කොවිඩ් මර්ධනය : දන්න එකම විදිහ තමයි ඉතින්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේ කාන්තා සෙබලියෝමයි කියන්නේ කොහොමද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමද ගැම්ම.😎😍👍.ටොයි/ජෙපි සිංහල කොටින්ට ඉතිං අැහේ කටු අැනෙනව වගේ අැති..😅
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නිකමට හිතන්න මාස්ක් නොදා හිටපු එකෙක් මුන් කියන දේට විරුද්ධ උනා කියල. එතකොට තුවක්කුව පාවිච්චි කරනවද? නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්න බලය දීල ඇතිනෙ. නැත්නම් තුවක්කු කරේ තියන් යන්නෙ මොකටද?
    තුවක්කුව ඉස් අ පාට් ඔෆ් දෙයා යුනිෆෝම්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තුවක්කුව ඉස් අ පාට් ඔෆ් දෙයා යුනිෆෝම්.
    ගු ඇන් පි කාරයන්ට කොහොමත් හමුදාවෙ තුවක්කුව ඇලජොක්,ඕන්න සහරාන්ගෙ බෝම්බෙ වගේ නම් පලල් කරල හරි ඇතුලට දා ගන්නව..🤭🤭🤭