පිස්සුද හැටිද
හැටි.
හෙණ ගහපන්, අකුලෝලම පල, හැඳි ගෑවිලාම පල, නොදකින් හම්බයා., අවජාතකයා, නොට්ටිගේ පුතා, නපුංසකයා.ඔන්න බෞද්ධ අපේ හැටි. ලොල්.

පිස්සුද හැටිද

හැටි.
හෙණ ගහපන්, අකුලෝලම පල, හැඳි ගෑවිලාම පල, නොදකින් හම්බයා., අවජාතකයා, නොට්ටිගේ පුතා, නපුංසකයා.ඔන්න බෞද්ධ අපේ හැටි. ලොල්.![]()

හැටි.
හෙණ ගහපන්, අකුලෝලම පල, හැඳි ගෑවිලාම පල, නොදකින් හම්බයා., අවජාතකයා, නොට්ටිගේ පුතා, නපුංසකයා.ඔන්න බෞද්ධ අපේ හැටි. ලොල්.![]()
ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.
බුදු හාමුදුරුවෝ ඉගැනුවුවේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. උන්වහන්සේගේ තෙමගුල සමරන සතියේ අපේ උන් ඔය CCTV footage අරගෙන හෙණ ගහපන් පරයා, හැඳිගෑවිලා පලයන්, අවජාතක පුත්තු ගගා බනින බැනිල්ලෙන්ම අපේ උන්ගේ බෞද්ද කම මොනාවට පේනවා. නමට බෞද්ධයෝ.
මේකෙත් ඇත්තක් තියනවා. ඇයි අපේ මිනිස්සු කේන්ති ගන්නේ.
නුගත් මිනිස්සු ගැන අනුකම්පා සහගත ලෙස බැලිය යුතු වෙනවා. කාටවත් හිරිහැරයක් පාඩුවක් කලොත් ඒකේ පල විපාක ඔහුට ලැබෙයි.
ඒ වෙනුවෙන් අපේ ලේ පුච්චගෙන වෛර කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ගේ අනුවණ කම දෙස උපේක්ශා සහගතව බලන්න ඕනේ.
අනේ උඹේ වැදි බණ.

අනිවා බන්
ඒකනෙ අපි උබේ thread එකක් දැක්කොත් හිනා වෙලා නිකං ඉන්නෙ ඇඟේ ලේ පුච්චගන්නෙ නැතුව![]()