කොලු බබෙක්ට නමක් .

job

Member
Dec 5, 2011
283
48
0
කොලු බබෙක්ට නමක් .

උදව්වක් ...... කොලු බබෙක්ට නමක්
කියපල්ලකෝ.
අද කාලේට ගැලපෙන ලස්සන නමක් ><><

මෙන්න මේ අකුරුවලින් plzzzz

දො , තු , ත, හො , යු , සු ,හි, බි, වි , ලො,උ


:)
 

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මොන නම දැම්මත්
    අන්තිම අකුර 'ප' , 'ප්'
    වලින් ඉවරවෙන්න දාන්න එපා..
    කවදහරි කොල්ල ලොකුඋනාම නංගිල කොහොමද අයියේ කියල
    කට පුරා කියන්නෙ....
    eg
    කල්ප අයියා
    ප්‍රදීප් අයියා