කොවිඩ් වැක්සීන් - මොකද්ද මේ වැක්සීන් එක

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොරෝනා වැක්සින් - හොයාගත්ත කරුණු අහලා දැන ගත්ත කරුණු සහ දන්නා කරුණු වලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න යන්නෙ... මේ සම්බන්දව දන්න කට්ටිය ඉන්නවා නම් තව අදහස් හරි වැරදි ඔක්කොම මේකට දාන්න.. දැන ගන්න කැමති අයට වැදගත් වෙයි.

    කොරෝණා කියන වෛරස් එක ගැන ඔක්කොම දැන් දන්න නිසා ඒක ගැන කියලා වැඩක් නෑ නේ. වැක්සින් එකට අදාල වෙන එක කරුණක් තමා මේ වෛරස් එක සීග්‍ර වර්ධනයක් ( ඇත්තටම ගුණනයක් ) සහ සීඝ්‍ර ව්‍යාප්තියක් තියෙන වෛරස් එකක්.

    මේ වැක්සින් එකත් අනෙක් හැම වැක්සින් වගේම අදාල ලෙඩට අදාල වන වෛරස් එකම තමා බෙලහීන තත්වයට පත් කරලා ඉන්ජෙක්ශන් විදියට ඇතුල් කරන්නෙ ( හෝ අදාල ප්‍රතිදේහ නිශ්පාදනය කරන්න ඕන කරන තොරතුරු රැගත් ප්‍රෝටීනමය හෝ නොවන තොරතුරු) . සාමාන්‍යෙන් මේ වැක්සීන් එකක් නිශ්පාදනය කලාම අනුමත කරන්න සෑහෙන තොරතුරු අවශ්‍ය වෙනවා.. මේක ක්‍රියා කරන ආකාරය එතකොට ගුණ අගුණ ඇලජික් ඒවගේ සෑහෙන විස්ථර ඕන.. සයිඩ් ඉෆෙක්ට්ස් එතකොට වෛරසය විනාශ වෙන හැටි ප්‍රතිදේක නිපද වෙන හැටි වගේ... මේක ලේසි වැඩක් නෙවෙයි. නමුත් ලෝකයේ පැවතෙන හදීසි තත්වය සලකා බලා අඩු සංකයා දත්ත උපයෝගි කරගෙන මේක අනුමත කරනවා. ඒකට හේතුව තමා මේ වෛරස් එක මගින් ඇති කරන සංකූලතා ඉතාම බරපතල නිසා... මනුස්සයෙක් ට හැදිලා මැරෙන එකට වඩා ආසාදනය වෙලා හොද වුනාට පස්සෙ ඇති වෙන සංකූලතා ඉතාම බරපතලයි. සමහරුන්ට ජීවිත කාලෙම වුනත් විඳවන්න වෙයි මේ සංකූලතා නිසාම. ඉතින් එක එක්කෙනාට මේක බලපාන්නෙ කොහොමද කියන එක කියන්න බෑ.. උඩ ඉන්න දෙවියො වත් දන්නෙ නෑ... හැදුන කෙනෙක්ට මෙන්න මේ සංකූලතාවය එනවා කියලා කියන්න බෑ... ඒ තරම් මේ වෛරස් එක දරුණුයි විනාශකාරීයි.

    අන්න ඒ නිසා තමා මේ අඩු සංකයා දත්ත වලින් මේ වැක්සීන් එක අනුමත කලේ... වෛරසය හොඳ කිරීමට නෙවේ වෛරසය විනාශ කිරීමට නෙවෙයි... ආසාදනය වීම වලක්වා ගන්න... මේකෙන් වෙන්නෙ වෛරසය ආසාදනය නොවීම අපේ ඇගේ ප්‍රති දේහ නිශ්පාදනය කිරීම. එහෙම නැත්නම් බරපතල ලෙස රෝගාතුර වීම හෝ බරපතල ලෙස සංකූලතා ඇති වීම වලක්වා ගැනීම තමා මේකෙ අරමුන.

