You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එළ.. බොහෝ දෙනෙක් එහෙනම් බලලා නේ..
ඒ ගැන ඇත්තටම සන්තොසයි..
ඊයේ dl කළා.. අද බලන්න ඕනෙ..
ty info එකට..
ඊයේ dl කළා.. අද බලන්න ඕනෙ..
ty info එකට..
නියමයි, බලලා කියන්න කෝ හොදයි ද නැද්ද කියලා..
Film එකේ වරදක් කියන්න නැහැ..
Camera movements එහෙම ගොඩක් හොදයි.
Film එකේ වරදක් කියන්න නැහැ..
Camera movements එහෙම ගොඩක් හොදයි.
ස්තුතියි යාලුවා.. බලලා අදහසක් දුන්නාට..
ඇත්ත.. චිත්රපටියේ.. තියෙන..
විශේෂත්වයට ඒකත් හේතුවක් තමයි..