කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    නෑ. ගොඩක් අපි පාවිච්චි කරන සර්විස් වලට ඕක වදිනවා. ඉතින් අනිවා ගණන් වැඩි වෙනවා. කම්පැණි උන්ගේ අතින් ඔය බදු ගෙවන්නේ නැනේ.

    මේකේ තියෙනවා මොනවටද බදු වදින්නේ කියල



    එහෙනම් ඔක්තෝබර් වෙන්න කලින් රවුටර් එක ගන්න එක තමයි හොඳම දේ
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    එහෙනම් ඔක්තෝබර් වෙන්න කලින් රවුටර් එක ගන්න එක තමයි හොඳම දේ
    ඉන්ටර්නෙට් සර්විස් වලට ඒකාලේ ඉඳලම වැට් වැදුන. මම මුට දැම්මේ මුගේ හොස්ටින්ග් වලට වැට් වැදිලා කෙල උනොත් ස්ටර්ලින්ක් අරන් වැඩක් නැති වේවි කියල.
     
    • Like
    Reactions: ozykolla

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    බලාගෙන ඊලෝන් මසක් තොට අකේ පුරියි
    සජිත් උබට කරා වගේ ද :D
    Screenshot-2022-01-12-at-07.09.58.png
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉලොන් කාරයත් නදුනගේ අම්මාගෙන් හොඳවැයින් දෙකක් අහගන්න වැඩක් මේක