කොවිඩ් ශේප් වේගෙන යනව

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    යක්කු ටික ට්‍රිප් ගිහින් ආයි වන කරයිද දන්නෑ තව සති දෙක තුනක් යනකොට.

    AVvXsEgeKC5s29cbi-5EsRcg7kB-7MBEa1GfVPP5AxqE90JMxFFlDpDH7dtIxlUY7_W0hx3W0Yqd2C4c0PE1OvS97h81oxP0TFTm93V9hHK23HGCODcq5kC9x1Hn1ncwdzXXyVypFbT2fbygjNo3NDNHfiPuTE1CDOoi_9xkd7K_Guf3K3z7TTbJSoi8lrN36Q=s16000
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් නිව්ස් වලට පෙන්වන්නෙත් නැ වැඩිය. ආයේ කෙලවගන්නව ගොන් හැත්ත :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Amos and NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    anna maha loku rusiyawata kelewala worldometer bapalan , covid death wadi wela
    meka adu wenna na malata , ara Tsunami ralla wage thama , passata gihin ita passe kaleewanawa lesatama ''
    ane manda banz , salli tiyena eka shape , anika un :( :sorry:
    යක්කු ටික ට්‍රිප් ගිහින් ආයි වන කරයිද දන්නෑ තව සති දෙක තුනක් යනකොට.

    AVvXsEgeKC5s29cbi-5EsRcg7kB-7MBEa1GfVPP5AxqE90JMxFFlDpDH7dtIxlUY7_W0hx3W0Yqd2C4c0PE1OvS97h81oxP0TFTm93V9hHK23HGCODcq5kC9x1Hn1ncwdzXXyVypFbT2fbygjNo3NDNHfiPuTE1CDOoi_9xkd7K_Guf3K3z7TTbJSoi8lrN36Q=s16000
     
    • Like
    Reactions: nidarsha91 and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ට්‍රිප් යන්න පටන් අරන් සුගාල..
    කෑම කඩවල කනවා බොනවා...
    කෑම කන වෙලාවට කොහොමත් මාස්ක් නෑනේ.
    ඔය පිගන් කෝප්ප උණුවතුරෙන් හොඩනවද නෑ නේ..
    එහෙමත් කඩේක තමා ප්ලේන්ටි nescafe cup / paper කප්වල දෙන්නේ..
    කඩේ වැඩ කරන උන්ට මාස්ක් එකක්වත් නෑ. ඔය කඩවලට එන ලොරි කාරයො, driver ලා මාස්ක් නෑ.. සිගරට් ගහනවා බුලත් කෙල හැම තැනම ගහනවා.. සක්කිලි වගේ තුන් හතර දෙනා වට වෙලා පොර ටෝක් දෙනවා..
    මේ මම අද දවසේ දකපුවා..
    ආයෙම රැල්ලක් එන එක නවත්වන්න බෑ මුං එක්ක.

    වාහනයක් බයික් එකක් ඉස්සර කරන කොට පට්ට විදියට බයයි දැන්.
    පකයල ගේ බුලත් කෙල පාර මහ පාරේ. කට හෝදලා බුරුස් ගාල දාන්නේ පාරට drive කරන ගමන්..
    පිටිපස්සෙන් එන උන් අනාථයි..
    ------ Post added on Oct 18, 2021 at 6:19 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙට පිංසිද්ධ වෙන්න වැක්සීන් ටික වෙලාවට ඵව්ව.මේකේ @sam_sajith වගේ අපතයෝ සයිනොෆාම් ගැන වපුරපු බොරු පච තනිකරම ගූම වෙලා ගියා..ඒ දවස්වල උදේ ඉඳන් ඒ ඉන්දියන් ඩස්ප සක්කිලියා මේකේ චීනේ වැක්සීන් වලට මඩමයි ගැහුවේ..දැන් හොයාගන්නත් නෑ..:lol:

    චීනය නිසා අාණ්ඩුව වැඩේ හරියට කරා දැන් ඉතිං ඉතුරු ටික ලංකාවේ උන්ට බාරයි..පරිස්සම් නොවී මාස්ක් නොදා රට වටේම ගිහින් වැඩේ ගූ කරගෙන අායෙත් චීන වැක්සීන් ඵකටම බැණපං පුළුවන්නම්‍ ගුණමකු හැත්ත..තොපිට පුළුවන් ඵච්චරයි නේ
     
    • Like
    Reactions: Jasonbrody