කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා , රු 15000/- පැකේජ් එක එක්ක, ඕක ඉක්මනින් ලැබෙයි ද Order කොලොත් මේ දවස් වල ?
    Copy paste from ගල් අ‍ැම්ඩා. මේක නම් stripchat කරන කෙල්ලොන්ට ලියපු එකක්. හැබැයි උඹටත් අදාළ වෙයිනෙ.

    කට්ටිය live කරන්ඩ starlink ගන්න පටන් අරන් නේත. දැන් දෙන්නෙක්ම අ‍ැහුවා. ඔන්න එ‍් නිසා වැදගත් විස්තර ටික ලියලා දානවා. 😁😁

    1. හැමෝටම තියෙන ප්‍රශ්නෙ latency එකනෙ. එ‍්ක අ‍ැත්තටම එච්චර practical අවුලක් නැහැ. Fiber තරම්ම ping එක අඩු නෑ හැබැයි අ‍ැත්තටම phone එකේ data වලින් යනවටත් වඩා හොඳ latency එකක් තියෙනවා. ඉතින් කිසිම අවුලක් නෑ.

    2. එකම දේ starlink හදල තියෙන්නෙ ප්‍රධාන වශයෙන්ම downloading side එකට නිසා uploading speed එක ගොඩක් වැඩි නෑ කියල මතක තියා ගන්න. හැබැයි live කරන්න නම් ඕනවටත් වඩා අ‍ැති. එකම දේ downloading වගේම speed එකක් නැති වෙන්න පුළුවන්. (200+ mb/s download vs 20-50 mb/s upload)

    3. ඊට වඩා ගොඩක් අයට වැදගත්ම දේ තමයි starlink එක fiber වගේ තැනකින් තැනකට ගෙනියන්න කරදර නෑ. Fiber ගත්තා වගේ නෙවෙයි ගෙවල් මාරු කරන්න වුණොත් දිගටම අවුරුද්දක් නිකන් ගෙවන්නත් වෙනවනෙ. Starlink එහෙම නෑ ඕන තැනකට ගෙනියන්න පුළුවන්.

    4. කොටින්ම ට්‍රිප් එකක් යද්දි අරන් ගිහින් වාහනේම හරි සෙට් කරගන්න වුණත් පුළුවන්. (power ගන්න socket එකක් වාහනේ නැත්තම් inverter එකක් වගේ ඕන එච්චරයි. ලොකු power එකක් යන් නෑ, සාමාන්‍ය බල්බ් එකක් දැම්මා වගේ තමයි. 20-30W)

    5. එකම දේ තමන් ඉන්න තැන හරියට සෙට් කරන්න පුළුවන්ද කියල බලන්න වෙනවා. අහස පැහැදිලිව පේන තැනක ගහන්න access අවශ්‍යයි. ගස්වලට ගොඩක් වැහිලා නම් අතු කපා ගන්න එහෙම වෙයි. වහළෙක වගේ හුළං වැඩි තැනක නිකන් තියන්න බෑ හරියට securely හයි කරගන්න වෙනවා.

    6. වත්තක් නැති room එකක් විතරක් වගේ තැනක නම් වහලෙ මේක හයි කරන්න, cable එකක් අ‍ැතුළට ගන්න පුළුවන්ද කියල අනිවාර්යයෙන්ම ටිකක් බලන්න. ගොඩක් අයට මේක මහා ලොකු අවුලක් නැති වෙයි මම හිතන්නෙ.

    7. ගාණ කිව්වොත් මුලින් රු. 120k හෙවත් $399. එ‍්ක pay කරල order කරාම (COD නෑ) සතියක් අ‍ැතුළත ගෙදරටම එනවා. ඊට පස්සෙ මාසෙට රු. 9200 ගෙවන පැකේජ් එකත් live කරන්න නම් ඕනවටත් වඩා අ‍ැති. 15000 එකට යන්න පුළුවන් ඕනම නම්, හැබැයි ගොඩක් වෙලාවට එහෙම අවශ්‍ය වෙන් නෑ.

    8. නෑ නෑ වැස්සයි අව්වයි කියල කිසිම ප්‍රශ්නයක් නෑ. Slow වෙන් නෑ. නිතර අතු වැනෙන ගස්වලට ගොඩක් වැහිලා තියෙන තැනක වගේ වුණොත් සමහරවිට ටිකක් හරවන්න කියල notification එයි එච්චරයි. හිම වැටුණත් අවුලක් නැති විදිහට design කරල තියෙන්නෙ. 🤣🤣

    ⚠️ වැදගත් : Terms of services අනුව මේක personal පාවිච්චියට විතරයි ගන්න වෙන්නෙ. තමන් අරන් යාලුවොන්ට බෙදන්න වගේ හිතනවා නම් ටිකක් විතර පරිස්සමින්. එහෙම වැඩ කරන එ‍්වා throttle කරන, ban කරන කතාවක් තියෙනවා. ලොකු පිරිසකට ගන්න ඕන නම් starlink business kit එක තියෙනවා ලක්ෂ 9 ක් වගේ වෙන එක. Personal එක ගන්නවා නම් තමන්ගෙ ගෙදර අයගෙ පාවිච්චියට විතරක් ගන්න මතක තියා ගන්න. හොර වැඩ කරන්න නම් පුළුවන් වෙයි හැබැයි පරිස්සමින්.

