මන්නම් හොරට කාඩ් එකක් හදාගත්තාAmbo mn Synopharm 1i gahuwe. ekath card eka ganna one nisa
මන්නම් හොරට කාඩ් එකක් හදාගත්තාAmbo mn Synopharm 1i gahuwe. ekath card eka ganna one nisa
මම නම් ඔක්කොම ජරාව ගහනවා හැබැයි තාම කෙලින්.
මටනම් කිසි අවුලක් නෑ.
මටත් අවුලක් නෑ
තාම හොඳට නගිනවා
Samaharunta Prostrate awul wela lu
gahanna thiyana okkoma gahuwa. mona boruda ban![]()
මාත් හැදුව දැන් ඒකත් නැතිවෙලාමන්නම් හොරට කාඩ් එකක් හදාගත්තා
ඒ කියන්නේ ඉස්සරහට ඕක නොගහපු උන්ගෙ sperm වලට ඉල්ලුම තියෙයිදSamaharunta Prostrate awul wela lu
නැග්ගට වැඩක් නෑ
වෙඩි තියන්නේ බ්ලෑන්ක් නම්![]()
මට නගින්නෙත් නැහැ බං. අනික බීපු Benzo/ Opioids තොගේ හැටියට මගේ නම් කොහොමත් Male Fertility එක Low ඇති.
දැන් පාවිච්චි කරන්නෙ නැහැ. හැබැයි අවුරුද්දක් විතර යනවා ස්ටේබල් වෙන්න. දැන් බිසී නිසා Drugs පාවිච්චි වෙන්නෙ නැහැ. ගෙදර නිකං හිටියොත් තමා පවිච්ච්චි වෙන්නෙ. Methylphenidate + Fluoxetine බොනවා Doc කෙනෙක් යටතේ.ඉතින් ඕක taper off කරලා දාමු බන්.
අවුරුදු 2 යයි වැඩිම වුනොත් psychological addiction එක සම්පූර්නෙන් නැති කරගන්න.
ඊටපස්සේ බැදලා, ලමයෙක් හදලා ලස්සනට ඉමු.![]()
Ubata login eka hambunada , mama gwa issara login eka tibba eken log wela change karanna puluwan mokadda gahuwe kiyalaමන්නම් හොරට කාඩ් එකක් හදාගත්තා
mamath chinese eka gahuwe palaweni eka phizer mokadda gahanna awith mama gahanna giye naAmbo mn Synopharm 1i gahuwe. ekath card eka ganna one nisa