කොල්ලෝ හෙන මෝඩයි බං........

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12092211 said:
    මොකද බොල හිනාවෙන්නේ.. :frown::frown::frown:

    දැන් ඔහොම කෙල්ලෝ අඩුය් බන්..... ඉන්න කන් එකෙක් එක්ක ඉන්නවා...අපහු වෙන එකෙක් ගාවට යනව...මරුවෙනවා මිසක් ...එක පාර දෙකක් කරන සීන් දැන් අඩුය් මම දැනුවත් ව එහෙම සීන් ගොඩක් යන්නේ කොල්ලොන් ගේ .... සුදු පූසා බ්ලොග් එකත් අපේ එලකිරියේ සුදු පූසාගෙම ද :oo::oo:
    මමත් සීන් එක දන්නේ නෑ බන් , සුදු පූසගෙන් අහන්න ඕනි පොඩ්ඩක්
     
    පූසා

    Member
    Feb 14, 2012
    2
    1
    0
    බලමු මේකවත්!

    දැන් ඔහොම කෙල්ලෝ අඩුය් බන්..... ඉන්න කන් එකෙක් එක්ක ඉන්නවා...අපහු වෙන එකෙක් ගාවට යනව...මරුවෙනවා මිසක් ...එක පාර දෙකක් කරන සීන් දැන් අඩුය් මම දැනුවත් ව එහෙම සීන් ගොඩක් යන්නේ කොල්ලොන් ගේ .... සුදු පූසා බ්ලොග් එකත් අපේ එලකිරියේ සුදු පූසාගෙම ද :oo::oo:

    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කිරීමට ගන්නා තුන්වන උත්සාහයයි මේ! :D
    පළමුවෙන් මගේ බ්ලොග් පෝස්ට් එක දැමීමේදී එය උපුටාගත් ස්ථානයට ලින්ක් එකක් දැමීම පිළිබඳව sudeewa ට ස්තූතිවන්ත වෙමි.
    නමුත් මේ එළකිරියේම සමහර තැන් වගේ අපේ පෝස්ට් ඔවුන්ගේ වගේ කොපිකර දමන අවස්ථාද දැක ඇත්තෙමි.
    අන්තර්ජාලයේ හෝ වේවා වෙනයම් ඕනෑම ස්ථානයකින් හෝ වේවා උපුටාගන්නා ලියවිල්ලත් තවත් තැනක පලකරනවිට අදාල ස්ථානයට ලින්ක් එකක් දැමීමට කාරුණික වනමෙන් මෙය කියවන ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

    එළකිරියේ ප්‍රසිද්ධ චරිතයක් වන සුදු පූසා මම නොවෙමි. මම වෙන පූසෙක්ය! :D
    ස්තූතියි!
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    පූසා;12092300 said:
    මේ ත්‍රෙට් එකේ කමෙන්ට් කිරීමට ගන්නා තුන්වන උත්සාහයයි මේ! :D
    පළමුවෙන් මගේ බ්ලොග් පෝස්ට් එක දැමීමේදී එය උපුටාගත් ස්ථානයට ලින්ක් එකක් දැමීම පිළිබඳව sudeewa ට ස්තූතිවන්ත වෙමි.
    නමුත් මේ එළකිරියේම සමහර තැන් වගේ අපේ පෝස්ට් ඔවුන්ගේ වගේ කොපිකර දමන අවස්ථාන දැක ඇත්තෙමි.
    අන්තර්ජාලයේ හෝ වේවා වෙනයම් ඕනෑම ස්ථානයකින් හෝ වේවා උපුටාගන්නා ලියවිල්ලත් තවත් තැනක පලකරනවිට අදාල ස්ථානයට ලින්ක් එකක් දැමීමට කාරුණික වනමෙන් මෙය කියවන ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

    එළකිරියේ ප්‍රසිද්ධ චරිතයක් වන සුදු පූසා මම නොවෙමි. මම වෙන පූසෙක්ය! :D
    ස්තූතියි!