    තව එකක් මේක තමා වැදගත්ම එක.. ඉන්ජෙක්ශන් එක ගහපු ගමන් ඔබ වෛරස් එකෙන් බේරිලා කියලා වැඩ්ඩා වගේ මාස්ක් නොදා පිස්සු කෙලින්න යන්න එපා.. අඩුම සති දෙක තුනක් අවශ්‍ය ආරක්ශක පියවර ගන්න ඕන.. මොකද මේ එන්නතින් කරන්නෙ වෛරස් විනාශ කරන එක නෙවෙයි.. වෛරසය වෙනුවෙන් ප්‍රති දේහ නිර්මානය කිරීම, ඒකට සති දෙකතුනක කාලයක් යන්න පුළුවන්... එතකන් කොවිඩ් 19 ආසාදනය වීමේ හැකියාව 100% ඒක නිසා වැක්සින් එක ගත්තට පස්සෙත් ආරක්ශා වෙන්න ඕන

    සාමාන්‍යෙන් මේ වැක්සීන් එක ගත්ත ගමන් ඔබට උණ කරකැවිල්ල ඇගපතේ වේදනව බඩ බුරුලෙන් යෑම ඉබේ මල මුත්‍රා පිටවීම වගේ දේවල් වුනත් වෙන්න පුළුවන්. අදික උණ සහ තද හිසේ කැක්කුම පවා ඇති වෙන්න පුළුවන්, ඒකට හේතුව තමා මේ වැක්සින් එක ඉතාම කෙටි කාලයකදි නිස්පාදනය වෙච්ච එකක්.. සාමාන්යෙන් වැක්සීන් එකක් 100% සාර්ථකව නිකුත් කරන්න අවුරුදු 50 ක් වත් ඕන වෙනවා. මොකද පරීක්ෂණ කරලා අසාත්මික තා දුරු කරලා සයිඩ් ඉෆෙක්ට් අඩු කරලා එහෙමයි 100% සාර්ථක වෛරස් එකක් එලියට එන්නෙ. එතකන් කාලය තුල නිශ්පාදනය කරන සියළුම වැක්සීන් බීටා තත්වයේ වැක්සීන්.. ඒකට අපිට කරන්න දෙයක් නෑ.. මේ මොහොත වෙනකනුත් ලොකේ ඉන්න විද්‍යාඤයො ( ලියන්න දන්නෑ ) යුහුසුළුව පරීක්ශණ කරමින් ඉන්නවා තව තවත් දියුණු කරමින් වැක්සීන් නිශ්පාදනය කරන්න. වෛරසය මේ ක්‍රියාවලියට වඩා වේගවත් .

    සාමාණ්යෙන් අවුරුදු 75 එහා අයට මේ එන්නත ලබා දෙන්න එපා කියන්නෙ එයාලගෙ ශරීරය ඉතා දුර්වල මට්ටමේ තියෙන නිසා.. මේ එන්නත ඇතුල් කල වහාම හාට් රේට් එක ප්‍රෙශර් එක අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ වෙනස් වීම් ඉතාම වයස්ගත අයටත් ඉතාම කුඩා අයටත් ක්ෂනිකව දරාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා.. අනික අසාත්මික තා ඇති අයට මේක ගන්න එපා කියලා කියන්නෙ නෑ.. නමුත් නොගෙන ඉන්නවා නම් හොදයි. දරුණු අසාත්මික තා තියෙන කෙනෙක් එන්නතින් පසු විනාඩි 30 ක් හෝ පැයක් දැඩි වෛද්‍ය නිරීක්ෂනය යටතේ ( දැඩි සත්කාර ඒකකයේ ) ඉන්දගන්නෙ ඒකයි.

