මචංලා, කොවිඩ් එන්නත විදගන්න පුලුවන් ළඟම තැන් කොහෙද කියලා දැන ගන්නේ කොහොදම?
වෙබ් එකක අප්ඩේට් වෙනවද නැත්තං දුරකතන අංකයක්වත් තියෙනවද?
වෙබ් එකක අප්ඩේට් වෙනවද නැත්තං දුරකතන අංකයක්වත් තියෙනවද?
බියගම එකට එහෙම එකක් නෑ බංඑෆ් බී එකේ, තමන්ගේ M O H එක ෆොලෝ කරන්න. ඒකේ අප්ඩේට් වෙනෝ
මොකක් හරිඋබට හම්බවෙන්නේ ඇස්ට්රාසෙන්කා
අඩේහ් උඹ බියගම ද?බියගම එකට එහෙම එකක් නෑ බං
මොකක් හරි
------ Post added on May 16, 2021 at 10:18 PM

Kohedaඋබට හම්බවෙන්නේ ඇස්ට්රාසෙන්කා
Dan 60 wadi ayata dena cn ekak thibba neda hoyala balannaඅපේ ගෙදර කාටවත් ඕක ගහන්න බෑනේ. පියාට 60ට වැඩියි මට 30ට අඩුයි..![]()
id card nathi una kiyala 91XXXX ankayak kiyala gahaganin baaaaanඅපේ ගෙදර කාටවත් ඕක ගහන්න බෑනේ. පියාට 60ට වැඩියි මට 30ට අඩුයි..![]()
thaththa thowa haduwe pension yanna lan welaadaid card nathi una kiyala 91XXXX ankayak kiyala gahaganin baaaaan
mata 30 ta wadi piyata 55 ta adui... hehehඅපේ ගෙදර කාටවත් ඕක ගහන්න බෑනේ. පියාට 60ට වැඩියි මට 30ට අඩුයි..![]()