    ehemada .... mama hithuwe sudu puusa kiyala ... ela ela ... jaya machan
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පූසා;12092300 said:
    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කිරීමට ගන්නා තුන්වන උත්සාහයයි මේ! :D
    පළමුවෙන් මගේ බ්ලොග් පෝස්ට් එක දැමීමේදී එය උපුටාගත් ස්ථානයට ලින්ක් එකක් දැමීම පිළිබඳව sudeewa ට ස්තූතිවන්ත වෙමි.
    නමුත් මේ එළකිරියේම සමහර තැන් වගේ අපේ පෝස්ට් ඔවුන්ගේ වගේ කොපිකර දමන අවස්ථාද දැක ඇත්තෙමි.
    අන්තර්ජාලයේ හෝ වේවා වෙනයම් ඕනෑම ස්ථානයකින් හෝ වේවා උපුටාගන්නා ලියවිල්ලත් තවත් තැනක පලකරනවිට අදාල ස්ථානයට ලින්ක් එකක් දැමීමට කාරුණික වනමෙන් මෙය කියවන ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

    එළකිරියේ ප්‍රසිද්ධ චරිතයක් වන සුදු පූසා මම නොවෙමි. මම වෙන පූසෙක්ය! :D
    ස්තූතියි!

    අප්පා මේ වෙන පූසෙක් නේ :D:D,
    උබ හොදට ලියනව බන්.. මට දෙතුන් දෙනෙක් PM කරලත් ඇහුව කවුද ලියපු කෙනා කියල:yes::yes:
    keep it up machan..
     
    පූසා

    Member
    Feb 14, 2012
    2
    1
    0
    :)

    අප්පා මේ වෙන පූසෙක් නේ :D:D,
    උබ හොදට ලියනව බන්.. මට දෙතුන් දෙනෙක් PM කරලත් ඇහුව කවුද ලියපු කෙනා කියල:yes::yes:
    keep it up machan..

    ඔබ හැමගේම දිරිමත් කිරීම් වලට බොහොමත්ම ස්තූතියි. එළකිරියේ රෙජිස්ටර් වෙලා හිටියේ සිංදු බාගන්න විතරයි. මේ ත්‍රෙඩ් එක නිසා මගේ දුප්පත් බ්ලොගයට අද සැලකිය යුතු පිරිසක් පැමිණ ඇත.

    අද තමා පළවෙනියටම එළකිරියේ ත්‍රෙඩ් එකකට කමෙන්ට් කළේ. මේකත් ඇබ්බැහිවෙන සුළු බවක් දැනෙන බැවින් නැවත් නොපැමිණීමට සිතාගතිමි! :lol:

    නමුත් නැවතත් ත්‍රෙඩ් එකක් නිසා මගේ බ්ලොගේ ටැෆික් එක වැඩි උනොත් ස්තූති කිරිමට පැමිණෙමි. අපේ පෝස්ට් වල ලින්ක් නොදා තමන්ගේ වගේ එළකිරියේ ලිපි දමා තිබෙනවා දුටුවොත් ඔවුන්ව විවේචනය කරන්නටද පැමිණෙමි.
    නැවත් වරක් මගේ ලිපිය පිළිබඳ අදහස් දැක්වූ ඔබ සියළු දෙනාටම ස්තූතියි!
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පූසා;12092548 said:

    හ හා , මමත් අදින් පස්සේ වීදුරු ගෙදරට රිංගයි. :rofl:
    අනිවා ආයෙත් සෙට් වෙමු එලකිරි..
    මේ කතාවේ තව කොටසක් ලියමුකෝ.. :P :rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕකට නැවක් තියා ඔරුවක් තරමේ නෑ බන්....
    හ හා පට්ට කතාව බන්:D:D
    na bn kello kohoma set wunath tika kalyakin jara mara dal yanan oni wenwa unge pelaptre hati :growl:
    ekath aththa..:yes::yes:
    මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා බන් .උබලත් අහු වෙන්න එපා
    :dull::dull: oywage seen mara common ban
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Matath me wage deyak thamai wela thiyenne machansla. :no: :(
    Eya dan marry karannath yanawalu :P

    Habai ithin e scene nisa mama mage jeewithe watenna dennenam na.

    :yes::yes::yes:
    hamadema wenne hodata kiyala hitha hadagannai thiyenne..
    Ra watuna wale dawal watenne nathuwa hitiya nam echcharai:yes: