කොල පාට ලොතරැය්ය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොල පාට ලොතරැය්ය

    මචන්ල.....

    මම මේ සීන් එක ට්‍රය් කලේ අවෘර්ඩු 17 විතර උඩදි, කම්පියුටර් ක්ලාස් එකේදි, ඕක දැකල සර් මට බැනල ඉන්ටනෙට් එකත් බ්ලොක් කලා, ඊට පස්සෙ මට මල පැනල සර්ගෙන් ගේමත් ඉල්ලල ලොක්ක ලගට ගියා,නිකන් නෙවෙය් කෝස් කලේ ගෙවල,
    ලොක්ක ශේප් එකේ කතා කරල කිව්ව මේක් ස්කැම් එකක් වෙන්නත් පුලුවන් ඔයාගෙ හොදටය් එපා කිව්වෙ කියල, ඊට පස්සෙ මට එපාම වෙලා වැඩේ අත ඇරල දැම්ම, පුලුවන් කමක් තියෙද්දිත් ට්‍රය් කලේ නැ, මේ ලගදි අපේ ඔපිස් එකේ මැනේජර් කෙනෙක්ට ලොටරි එක ඇදිල ෆැමිලි එක්කම, මන් මිනිහගෙන් සීන් එක ඇහුව, පොර ඩොලර් 90 ගානෙ අවෘද්දට ගෙවල අවෘදු ගානක් ට්‍රය් කරල අරන් තියෙන්නෙ...... මොකද්ද අරන් තියෙන්නෙ දන්නවද ? ඇමරිකන් සිටිසන්ශිප් එක.... මිනිහ එහෙ ගියෙ නැ... නමුත් යනව එනව සිටිසන් නිසා.... මමත් ඕක අහල අද මටත් හිතුන ට්‍රය් එකක් දෙන්න... 90 ඩොලර් ගෙවල වැඩේට එන්ටර් වුනා... තාම පොටෝ එක අප්ලෝඩ් කලේ නැ තිබ්බ එකක් හොයාගන්න නැ හෙට දාන්න ඕන... උන් ටග් ගාල රිවිව් කරල නෝට් එකක් දාල පික් එක දාන්න කියල...
    මම ලින්ක් එක පහලින් දානව උබලටත් දැන ගන්න කිව්වෙ... ඒ කාලෙම ට්‍රය් කලා නම් සමහර විට ගොඩ යන්න තිබ්බා....

    අපේ මුතු ඇටේ එන්න එන්නම ගල් ඇටයක් වෙනවනෙ

    https://www.usafis.org/
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    uba okata $90 gewanne mol amaruwatada ban...oya green card lottery ekane ban..oka damanna thiyenne free..menna unge goverment official site eka.math damanawa oka hama year ekema.dan 3 parak wage damma.may wala thamai result enne..next year application damanna thiyenne ayemath oct-nov. ara site eken karanne ube wisthara tika ara site eke damana eka witharai. 15 min yawi application eka damanna.

    https://www.dvlottery.state.gov/
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    un tak gala review karala photo danna kiwwath un damanneth me oct wala thamai application eka..dan ithin $90 gewapu eke photo dala unta damanna denna..eelaga year eke idan uba thaniyama danna official site eken..adunoth luck eka thama..million ganak danawa ban...and trump lokka me year eken passe wadeta shot eka denna inne.merit based system ekak danna inne pora.karaida danne na.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    green card lottery eka cancel kara neda? last year indan. owa nam scam wenda one site eka dakkama hithenawa habai hariyata danne na
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    un tak gala review karala photo danna kiwwath un damanneth me oct wala thamai application eka..dan ithin $90 gewapu eke photo dala unta damanna denna..eelaga year eke idan uba thaniyama danna official site eken..adunoth luck eka thama..million ganak danawa ban...and trump lokka me year eken passe wadeta shot eka denna inne.merit based system ekak danna inne pora.karaida danne na.

