කොවිඩ් එන්නත ලංකාවට ලබාදීමට ලෝක සවුක්‍ය සංවිධානය එකගතාවට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මට නන් කොහොමත් දෙන එකක් නෑ :(:(:( ඉරෝසන් මම ගූඇන්පී සපෝටර් කෙනෙක් විදියට රපෝර්තු කරල ඇත්තෙ. එහෙම අයට ඕක දෙන්නෙ නෑලු සජිත් සර්ගෙ පැකනිල්ලු දෙන්නෙ. ඒක ඒ දවස්වලම අපි බිව්වනෙ සර් කිව්ව නිසා ආයෙ ඕනි නෑ.
    උබ ට ත් හරියන්නේ සජිත් සර් ගේ පක නිල් පෙත්ත 🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    WHO එකෙන් අනුමත කරනව නම් ගැටලුවක් ඇති වෙන්නෙ නැ

    WHO එකට වුණත් කාලය හරහා යන්න බෑ, මොන එන්නතක් වත් මෙච්චර ඉක්මනට රිලීස් කරල නැතුව ඇති. Desperate times, desperate measures
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    උබ ට ත් හරියන්නේ සජිත් සර් ගේ පක නිල් පෙත්ත 🤣🤣
    බිව්ව බන් ඒ දවස්වලම දැන් මාස්ක් මොකවත් නෑ ලෝඩ් පකීර් වගේ යන්නෙ බස් වල එහෙම
     
    • Haha
    Reactions: ewijesekara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    බිව්ව බන් ඒ දවස්වලම දැන් මාස්ක් මොකවත් නෑ ලෝඩ් පකීර් වගේ යන්නෙ බස් වල එහෙම
    එල එල මටත් හිතුනා උබ කොමෙන්ට් කරන කොට පකණල් බොන්න ඇති කියලා 🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    WHO එකට වුණත් කාලය හරහා යන්න බෑ, මොන එන්නතක් වත් මෙච්චර ඉක්මනට රිලීස් කරල නැතුව ඇති. Desperate times, desperate measures

    මම හිතන්නේ අවුලක් වෙන එකක් නෑ ලොකු.. අවුලක් වුනත් අපිට විතරක් නෙවෙයි හැමෝටම වෙනවා...

    The UK has bought 30m doses – enough for 15 million people because two doses are required.
    The EU has secured 200m doses, which it will distribute.
    The companies have a $1.95bn (£1.5bn) contract with the US government to deliver 100m vaccine doses beginning this year.
     
    • Like
    Reactions: Hyaenidae

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    එල එල මටත් හිතුනා උබ කොමෙන්ට් කරන කොට පකණල් බොන්න ඇති කියලා 🤣🤣🤣
    උබලට දුන්න බෝතලේ එහෙමද ගහල තිබ්බෙ මම බිව්ව පෙත්ත මේ වගේ නමක් තිබ්බෙ
    1604940110916.png


    උබලගෙ සර් උබලව අන්දල
     
    • Haha
    Reactions: hasithayad

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,058
    8,897
    113
    Cenon
    cenon.com
    යකෝ ඕක පරීක්ෂණාගාර මීයෝ සින් එකක් තියෙන්නේ...
    ඕක 100% ක් හරි නම් අපිට දෙන්නේ නෑ මුලින්ම. අනිවා ඔකේ අතුරු අබාධ ඇති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ ඕක පරීක්ෂණාගාර මීයෝ සින් එකක් තියෙන්නේ...
    ඕක 100% ක් හරි නම් අපිට දෙන්නේ නෑ මුලින්ම. අනිවා ඔකේ අතුරු අබාධ ඇති.
    පොඩ්ඩක් ගුගල් කරලවත් ලියපන්කො බන් කටට එන එන ඒව කියල පච නොවි,
     
    • Like
    Reactions: Cenon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    යකෝ ඕක පරීක්ෂණාගාර මීයෝ සින් එකක් තියෙන්නේ...
    ඕක 100% ක් හරි නම් අපිට දෙන්නේ නෑ මුලින්ම. අනිවා ඔකේ අතුරු අබාධ ඇති.
    පොපියුලේශන් එකේ හැටියට නන් PHASE 3 තමා තියෙන්නෙ. අතුරු අබාධ ඔක්කොම වගේ දැනගන්න ඉතින් අවුරුද්දක් දෙකක් වගේ යාවි. සමහර ඒව ඉපදෙන ළමයිට බලපාන වෙලාවලුත් තියෙනවනෙ මේ වෙලාවෙ හොද උනත්. ඒව ඉතින් චෙක් කරගන්න බෑ ඉතින් කොහොමත්.
     
    • Like
    Reactions: Cenon

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    Appa apita nam epa... Covid hadila marunath Kamak na...

    Gahuwath Kamak na... 225 ewunge mulu pawulatama gala anik minissunta gahuwa nam... Man nam kiyanne epa kiyanna kiyala thamai Meka... 69 ewunta idiripath wenna deela paduwe inna thiyenne hehe