කොලුකමද_බලුකමද ???

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: පිස්සුද හැටිද

    හැටි.

    හෙණ ගහපන්, අකුලෝලම පල, හැඳි ගෑවිලාම පල, නොදකින් හම්බයා., අවජාතකයා, නොට්ටිගේ පුතා, නපුංසකයා.ඔන්න බෞද්ධ අපේ හැටි. ලොල්. :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දෙමවුපියෝ දෑන ගන්න ඕනේ පොඩි කාලේදීම අනුන්ට හිරි හරයක් නොවෙන්න ළමයි හදන්න.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හැටි.

    හෙණ ගහපන්, අකුලෝලම පල, හැඳි ගෑවිලාම පල, නොදකින් හම්බයා., අවජාතකයා, නොට්ටිගේ පුතා, නපුංසකයා.ඔන්න බෞද්ධ අපේ හැටි. ලොල්. :lol:

    මොන ජරා වැඩේ කරත් බෞද්ධ නම් උෟ උපාසක මහතා..:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හැටි.

    හෙණ ගහපන්, අකුලෝලම පල, හැඳි ගෑවිලාම පල, නොදකින් හම්බයා., අවජාතකයා, නොට්ටිගේ පුතා, නපුංසකයා.ඔන්න බෞද්ධ අපේ හැටි. ලොල්. :lol:

    මේකෙත් ඇත්තක් තියනවා. ඇයි අපේ මිනිස්සු කේන්ති ගන්නේ.
    නුගත් මිනිස්සු ගැන අනුකම්පා සහගත ලෙස බැලිය යුතු වෙනවා. කාටවත් හිරිහැරයක් පාඩුවක් කලොත් ඒකේ පල විපාක ඔහුට ලැබෙයි.

    ඒ වෙනුවෙන් අපේ ලේ පුච්චගෙන
    වෛර කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ගේ අනුවණ කම දෙස උපේක්ශා සහගතව බලන්න ඕනේ.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    එළකිරි එකේ ඉන්න කෙනෙක්ගේ පුතෙක් ඔය
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය වීඩියෝ එකේ ඉන්නේ මම නෙමෙයි. ඒ උනාට ඔය වීඩියෝ එක හොඳට බැලුවම පේනවා ඔය කොල්ලා කූඩුවේ ‍රැළි ටික එක පාර බදාගෙන යාලුවන්ට පේන්න හැරෙද්දි කූඩුව ගැලවිලා වැටනවා කියලා. ඒකට බයවෙන පාරයි ඌ දුවන්නේ එතනින්.

    බුදු හාමුදුරුවෝ ඉගැනුවුවේ සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. උන්වහන්සේගේ තෙමගුල සමරන සතියේ අපේ උන් ඔය CCTV footage අරගෙන හෙණ ගහපන් පරයා, හැඳිගෑවිලා පලයන්, අවජාතක පුත්තු ගගා බනින බැනිල්ලෙන්ම අපේ උන්ගේ බෞද්ද කම මොනාවට පේනවා. නමට බෞද්ධයෝ.

    නෑ බන් ඌ බලු වැඩක් කරන්නේ. ඒක හොඳටම පේන්න තියනවා.

    එහෙම නොවුනත් උට යුතුකමක් තියනවා ඒක තිබ්බ විදිහට හරි ගස්සලා යන්න.

    සද්ද නැතුව දන්නේ නෑ වගේ යනවා කියන්නේ එකත් බලු කම ම තමයී.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    මේකෙත් ඇත්තක් තියනවා. ඇයි අපේ මිනිස්සු කේන්ති ගන්නේ.
    නුගත් මිනිස්සු ගැන අනුකම්පා සහගත ලෙස බැලිය යුතු වෙනවා. කාටවත් හිරිහැරයක් පාඩුවක් කලොත් ඒකේ පල විපාක ඔහුට ලැබෙයි.

    ඒ වෙනුවෙන් අපේ ලේ පුච්චගෙන
    වෛර කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ගේ අනුවණ කම දෙස උපේක්ශා සහගතව බලන්න ඕනේ.

    :lol:අනේ උඹේ වැදි බණ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ

    මේකෙත් ඇත්තක් තියනවා. ඇයි අපේ මිනිස්සු කේන්ති ගන්නේ.
    නුගත් මිනිස්සු ගැන අනුකම්පා සහගත ලෙස බැලිය යුතු වෙනවා. කාටවත් හිරිහැරයක් පාඩුවක් කලොත් ඒකේ පල විපාක ඔහුට ලැබෙයි.

    ඒ වෙනුවෙන් අපේ ලේ පුච්චගෙන
    වෛර කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ගේ අනුවණ කම දෙස උපේක්ශා සහගතව බලන්න ඕනේ.

    අනිවා බන්
    ඒකනෙ අපි උබේ thread එකක් දැක්කොත් හිනා වෙලා නිකං ඉන්නෙ ඇඟේ ලේ පුච්චගන්නෙ නැතුව :lol::lol::lol::lol::lol: