Questions කොවිඩ් එන්නත් ලබා දෙන තැන්?

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    මචංලා, කොවිඩ් එන්නත විදගන්න පුලුවන් ළඟම තැන් කොහෙද කියලා දැන ගන්නේ කොහොදම?
    වෙබ් එකක අප්ඩේට් වෙනවද නැත්තං දුරකතන අංකයක්වත් තියෙනවද?
    Medicine Vaccine GIF by University of Michigan
     
    • Like
    Reactions: The Kingslayer

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    එෆ් බී එකේ, තමන්ගේ M O H එක ෆොලෝ කරන්න. ඒකේ අප්ඩේට් වෙනෝ
    බියගම එකට එහෙම එකක් නෑ බං

    උබට හම්බවෙන්නේ ඇස්ට්‍රාසෙන්කා
    මොකක් හරි
    ------ Post added on May 16, 2021 at 10:18 PM
     
    • Like
    Reactions: charitha2011

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ ගෙදර කාටවත් ඕක ගහන්න බෑනේ. පියාට 60ට වැඩියි මට 30ට අඩුයි.. 🙄
    id card nathi una kiyala 91XXXX ankayak kiyala gahaganin baaaaan

    id card nathi una kiyala 91XXXX ankayak kiyala gahaganin baaaaan
    thaththa thowa haduwe pension yanna lan welaada
    ------ Post added on May 17, 2021 at 8:34 PM