මේ ත්රෙට් එකේ කමෙන්ට් කිරීමට ගන්නා තුන්වන උත්සාහයයි මේ!

පළමුවෙන් මගේ බ්ලොග් පෝස්ට් එක දැමීමේදී එය උපුටාගත් ස්ථානයට ලින්ක් එකක් දැමීම පිළිබඳව sudeewa ට ස්තූතිවන්ත වෙමි.
නමුත් මේ එළකිරියේම සමහර තැන් වගේ අපේ පෝස්ට් ඔවුන්ගේ වගේ කොපිකර දමන අවස්ථාන දැක ඇත්තෙමි.
අන්තර්ජාලයේ හෝ වේවා වෙනයම් ඕනෑම ස්ථානයකින් හෝ වේවා උපුටාගන්නා ලියවිල්ලත් තවත් තැනක පලකරනවිට අදාල ස්ථානයට ලින්ක් එකක් දැමීමට කාරුණික වනමෙන් මෙය කියවන ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
එළකිරියේ ප්රසිද්ධ චරිතයක් වන සුදු පූසා මම නොවෙමි. මම වෙන පූසෙක්ය!

ස්තූතියි!