කොවිඩ් හාට් ඇටෑක්.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දැන් ලේසි නෑ බං. කොච්චර මැරිලා මේක ඉවර වෙයිද දන්නෙ නෑ.
    1630041415636.png
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ලෙඩක් නැතුව බ්ලඩ් තිනර් එකක් ගන්න එක අවුල්ද? එලකිරි ඩොක්ටලා කියන්න බලන්න.
    ඇස්ප්‍රින් දෙන්නේත්හ් නැ නේ
    හාට් කෙස් කියල ප්රෙස්ක්රිප්ෂන් දෙන්න ඕනේ මම හිතන්නේ දැන්
    නිකන් බොන්න නම් කොහොමත් හොද නැ
    ඉන්ටනල් හරි එළියෙන් හරි තුවාලයක් උනොත් ලේ ගිහින් මැරෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඇස්ප්‍රින් දෙන්නේත්හ් නැ නේ
    හාට් කෙස් කියල ප්රෙස්ක්රිප්ෂන් දෙන්න ඕනේ මම හිතන්නේ දැන්
    නිකන් බොන්න නම් කොහොමත් හොද නැ
    ඉන්ටනල් හරි එළියෙන් හරි තුවාලයක් උනොත් ලේ ගිහින් මැරෙන්නේ
    නොදන්න අයට නම් ප්‍රෙස්ක්‍රිප්ශන් ඩේට් එකත් බලනව. අදුරන ෆාමසි වලින් ගන්න පුළුවන් බන්.

    ඔව් ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. අහලා තියෙනවා කොරෝනා වලට ලේ කැටිගැහෙනවා කියලා. කොරෝනා හැදිලා එක පාරටම හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරෙනවට වඩා, ඩොස් එක අඩුවෙන් අරගත්තොත් දෙපැත්තම බැලන්ස් වෙයිද කියලා බැලුවෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නොදන්න අයට නම් ප්‍රෙස්ක්‍රිප්ශන් ඩේට් එකත් බලනව. අදුරන ෆාමසි වලින් ගන්න පුළුවන් බන්.

    ඔව් ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. අහලා තියෙනවා කොරෝනා වලට ලේ කැටිගැහෙනවා කියලා. කොරෝනා හැදිලා එක පාරටම හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරෙනවට වඩා, ඩොස් එක අඩුවෙන් අරගත්තොත් දෙපැත්තම බැලන්ස් වෙයිද කියලා බැලුවෙ.
    එත් අහන්නේ නැතුව ගන්න එපා
    මම දැක්ක ඔන්ලයින් එකක් ෂෙය වෙනවා දවස ගානේ ඇස්ප්‍රින් පෙත්තක් ගන්න කියල
    ඔව්ව හරිද වැරදිද දන්නේ නැ ඉතින්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    වක්‍රාකාරව පොඩි ඇක්ශන් එකක් තියෙනවා විට්ද්මින් K සම්බන්ද එන්සයිම් එකක් මත බලපෑම් කරලා
    :) (y)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය කථාව අැත්ත..

    කොරෝනා සුවවුණ මිනුවන්ගොඩ 18 සිසුවා නිදි ඇඳේදිම මියගිහින්

    කොවිඩ් ආසාදිතව දින 14ක නිරෝධායන කාලය ද අවසන් කළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවකු පෙරේදා (25) රාත්‍රියේ නිදි ඇඳේදීම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

    මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දුමිඳු දේශාන්ත නමැති මෙම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිට ඇත. ඔහු පෙරේදා (25) රාත්‍රී නින්දට ගිය පසු නිදි ඇඳේදීම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීයමෙම සිසුවා සහ ඔහුගේ පවුලේ සියලු දෙනා මීට දෙසතියකට පමණ පෙර කොවිඩ් ආසාදිතයන් බව තහවුරුවීම නිසා නිවස තුළම නිරෝධායනයට ලක්වී ඇති අතර ඔවුන්ගේ නිරෝධායන කාලය ද ඉකුත් 23 වැනිදායින් අවසන්ව ඇත.