    පොලිසෝබරේට් වර්ගයේ බෙහෙත් වලට අසාත්මික තා ඇති වන අයට මේ වැක්සීන් එක විදින්නෙ නෑ

    තව ගැබිණි හෝ කිරිදෙන මව් වරුන් ට මේ වැක්සින් එක දෙන්න එපා කියන්නෙ රිස්ක් එක උඩ. මොකද කළලයට මින් ඇති කරන බලපෑම මෙතෙක් හොයාගෙන නෑ.. ඊට අමතරව පලමු මාත්‍රාවෙන් පස්සෙ ඇලජික් එකක් ආවොත් දෙවන එක විදින්න එපා කියලා තමා උපදෙස් දෙන්නෙ .. කුඩාලමයින්ටත් මේක දෙන්න එපා කියන්නෙ තවමත් සායණික මට්ටමේ පරීක්ශන අවසන් නැති නිසා.

    ඉතින් ඇත්තටම මේ ලෝකෙ වැක්සින් එක ටෙස්ට් කරන මීයො අපි තමා.. ඒකට කරන්න දෙයක් නැහැ.. පරීක්ෂන් නොකර කිසිම දෙයක සාර්ථකත්වයක් ලබන්න බෑ... අනික අත්හ්දා බැලීම් කර කර ඉන්න වෙලාවක් නෑ.. මතකනේ විනාශකාරී ආක්‍රමනික වෛරස් එකක් මේක.

    මේ වෙනකොට ලෝකෙ සෑහෙන වැක්සීන්ස් නිශ්පාදනය ආරම්බ වෙලා තියෙනවා.. ලඟදීම මේකට 100% සාර්ථක එන්නතක් හම්බ වෙයි.. එතකන් පරිස්සමෙන් ඉන්න... ප්‍රතිශක්ති කරන හැකියාව වඩවන ආහාර ගන්න. නිතරම කසාය කොත්තමල්ලි නෙල්ලි වෙරලු වගේ ආහාර ගන්න. උණු වතුර බොන්න සෙනග ගැවසෙන තැන් වලට යෑම සීමා කරන්න.. ඒ ඇරෙන්න වෙන විකල්පයක් නෑ...

    තව දන්න දේවල් මේකට එකතු කරන්න.. හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇයි සිංහල වෙදකමෙන් බැරිද ? ඒක අති සාර්ථක විකල්පයක් නෙවෙයිද ?
    පැත්තකට වෙලා හොයා ගණින් ක්‍රමේ.. උඹ හෙන පන්ඩිත වෙදා නේ..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    දැන් ඔය මෙහෙට ලගදි ආවේ කොහේ හදපු vaccine එකද බං
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    328
    297
    63
    මචං මේ vaccine එක මීට කලින් පාවිච්චි කරපු එකක් නෙවෙයි. මේක mRNA vaccine එකක්.ලෝකෙ මීට කලින් පාවිච්චි කරේ ඔයා කලින් කියපු විදිහේ virus එක අඩපණ කරල හදන vaccine. මේක තමයි මේ ජාතියේ vaccine human race එකට පාවිච්චි කරන පළවෙනි අවස්ථාව මං දන්න තරමින්.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචං මේ vaccine එක මීට කලින් පාවිච්චි කරපු එකක් නෙවෙයි. මේක mRNA vaccine එකක්.ලෝකෙ මීට කලින් පාවිච්චි කරේ ඔයා කලින් කියපු විදිහේ virus එක අඩපණ කරල හදන vaccine. මේක තමයි මේ ජාතියේ vaccine human race එකට පාවිච්චි කරන පළවෙනි අවස්ථාව මං දන්න තරමින්.
    ලංකාවෙ ට එන වැක්සින් එක ඔක්ස්ෆර්ඩ් / Covisheild වැක්සින් එක එන්නෙ චිම්පන්සියෙක් ගෙන් ගන්න වෛරස් එකකින් ඒ කෙ බල අඩපන කරලා හදන වැක්සින් එකක්. තව රශියා සහ චීනෙ හැදුවෙ මම දන්න තරමින් මැසෙන්ජර් අර් එන් ඒ කියන කැටගරි එකේ වැක්සීන්.. ආයෙ හොයලා බලන්නම් මමත්. ස්තූතියි බ්‍රෝ

    Updated --

    ඔව් ඔක්ස්ෆර්ඩ් /ඇස්ට්‍ර සෙනිකා වැක්සීන් එක මොඩිෆයිඩ් වෛරස් එකක්.. ඒක චිම්පන්සියෙක්ගෙන් ගත්ත වෛරස් එකක් කොවිඩ් වෛරස් එක වගේ මොඩිෆයි කරනවා. එහෙම තමා හදන්නෙ.

