කොල පාට ලොතරැය්ය
මචන්ල.....
මම මේ සීන් එක ට්‍රය් කලේ අවෘර්ඩු 17 විතර උඩදි, කම්පියුටර් ක්ලාස් එකේදි, ඕක දැකල සර් මට බැනල ඉන්ටනෙට් එකත් බ්ලොක් කලා, ඊට පස්සෙ මට මල පැනල සර්ගෙන් ගේමත් ඉල්ලල ලොක්ක ලගට ගියා,නිකන් නෙවෙය් කෝස් කලේ ගෙවල,
ලොක්ක ශේප් එකේ කතා කරල කිව්ව මේක් ස්කැම් එකක් වෙන්නත් පුලුවන් ඔයාගෙ හොදටය් එපා කිව්වෙ කියල, ඊට පස්සෙ මට එපාම වෙලා වැඩේ අත ඇරල දැම්ම, පුලුවන් කමක් තියෙද්දිත් ට්‍රය් කලේ නැ, මේ ලගදි අපේ ඔපිස් එකේ මැනේජර් කෙනෙක්ට ලොටරි එක ඇදිල ෆැමිලි එක්කම, මන් මිනිහගෙන් සීන් එක ඇහුව, පොර ඩොලර් 90 ගානෙ අවෘද්දට ගෙවල අවෘදු ගානක් ට්‍රය් කරල අරන් තියෙන්නෙ...... මොකද්ද අරන් තියෙන්නෙ දන්නවද ? ඇමරිකන් සිටිසන්ශිප් එක.... මිනිහ එහෙ ගියෙ නැ... නමුත් යනව එනව සිටිසන් නිසා.... මමත් ඕක අහල අද මටත් හිතුන ට්‍රය් එකක් දෙන්න... 90 ඩොලර් ගෙවල වැඩේට එන්ටර් වුනා... තාම පොටෝ එක අප්ලෝඩ් කලේ නැ තිබ්බ එකක් හොයාගන්න නැ හෙට දාන්න ඕන... උන් ටග් ගාල රිවිව් කරල නෝට් එකක් දාල පික් එක දාන්න කියල...
මම ලින්ක් එක පහලින් දානව උබලටත් දැන ගන්න කිව්වෙ... ඒ කාලෙම ට්‍රය් කලා නම් සමහර විට ගොඩ යන්න තිබ්බා....
අපේ මුතු ඇටේ එන්න එන්නම ගල් ඇටයක් වෙනවනෙ
https://www.usafis.org/

green card win karath godak dewal thiyanawa un A/L balanawa. education work qualifications etc. salli denna kalin poddak balapan hoyala owata good luck