
    උපක්‍රමශීලිව ඔය හය දෙනාම රන් කරන්න ඇති හයදෙනාම එක්ක හැමනෙන්නත් ඇති... පොඩි හෝ සැකයක් ඇතිනොවෙන්න...
    හැබැයි 100% එහෙම නෑ...

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    හයක් නෙමෙයි,හැටක් එක්ක හිකුවත් ඒක මරන්න තරම් හෙතුවක් ද බල්ලො

    sirawatama, atharala nikam innawa wenuwata thamun minimaruwek wela.

    habai e kollata ambanata hopes dunnada danna eki & datha galewwada danna :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara

    කෙල්ලොන්ට ඒව සුළු දේවල් ආයිබෝං...
    කොල්ලො මාරුකරන්නෙ හරියට කිලිටු ජංගියක් ගලවල අයින් කරනව වගේ
    කොල්ලො සෙට් කරගන්නෙ කඩේකින් ප්ලේන්ටියක් බොනව වගේ
    උපක්‍රමශීලිව ඔය හය දෙනාම රන් කරන්න ඇති හයදෙනාම එක්ක හැමනෙන්නත් ඇති... පොඩි හෝ සැකයක් ඇතිනොවෙන්න...
    හැබැයි 100% එහෙම නෑ...

    වැඩේ කියන්නේ අපිට ඒ 100%න් හොඳ ප්‍රතිෂතෙන් දශම එකක්වත් සෙට් වෙන්නේ නැති එකනේ. :sorry: