කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    ඒත් බං ඩොකාලා මේසන් බාස් ලෙවල් එකට වැටුණා නේ - ඒකට respect කොරන්නෙ කොහොමෙයි ?

    මේසන් බාස් ගෙන් බේත් බිලා මැරුණත් උගේ ළමයින්ට නිදහසේ ජිවත් වෙන්න තනි සිංහල බවුද්ද රටක් තියනවනේ දැන්....

    දෙයියෝ....බුදුවන්න Respect Sir!!!!
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේක ලියලා තියෙන්නේ අනිවා පොරගේ ගෙවල් අහල පහල එකෙක් 😂 😂
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඔව් ඒ ලෙඩ්ඩුන්ව නේ බේර ගන්නම ඕනා - ඒයාලාව බේරුවාම නෙ මරණ නවතින්නේ - නිකං ඉබේ හොඳ වෙන ලෙඩ්ඩුන්ට මේ බේත දීලා PCR negative කොරගන්න එකේ තේරුම මොකක්ද ?
    E kiyanne me behetha wada karanne nadda? Man hithuwe umbata patta happy athi kiyala Sinhala behethak hoyagahththama. Dan e kiyanne sinhala beheth Covid19 walata wada karanne na kiyalada?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ හොර වෙදා ගැන ප්‍රචාරය කෙරෙන කොට මිනිස්සුන්ගේ අවධානය ඒකට රැඳෙනවා නේ අනික් හොරුන්ගෙන් ගැලවිලා - deviation tactic. :D

    සැමන්බ යි උත්තමයන්ගේ IQ එක ගොඩක් පහලින් තියෙන්නේ බන් අන්දනවා හිටු කියල
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    E kiyanne me behetha wada karanne nadda? Man hithuwe umbata patta happy athi kiyala Sinhala behethak hoyagahththama. Dan e kiyanne sinhala beheth Covid19 walata wada karanne na kiyalada?
    තියරියේ හැටියට මේ වගේ බර බේත් දුන්නොත් ශ්වසන අපහසුතා තියෙන ලෙඩ්ඩුන්ට ඒ අමාරුව තව වැඩි වෙනවා - මම මගෙ වෙන නූලකත් ඕක කිව්වා නේ - අපිට ඕනා කොරන්නේ PCR negative කොරන්නද ? ලෙඩ්ඩු මැරෙන එක නවත්තන්නද ? PCR negative වෙලා ලෙඩ්ඩු මැරෙනවා නම් ඒ කොරන වැඩෙන් තේරුමක් නෑනේ - මිනිස්සුන්ගේ මර බියයි නැති කොරන්න ඕනා - ඒකට උග්‍ර (severe) හා බරපතල (critical) අවස්ථා වල ඉන්න ලෙඩ්ඩු තමා බේර ගන්න ඕනා. ඒ ලෙඩ්ඩුන්ට මේ බේත දීලා බලල නෑනේ. ඉතිං කොහොමද කියන්නේ වැඩ කොරනවාද නැද්ද කියලා ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    තියරියේ හැටියට මේ වගේ බර බේත් දුන්නොත් ශ්වසන අපහසුතා තියෙන ලෙඩ්ඩුන්ට ඒ අමාරුව තව වැඩි වෙනවා - මම මගෙ වෙන නූලකත් ඕක කිව්වා නේ - අපිට ඕනා කොරන්නේ PCR negative කොරන්නද ? ලෙඩ්ඩු මැරෙන එක නවත්තන්නද ? PCR negative වෙලා ලෙඩ්ඩු මැරෙනවා නම් ඒ කොරන වැඩෙන් තේරුමක් නෑනේ - මිනිස්සුන්ගේ මර බියයි නැති කොරන්න ඕනා - ඒකට උග්‍ර (severe) හා බරපතල (critical) අවස්ථා වල ඉන්න ලෙඩ්ඩු තමා බේර ගන්න ඕනා. ඒ ලෙඩ්ඩුන්ට මේ බේත දීලා බලල නෑනේ. ඉතිං කොහොමද කියන්නේ වැඩ කොරනවාද නැද්ද කියලා ?
    Eth hadichcha un ikmanin honda wenawanam eketh awulak nane bun. Hadichcha gaman oken 3k biwwama wade harine. Oke thiyenne gas walinma ganna dewal nam side effects nathuwa athi neda?

    Critical leddunta wena behethak hoyagannakan meka unath naraka na man hithanne. Habai oken aththatama PCR negative wela Covid virus ekata one Antibodies hadenawada kiyana eka thamai balanna one. Mata nam oka beela hari kamak na parana lifestyle ekata set wenna thiyenawanam athi. Gewal walatama kotu wela indala maara stressed.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    යේක මම ප්‍රෂිඩිඩියේම එළකිරියේම නූලක් ඩාලාම කොණ කෙපුවා තමුන් ඩෙක්කෙම නැටෙයි ? අඩෙ අප්පා !
    ආපෝ එතකොට අපිට සින්හල වෙදකම ගැන කියන්න එන්නෙ හම්බයෙක්ද? මොන විලිලැජාවක්ද ඒක. "ඔබට ඉස්ලාම්" :lol: :lol:
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    තියරියේ හැටියට මේ වගේ බර බේත් දුන්නොත් ශ්වසන අපහසුතා තියෙන ලෙඩ්ඩුන්ට ඒ අමාරුව තව වැඩි වෙනවා - මම මගෙ වෙන නූලකත් ඕක කිව්වා නේ - අපිට ඕනා කොරන්නේ PCR negative කොරන්නද ? ලෙඩ්ඩු මැරෙන එක නවත්තන්නද ? PCR negative වෙලා ලෙඩ්ඩු මැරෙනවා නම් ඒ කොරන වැඩෙන් තේරුමක් නෑනේ - මිනිස්සුන්ගේ මර බියයි නැති කොරන්න ඕනා - ඒකට උග්‍ර (severe) හා බරපතල (critical) අවස්ථා වල ඉන්න ලෙඩ්ඩු තමා බේර ගන්න ඕනා. ඒ ලෙඩ්ඩුන්ට මේ බේත දීලා බලල නෑනේ. ඉතිං කොහොමද කියන්නේ වැඩ කොරනවාද නැද්ද කියලා ?

    ඔබ සින්හල වෙදෙක් නෙමෙයිනෙ ඔය ගැන කියන්න. ඔබට තියෙන සුදුසුකම මොකද්ද? :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔබ සින්හල වෙදෙක් නෙමෙයිනෙ ඔය ගැන කියන්න. ඔබට තියෙන සුදුසුකම මොකද්ද? :D :D
    ICU එකක වැඩකොරන neurologist කෙනෙක් ගෙන් හෝ pulmonologist හෝ anesthesiologist කෙනෙක්ගෙන් අහපන්කො :D
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ICU එකක වැඩකොරන neurologist කෙනෙක් ගෙන් හෝ pulmonologist හෝ anesthesiologist කෙනෙක්ගෙන් අහපන්කො :D
    සුද්දගෙ ඉන්ගිරීසි දැනුමෙන් අපිට වැඩක් නෑ.
    ඕව සුද්දගෙ සයොන්ස්. අපිට වැඩක් නෑ

    උබෙ සුදුසුකම මොකද්ද කියපන් :D :D
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙතන අවුල තියෙන්නේ බෙහෙතේ සාර්ථක අසාර්ථක බව නෙමෙයි අප්පුවා සපොර්ට් කර වෙදෙක් තව බෙහෙතක් හොයාගෙන ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබුනේ නැතුව මේ බෙහෙතට අනුග්‍රහය ලැබුන එකයි මිනිහට තියන ප්‍රශ්නේ.ඔන්න ඒ බෙහෙතට අනුමැතිතිය ලැබුනා නම් අප්පුවාගේ ගුන වැනුම ත්‍රෙඩ් බරගානක අහන්න තිබ්බා

    අප්පුවා බනින බටහිර දොස්තරලා මේක අත්හදා බලන්න ඉදිරිපත් වෙලා ඉන්න අතරේ ආයුර්වේද වෙද්දුම මේකට වල කපනවා දැන් කව්ද කුහක තීරනය ඔබ සතුයි