නෑ. ගොඩක් අපි පාවිච්චි කරන සර්විස් වලට ඕක වදිනවා. ඉතින් අනිවා ගණන් වැඩි වෙනවා. කම්පැණි උන්ගේ අතින් ඔය බදු ගෙවන්නේ නැනේ. මේකේ තියෙනවා මොනවටද බදු වදින්නේ කියල එහෙනම් ඔක්තෝබර් වෙන්න කලින් රවුටර් එක ගන්න එක තමයි හොඳම දේ