    ඔය ටික තමයි. ඕනම පැකේජ් එකක් Personal පාවිච්චිය සඳහා unlimited, no FUP, හැබැයි හොර වැඩ කරන්න යන්න එපා.

    මම හිතන්නෙ කාටත් තියෙන ප්‍රශ්න සේරම වගේ cover කරා. වෙන ප්‍රශ්න තියෙනවා නම් කියන්න 😇
     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,914
    2,941
    113
    එදා වේල කන්න නැති උනුත් මේ දවස්වල starlink ගන්න ත්‍රෙඩ් දානව. පැය 24ම on එකේ තිබ්බොත් unit එකක් මේකට විතරක් යනවා.

    Hardware TypePower ConsumptionDaily Usage (8 hours)
    Starlink Mini20-40W160-320Wh
    Standard Dish50-75W400-600Wh
    High Performance110-150W880-1200Wh
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Copy paste. උඹටත් අදාළ වෙයිනෙ.

    කට්ටිය live කරන්ඩ starlink ගන්න පටන් අරන් නේත. දැන් දෙන්නෙක්ම අ‍ැහුවා. ඔන්න එ‍් නිසා වැදගත් විස්තර ටික ලියලා දානවා. 😁😁

    1. හැමෝටම තියෙන ප්‍රශ්නෙ latency එකනෙ. එ‍්ක අ‍ැත්තටම එච්චර practical අවුලක් නැහැ. Fiber තරම්ම ping එක අඩු නෑ හැබැයි අ‍ැත්තටම phone එකේ data වලින් යනවටත් වඩා හොඳ latency එකක් තියෙනවා. ඉතින් කිසිම අවුලක් නෑ.

    2. එකම දේ starlink හදල තියෙන්නෙ ප්‍රධාන වශයෙන්ම downloading side එකට නිසා uploading speed එක ගොඩක් වැඩි නෑ කියල මතක තියා ගන්න. හැබැයි live කරන්න නම් ඕනවටත් වඩා අ‍ැති. එකම දේ downloading වගේම speed එකක් නැති වෙන්න පුළුවන්. (200+ mb/s download vs 20-50 mb/s upload)

    3. ඊට වඩා ගොඩක් අයට වැදගත්ම දේ තමයි starlink එක fiber වගේ තැනකින් තැනකට ගෙනියන්න කරදර නෑ. Fiber ගත්තා වගේ නෙවෙයි ගෙවල් මාරු කරන්න වුණොත් දිගටම අවුරුද්දක් නිකන් ගෙවන්නත් වෙනවනෙ. Starlink එහෙම නෑ ඕන තැනකට ගෙනියන්න පුළුවන්.

    4. කොටින්ම ට්‍රිප් එකක් යද්දි අරන් ගිහින් වාහනේම හරි සෙට් කරගන්න වුණත් පුළුවන්. (power ගන්න inverter එකක් වගේ ඕන එච්චරයි. ලොකු power එකක් යන් නෑ, සාමාන්‍ය බල්බ් එකක් දැම්මා වගේ තමයි. 20-30W)

    5. එකම දේ තමන් ඉන්න තැන හරියට සෙට් කරන්න පුළුවන්ද කියල බලන්න වෙනවා. අහස පැහැදිලිව පේන තැනක ගහන්න access අවශ්‍යයි. ගස්වලට ගොඩක් වැහිලා නම් අතු කපා ගන්න එහෙම වෙයි. වහළෙක වගේ හුළං වැඩි තැනක නිකන් තියන්න බෑ හරියට securely හයි කරගන්න වෙනවා.

    6. වත්තක් නැති room එකක් විතරක් වගේ තැනක නම් වහලෙ මේක හයි කරන්න, cable එකක් අ‍ැතුළට ගන්න පුළුවන්ද කියල අනිවාර්යයෙන්ම ටිකක් බලන්න. ගොඩක් අයට මේක මහා ලොකු අවුලක් නැති වෙයි මම හිතන්නෙ.

    7. ගාණ කිව්වොත් මුලින් රු. 120k හෙවත් $399. එ‍්ක pay කරල order කරාම (COD නෑ) සතියක් අ‍ැතුළත ගෙදරටම එනවා. ඊට පස්සෙ මාසෙට රු. 9200 ගෙවන පැකේජ් එකත් live කරන්න නම් ඕනවටත් වඩා අ‍ැති. 15000 එකට යන්න පුළුවන් ඕනම නම්, හැබැයි ගොඩක් වෙලාවට එහෙම අවශ්‍ය වෙන් නෑ.