    අනෙක් හැම එකක්ම මොඩෙනා එකයි පයිසර් බයො N ටෙක් එක හදන්නෙ මැසෙන්ජර් RNA ( mRNA) ණැ කැටගරි එකෙන්, ස්පුට්නික් V කියන එක තනිකරම වෛරස් එක අඩපන කරලා හදන්නෙ... බොහෝ දුරට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි ස්පුට්නික් V කියන වැක්සීන් එක - Rusia

    දැන් ඔය මෙහෙට ලගදි ආවේ කොහේ හදපු vaccine එකද බං
    Oxford AstraZeneca ( American ) = Covishield ( India )
    ------ Post added on Feb 1, 2021 at 3:15 PM
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    මචං මේ vaccine එක මීට කලින් පාවිච්චි කරපු එකක් නෙවෙයි. මේක mRNA vaccine එකක්.ලෝකෙ මීට කලින් පාවිච්චි කරේ ඔයා කලින් කියපු විදිහේ virus එක අඩපණ කරල හදන vaccine. මේක තමයි මේ ජාතියේ vaccine human race එකට පාවිච්චි කරන පළවෙනි අවස්ථාව මං දන්න තරමින්.
    Please read my posts... I have given enough details on mRNA vaccines on several threads.
    There's a lot of misinformation about mRNA vaccines on the internet. The reality is that the mRNA vaccine development is nearly 30 years old. It's true that mRNA vaccines has never been on the market anywhere in the world, but mRNA vaccines have been tested in humans before, for at least four infectious diseases: rabies, influenza, cytomegalovirus, and Zika.

    ලංකාවෙ ට එන වැක්සින් එක ඔක්ස්ෆර්ඩ් / Covisheild වැක්සින් එක එන්නෙ චිම්පන්සියෙක් ගෙන් ගන්න වෛරස් එකකින් ඒ කෙ බල අඩපන කරලා හදන වැක්සින් එකක්. තව රශියා සහ චීනෙ හැදුවෙ මම දන්න තරමින් මැසෙන්ජර් අර් එන් ඒ කියන කැටගරි එකේ වැක්සීන්.. ආයෙ හොයලා බලන්නම් මමත්. ස්තූතියි බ්‍රෝ

    Updated --

    ඔව් ඔක්ස්ෆර්ඩ් /ඇස්ට්‍ර සෙනිකා වැක්සීන් එක මොඩිෆයිඩ් වෛරස් එකක්.. ඒක චිම්පන්සියෙක්ගෙන් ගත්ත වෛරස් එකක් කොවිඩ් වෛරස් එක වගේ මොඩිෆයි කරනවා. එහෙම තමා හදන්නෙ.

    අනෙක් හැම එකක්ම මොඩෙනා එකයි පයිසර් බයො N ටෙක් එක හදන්නෙ මැසෙන්ජර් RNA ( mRNA) ණැ කැටගරි එකෙන්, ස්පුට්නික් V කියන එක තනිකරම වෛරස් එක අඩපන කරලා හදන්නෙ... බොහෝ දුරට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි ස්පුට්නික් V කියන වැක්සීන් එක - Rusia

    Oxford AstraZeneca ( American ) = Covishield ( India )
    ------ Post added on Feb 1, 2021 at 3:15 PM
    Wrong.... Sputnik V is adenovirus based... NOT inactivated Covid virus. Sputnik V is just like the Oxford vaccine but they used TWO adenovirus vectors. There's a reason for it and I have explained it on my previous threads. Please read them. Oxford guys used ONE vector only and they overcame the shortcomings by using a Chimp based adenovirus.
    ------ Post added on Feb 1, 2021 at 5:01 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Please read my posts... I have given enough details on mRNA vaccines on several threads.
    There's a lot of misinformation about mRNA vaccines on the internet. The reality is that the mRNA vaccine development is nearly 30 years old. It's true that mRNA vaccines has never been on the market anywhere in the world, but mRNA vaccines have been tested in humans before, for at least four infectious diseases: rabies, influenza, cytomegalovirus, and Zika.

