කොලොම්බියානා~Colombiana

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොලොම්බියානා~Colombiana


    Colombiana


    colombiana-movie-poster-01-450x600.jpg



    IMDb



    ත්‍රාසය නොඅඩුව එක දිගටම චිත්‍රපටියක් බලන්න ඕනේ නම් මේ චිත්‍රපටිය අනිවාර්යෙන් ම බලන්න වෙනවා..
    මේ අවුරුද්දේ මම බලපු තවත් හොද චිත්‍රපටියක් තමයි මේ..
    කුඩා අඩවියේදි දෙමව්පියන්ගේ වියෝවයෙන් පසු.. තමා ලොකු වුනාම මිණිමරු ගැහැණියක් ( හැමෝම අතර ප්‍රසිද්ධ චරිතයක් ) වෙන්න ඕනේ
    කියන බලාපොරොත්තුවෙන් ජිවත් වෙන තරුණියෙක් ගැන ලියවුණු කතා මාලාවක් තමයි මේ..
    අනිවාර්යෙන් ම ඕය සහෝදර සහෝදරියන් වුනත් මේ චිත්‍රපටිය නැරඹිමට කැමැත්තක් දක්වයි කියලා හිතනවා..








    Download
    (Torrent)
    Colombiana (2011) 720p BrRip x264 - 700MB


    බලපු අය ඉන්නවා නම් ඒ අයගේ අදහස් දාලා යන්න..
    මේ චිත්‍රපටිය ගැන හිතන දේ..

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම බලපු මැක්සා මූවි එකක් ...තෑන්ක්ස් ඉම්සා :):)

    ඔව්, හොද ෆිල්ම් එකක්..
    කිසිම කම්මැලි ගතියක් නැතුව එක දිගටම නරඹන්න පුලුවන්
    චිත්‍රපටියක්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පට්ට movie එකක් බන්. අර පොඩි එකි කාලේ action පාරනම් සුපිරි.

    ඔව්, මචන් පොඩි කෙල්ලගේ ඇක්ෂන් එක වගේම ෆිචර් එකත් ලස්සනයි..
    ඒ කෙල්ලට හොද ෆියුචර් එකක් අනිවාර්යෙන් ම තියෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ චිත්‍රපටිය තවමත් නොබලපු අය ඉන්නවා නම් බලන්න..
    බලලා අදහස් එකතු කරලා යන්න..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් බැලුවා හොදයි ෆිල්ම් එක අර පොලිසිය ඇතුලෙ එකෙක්ව මරන සීන් එක තමයි සුපිරිම සීන් එක සමස්ථයක් ලෙස ගත්තොත් පොඩි උන් බය කරන ෆිල්ම් එකට වඩා නම් දහස් ගුණයකින් හොදයි මචන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    පට්ට ෆිල්ම් එක ඕක.... එළකිරියෙම ඔය ගැන විස්තරයක් දාලා තිබුනා.... මම නම් බ්ලූ~රේ රිප් එකක් බාගෙන බැලුවේ..... පට්ට...... :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් බැලුවා හොදයි ෆිල්ම් එක අර පොලිසිය ඇතුලෙ එකෙක්ව මරන සීන් එක තමයි සුපිරිම සීන් එක සමස්ථයක් ලෙස ගත්තොත් පොඩි උන් බය කරන ෆිල්ම් එකට වඩා නම් දහස් ගුණයකින් හොදයි මචන්

    ඔව්, මේ ෆිල්ම් එකේ වෙනස ඇවිත්.. හැම ඝාතනයක් ම කිසිම ආකාරයෙන්.. සාක්ෂියක් නැති වෙන විදියටයි ඝාතනය කරන්නේ..
    ඒකයි මේ චිත්‍රපටියේ හැම ක්‍රියාදහමයක් ම ඇති විශිෂ්ථ විදියට අපිට පෙන්නුම් වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පට්ට ෆිල්ම් එක ඕක.... එළකිරියෙම ඔය ගැන විස්තරයක් දාලා තිබුනා.... මම නම් බ්ලූ~රේ රිප් එකක් බාගෙන බැලුවේ..... පට්ට...... :)

    එළ...
    මේ මම දිලා තියෙන ටොරන් ලින්ක් එකත් බ්ලු රේ රිප් එකක් තමයි..
    මම බාගත්තේ ඕය ලින්ක් එකෙන්
    තමයි..
    ඒ හින්දා ඒ ගැන සැකයක් තියා ගන්න ඕනේ නෑ..