මාත් හිතන්නෙ එහෙම කරොත් හොදයි ,විශේශයෙන් වැඩ කරන මිනිස්සු ටිකට දුන්න නම් හරි,බස්නාහිරට දෙන්න තියෙන්නේ
වැක්සීන් එක වැඩ කරනව නම් රටම ෆුල් නෝමල්

දැන් තියාම අඩන විදිහ පුරුදු වෙනව වගේ, උබලට දුකයි නේද වැක්සීන් එක එන එකටකලින් ආණ්ඩුව හිටිය නම් ඔය 20% වත් නැ
මෙක අපෙ පවිත්‍රා නෝනටයි, අගමැතිතුමාටයි, ජනාධිපතිතුමාටයි පිං සිද්ධවෙන්න ලැබුනෙ
ආන්න එහෙම තමයි හොද දරුවො,ඔය 20 % ඇතුලෙ මම ලොවෙත් ඉන්නවා. අම්මටයි තාත්තටයි ප්‍රයිවට් ගස්සන්න ඕනේ.
මට නන් කොහොමත් දෙන එකක් නෑමමනං ගහන්නෙ නෑ නිකන් දුන්නත් උඹල ගහගනිල්ල![]()


ඉරෝසන් මම ගූඇන්පී සපෝටර් කෙනෙක් විදියට රපෝර්තු කරල ඇත්තෙ. එහෙම අයට ඕක දෙන්නෙ නෑලු සජිත් සර්ගෙ පැකනිල්ලු දෙන්නෙ. ඒක ඒ දවස්වලම අපි බිව්වනෙ සර් කිව්ව නිසා ආයෙ ඕනි නෑ. මමනං ගහන්නෙ නෑ නිකන් දුන්නත් උඹල ගහගනිල්ල![]()
උඹල වගේ ගුඇන්පි බල්ලො ඉන්නෙ රටට කෙලවෙනකං නෙදැන් තියාම අඩන විදිහ පුරුදු වෙනව වගේ, උබලට දුකයි නේද වැක්සීන් එක එන එකට![]()
![]()
![]()
![]()
![]()
උබලට අපි පකණල් දෙනවා බොන්නදේෂපාලකයගෙ ඉදන් උන්ගෙ ඩ්‍රර්වර්ගෙ හොරගෑනිට යනකන් විදගයි.
ඉතිරිවෙන දෙයක් සොන්නලුන්ට
මාත් හිතන්නෙ එහෙම කරොත් හොදයි ,විශේශයෙන් වැඩ කරන මිනිස්සු ටිකට දුන්න නම් හරි,![]()
වැක්සීන් එක වැඩ කරනව නම් රටම ෆුල් නෝමල්
WHO එකෙන් අනුමත කරනව නම් ගැටලුවක් ඇති වෙන්නෙ නැ කොහොමත් බෙහෙතක් තියෙන්ඩ ඔනෙ නැති උනොත් වෙන්නෙ ඕක තව තව වැඩි දියුනු වෙලා පාලනයක් නැති තැනට එන එක එහෙම උනාට පස්සෙ වැක්සීන් වලින් වැඩක් වෙන්නෙ නැ,මේ vaccine එකේ side effects දැන ගන්න තවම කල් වැඩි. මම නම් දකින්නේ මේකට හදිස්සි වෙන්න හොද නැහැ. අනික ලංකාවේ ඉන්න 80%කට විතර covid හැදුනත් nothing වගේ. හොදම දේ නිකන් හැමෝටම ගහන්නේ නැතිව දැනට හැදිලා ඉන්න උන්ගේ පළමු දෙවන පෙළ අශ්‍රිතයන්ට විතරක් ගහන එක.