    Wrong.... Sputnik V is adenovirus based... NOT inactivated Covid virus. Sputnik V is just like the Oxford vaccine but they used TWO adenovirus vectors. There's a reason for it and I have explained it on my previous threads. Please read them. Oxford guys used ONE vector only and they overcame the shortcomings by using a Chimp based adenovirus.
    ------ Post added on Feb 1, 2021 at 5:01 PM
    link please

    then can post vaccination bliss of sputnik be much severe than this :baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    link please

    then can post vaccination bliss of sputnik be much severe than this :baffled:
    I have posted several threads on all the vaccines and how they work. Gamelaya did release the Phase III results and off my head they claimed an efficacy of 92% with a cohort of about 16,000 participants. Also they said it's embryo safe. Possbily tested on animal embryos.

    The Chinese didn;t release much details but the Brazilians are the ones who said it's only a bit more than 50.2% effective. Please search my earlier posts.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Please read my posts... I have given enough details on mRNA vaccines on several threads.
    There's a lot of misinformation about mRNA vaccines on the internet. The reality is that the mRNA vaccine development is nearly 30 years old. It's true that mRNA vaccines has never been on the market anywhere in the world, but mRNA vaccines have been tested in humans before, for at least four infectious diseases: rabies, influenza, cytomegalovirus, and Zika.

    Wrong.... Sputnik V is adenovirus based... NOT inactivated Covid virus. Sputnik V is just like the Oxford vaccine but they used TWO adenovirus vectors. There's a reason for it and I have explained it on my previous threads. Please read them. Oxford guys used ONE vector only and they overcame the shortcomings by using a Chimp based adenovirus.
    ------ Post added on Feb 1, 2021 at 5:01 PM
    All the points are correct. Thanks for updating us.
     
    • Like
    Reactions: imhotep

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය වැක්සීන් එකට කිව්ව තරම් අමාරු වෙන්නෙ නෑ බං. පැනඩෝල් වැක්සීන් එක ගහන්න පැය දෙකකට කලින් අරන් හොඳට කාලා ගිහින් ගහන් පැය 6 න් 6ට පැය විසි හතරක් ගත්තනම් හරි. පොඩි සීතලක් දැනිලා ඇඟේ හිරිගඩු පිපෙන සීන් එකක් නම් වෙනවා දිගටම.

    ඔහොම රිඇක්ශන් එන එක නම් හොඳයි. නැත්නම් මොට්ට සිංහලු කියාවි වැක්සීන් කියලා ඉන්දියාවෙන් වතුර ගෙනත් විදිනවා කියලා. 🙃🙃
     
    • Love
    • Like
    Reactions: NRTG and The Hacker

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය වැක්සීන් එකට කිව්ව තරම් අමාරු වෙන්නෙ නෑ බං. පැනඩෝල් වැක්සීන් එක ගහන්න පැය දෙකකට කලින් අරන් හොඳට කාලා ගිහින් ගහන් පැය 6 න් 6ට පැය විසි හතරක් ගත්තනම් හරි. පොඩි සීතලක් දැනිලා ඇඟේ හිරිගඩු පිපෙන සීන් එකක් නම් වෙනවා දිගටම.

    ඔහොම රිඇක්ශන් එන එක නම් හොඳයි. නැත්නම් මොට්ට සිංහලු කියාවි වැක්සීන් කියලා ඉන්දියාවෙන් වතුර ගෙනත් විදිනවා කියලා. 🙃🙃
    samaharunta enna puluwan kiyalai kiwwe.