    ehemada ban.... mama dammeth ape manager karayata wade pattu wechcha nisa... man hituwe miami location nisa un mona hari karanawa ati kiyala... aulak na ila para balamu ban..
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ehemada ban, ape eketa set wela ne

    ekay mamat nikan try ekak dunne

    ehema kathawak giya ban giye aurudde thamai anthima parata danna dunne. (e tike case giya pitaratin apu un pissu kelala gun shots ewa mewa) eth dan mukuth ahama kase ekak gana un kiyanne na. dala balapan aniwa adenawa mage yaluwo innawa 1st try 2nd try wage set wechcha un.. :love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uba okata $90 gewanne mol amaruwatada ban...oya green card lottery ekane ban..oka damanna thiyenne free..menna unge goverment official site eka.math damanawa oka hama year ekema.dan 3 parak wage damma.may wala thamai result enne..next year application damanna thiyenne ayemath oct-nov. ara site eken karanne ube wisthara tika ara site eke damana eka witharai. 15 min yawi application eka damanna.

    https://www.dvlottery.state.gov/

    මචන් උබ දීපු සය්ට් එකේ තියෙන කන්ෆමේශන් නම්බර් එක මොකද්ද ?

    අනිත් සීන් එක දැන් කෙක් නිව්යෝක් වලින් කතා කරල තව ඩොලර් 1423 දාන්නලු, මොන හුයන්නක්ද බන්, මන් අපේ එකාගෙන් ඇහුව ඌ කියනව ඌ 1423 ඒව දෙකක් ගෙව්වලු රිනිව් එකටත් එක්ක... මොකද්ද බන් කරන්නෙ මේක ෆ්‍රී කරගන්නෙ කොමද බන් කියපන්කෝ
    :(:(:(:(:(:(:(:(:(:(

    මූ මේක මට ඊමේල් එකෙන් දැම්මෙ...

    6qh212.png
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇට දෙක හරි උගස්තියල දැන් තියෙන උත්තේ පාස්පෝට් එක හොඳ එකකට මාරුකරගනින්.......උඹගේ ඉස්සරහ පරම්පරාව වලෙන් ගොඩගත්තා කියන්නේ එලොවටත් මෙළොවටත් පළදෙන මහත්පල මහානිසංස පුණ්‍යකර්මයක්.......:cool::cool:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මචන් උබ දීපු සය්ට් එකේ තියෙන කන්ෆමේශන් නම්බර් එක මොකද්ද ?

    අනිත් සීන් එක දැන් කෙක් නිව්යෝක් වලින් කතා කරල තව ඩොලර් 1423 දාන්නලු, මොන හුයන්නක්ද බන්, මන් අපේ එකාගෙන් ඇහුව ඌ කියනව ඌ 1423 ඒව දෙකක් ගෙව්වලු රිනිව් එකටත් එක්ක... මොකද්ද බන් කරන්නෙ මේක ෆ්‍රී කරගන්නෙ කොමද බන් කියපන්කෝ
    :(:(:(:(:(:(:(:(:(:(

    මූ මේක මට ඊමේල් එකෙන් දැම්මෙ...

    6qh212.png

    mata penne ehen danawada koheda ubata lottery eka. mehan danawata wada ehan dammama win karana percentage eka wadi. ape relative kenak usa idala eya ehan danawanam win karana chance eka wadi. ane manda ban idea ekak na :shocked: green card win karath godak dewal thiyanawa un A/L balanawa. education work qualifications etc. salli denna kalin poddak balapan hoyala owata good luck :yes: :yes:
    :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mata penne ehen danawada koheda ubata lottery eka. mehan danawata wada ehan dammama win karana percentage eka wadi. ape relative kenak usa idala eya ehan danawanam win karana chance eka wadi. ane manda ban idea ekak na :shocked: green card win karath godak dewal thiyanawa un A/L balanawa. education work qualifications etc. salli denna kalin poddak balapan hoyala owata good luck :yes: :yes:
    :yes:

    Eka tamai ban mata aulak na gamak gaha ganna puluwan munge ganan wadiy ne ban laksha 2 ta wadiy