    8. නෑ නෑ වැස්සයි අව්වයි කියල කිසිම ප්‍රශ්නයක් නෑ. Slow වෙන් නෑ. නිතර අතු වැනෙන ගස්වලට ගොඩක් වැහිලා තියෙන තැනක වගේ වුණොත් සමහරවිට ටිකක් හරවන්න කියල notification එයි එච්චරයි. හිම වැටුණත් අවුලක් නැති විදිහට design කරල තියෙන්නෙ. 🤣🤣

    ⚠️ වැදගත් : Terms of services අනුව මේක personal පාවිච්චියට විතරයි ගන්න වෙන්නෙ. තමන් අරන් යාලුවොන්ට බෙදන්න වගේ හිතනවා නම් ටිකක් විතර පරිස්සමින්. එහෙම වැඩ කරන එ‍්වා throttle කරන, ban කරන කතාවක් තියෙනවා. ලොකු පිරිසකට ගන්න ඕන නම් starlink business kit එක තියෙනවා ලක්ෂ 9 ක් වගේ වෙන එක. Personal එක ගන්නවා නම් තමන්ගෙ ගෙදර අයගෙ පාවිච්චියට විතරක් ගන්න මතක තියා ගන්න. හොර වැඩ කරන්න නම් පුළුවන් වෙයි හැබැයි පරිස්සමින්.

    ඔය ටික තමයි. ඕනම පැකේජ් එකක් Personal පාවිච්චිය සඳහා unlimited, no FUP, හැබැයි හොර වැඩ කරන්න යන්න එපා.

    මම හිතන්නෙ කාටත් තියෙන ප්‍රශ්න සේරම වගේ cover කරා. වෙන ප්‍රශ්න තියෙනවා නම් කියන්න 😇

    එදා වේල කන්න නැති උනුත් මේ දවස්වල starlink ගන්න ත්‍රෙඩ් දානව. පැය 24ම on එකේ තිබ්බොත් unit එකක් මේකට විතරක් යනවා.

    Hardware TypePower ConsumptionDaily Usage (8 hours)
    Starlink Mini20-40W160-320Wh
    Standard Dish50-75W400-600Wh
    High Performance110-150W880-1200Wh
    mini eka dei tika kalekin meheta
     
    • Like
    Reactions: msan and Nadun26

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    Upcoming threads

    කොල්ලනේ ස්ටාර්ලින්ක් වැඩකරන්නේ නැ කියල මම දුරකතනෙන් කිව කියල ඊළග දවසේ Elon Musk ඇවිත් දත් කැඩෙන්න ගැහුව.

    කොල්ලනේ ස්ටාර්ලින්ක් තියෙන්නේ අපේ ගෙදර විතරයි. ගමේ උන් මට ඇහෙන්න හූ කියනවා.

    කොල්ලනේ ස්ටාර්ලින්ක් එකේ ඩේටා වැඩ නැ. මම TRCSL එකට කම්ප්ලෙන් කලා.
    ස්ටාර්ලින්ක් ගන්න සල්ලි ගන්න ATM එකේ ඉන්නකොට එකවුන්ට් එකේ සල්ලි නෑ කියල එකෙක් හිනා උනා මට සල්ලි තියනව හුත්තෝ මම ස්ටාර්ලින්ක් ගන්න යන්නෙ කිව්වම ඌ මගෙ කනට ගැහුව.

    ස්ටාර්ලින්ක් එකට අහස පැහැදිලි වෙන්නෙ ගෙදර ආව ගහේ අතු කපනකොට ගෙවල් අයිතිකාරය ඇවිත් මට කෑගැහුව

    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!
     
    Last edited:

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    992
    1,530
    93
    keri athal ekak ganna puluwan

    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!

    🤣
    ------ Post added on Jul 10, 2025 at 4:43 PM
     
    • Like
    Reactions: Nadun26

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!
    :lol::lol:
     
    • Like
    Reactions: Nadun26

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අපේ නඳුන්ට ඔය කනෙක්සන් එක ගන්න මුලින් 118,000 ක් ගෙවන්න ඕනි කියල අමතක වෙලා. 118,000 කියන්නෙ නඳුන්ගෙ මාස හය හතක විතර ආදායම.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අපේ නඳුන්ට ඔය කනෙක්සන් එක ගන්න මුලින් 118,000 ක් ගෙවන්න ඕනි කියල අමතක වෙලා. 118,000 කියන්නෙ නඳුන්ගෙ මාස හය හතක විතර ආදායම.
    1751640493992-png.253206
     
    Last edited:
    • Haha
    Reactions: KandyMalli and vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    අපේ නඳුන්ට ඔය කනෙක්සන් එක ගන්න මුලින් 118,000 ක් ගෙවන්න ඕනි කියල අමතක වෙලා. 118,000 කියන්නෙ නඳුන්ගෙ මාස හය හතක විතර ආදායම.
    මම දන්නවා ප්‍රශ්නයක් නැහැ එම මුදල.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!
    Elephant Converse GIF
     
    • Like
    Reactions: Nadun26