    ඔවුන් සියලු දෙනා පෙරේදා (25) රාත්‍රී ආහාර ගෙන නින්දට ගොස් ඇති අතර මෙම සිසුවා සමග එකම ඇඳේ නිදාගන්නා ඔහුගේ පියා ඊයේ (26) අලුයම 2.00ට පමණ සිසුවාගේ සිරුර අත ගා බැලීමේදී සිරුර සීතලව තිබූ නිසා මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍යවරයකු නිවෙසට කැඳවා ඇතැයි වාර්තා වේ. සිසුවා ඒ වනවිටත් මියගොස් පැය තුනක පමණ කාලයක් ගත වී තිබී ඇතැයි තහවුරු වී ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන ක්‍රමවේදය අනුව ඊයේ (26) සිදුකිරිමට නියමිතව තිබිණි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    වක්‍රාකාරව පොඩි ඇක්ශන් එකක් තියෙනවා විට්ද්මින් K සම්බන්ද එන්සයිම් එකක් මත බලපෑම් කරලා
    විටමින් K වලින් නේද බ්ලඩ් තික් කරන්නේ.
    විටමින් E capsules ගන්නේ නැතුව කෑමෙන් ගන්න පුලුවන් නම් හොදයි නේ. මම එක සැරයක් පෝෂන වේදියෙකුගේ ආටිකල් එකක දැක්කා විටමින් පෙති වලට වඩා කෑමෙන් ගන්න එක ඉෆෙක්ටියු කියලා තියනවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    විටමින් K වලින් නේද බ්ලඩ් තික් කරන්නේ.
    විටමින් E capsules ගන්නේ නැතුව කෑමෙන් ගන්න පුලුවන් නම් හොදයි නේ. මම එක සැරයක් පෝෂන වේදියෙකුගේ ආටිකල් එකක දැක්කා විටමින් පෙති වලට වඩා කෑමෙන් ගන්න එක ඉෆෙක්ටියු කියලා තියනවා
    ඔව්. KADE fat soluble vitamins. එව්වා සප්ලිමන්ට්ස් ගන්න එක වැඩිය හොඳ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එත් අහන්නේ නැතුව ගන්න එපා
    මම දැක්ක ඔන්ලයින් එකක් ෂෙය වෙනවා දවස ගානේ ඇස්ප්‍රින් පෙත්තක් ගන්න කියල
    ඔව්ව හරිද වැරදිද දන්නේ නැ ඉතින්
    ඔව් බන් ගන්නෑ. නිකන් දැනගෙන ඉන්න ඕන නිසා අහලා ක්ලියර් කරගත්තා.
    ගත්තට අවුලක් නෑ. ඒ උනාට evidence නෑ ලොකුවට.

    https://www.sciencedirect.com/science/article/pii/S1201971221004173
    තෑන්ක්ස්
    විටමින් K වලින් නේද බ්ලඩ් තික් කරන්නේ.
    විටමින් E capsules ගන්නේ නැතුව කෑමෙන් ගන්න පුලුවන් නම් හොදයි නේ. මම එක සැරයක් පෝෂන වේදියෙකුගේ ආටිකල් එකක දැක්කා විටමින් පෙති වලට වඩා කෑමෙන් ගන්න එක ඉෆෙක්ටියු කියලා තියනවා
    සුදු ළුුනු ඉඟුරුත් හොඳයිලු
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    ඔව් ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. අහලා තියෙනවා කොරෝනා වලට ලේ කැටිගැහෙනවා කියලා. කොරෝනා හැදිලා එක පාරටම හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරෙනවට වඩා, ඩොස් එක අඩුවෙන් අරගත්තොත් දෙපැත්තම බැලන්ස් වෙයිද කියලා බැලුවෙ.
    හැමෝටම එක්ක කියන්නම්...
    ------------------------------------------
    Covid වලට blood clot වෙන chance එක වැඩී. ඒ නිසා stroke එකක් එන්න පුලුවන් රිස්ක් එකක් තියෙනව. හැබැයි stroke එකක් නැතුව stoke වලට දෙන drugs දෙන්න බෑ. එතකොට bleed වෙන්න පුලුවන් ඒ නිසා hospital වලින් prevention treatment එකක් තියෙනව.

    Triple therapy කියල treatment එකක් පටන් ගන්නව.
    cannula එකකින් dexamethasone drug එක දෙනව.
    enoxaparin බඩට විදිනව..
    antibiotic එකක් දෙනව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හැමෝටම එක්ක කියන්නම්...
    ------------------------------------------
    Covid වලට blood clot වෙන chance එක වැඩී. ඒ නිසා stroke එකක් එන්න පුලුවන් රිස්ක් එකක් තියෙනව. හැබැයි stroke එකක් නැතුව stoke වලට දෙන drugs දෙන්න බෑ. එතකොට bleed වෙන්න පුලුවන් ඒ නිසා hospital වලින් prevention treatment එකක් තියෙනව.

    Triple therapy කියල treatment එකක් පටන් ගන්නව.
    cannula එකකින් dexamethasone drug එක දෙනව.
    enoxaparin බඩට විදිනව..
    antibiotic එකක් දෙනව..
    තෑන්ක්ස්.

    මුකුත්ම නොබී ඉන්නවට වඩා ඩෝස් එක අඩු කරල හරි බ්ලඩ් තිනර් එකක් ගත්තොත් හාට් ඇටෑක්, ස්ට්‍රෝක් එන එකේ සම්භාවිතාව 10%කින් හරි අඩුවෙයි නේද?

    හාට් ඇටෑක් එකක් ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා හොස්පිට්ල් යනකම් බේරිලා ඉන්න පුළුවන් වෙන්නෙත් එහෙමත් කෙනෙකුටනෙ. එතනම මැරෙන කෙනෙකුට බ්ලඩ් තිනර් එකෙන් සපෝර්ට් එකක් ලැබෙනව නේද?
     
    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දැන් ලේසි නෑ බං. කොච්චර මැරිලා මේක ඉවර වෙයිද දන්නෙ නෑ.
    View attachment 141159
    මේ ඇත්ත . මොකද මට හැදිච්ච වෙලාවෙත් ලේ චෙක් කලාම මාංශපේෂි සම්බන්ධ ප්‍රෝටින ලෙවල්ස් ගොඩක් වැඩි වුනා. ඩොක්ටර්ස්ලා කිව්වා කොව්ඩ් වලින් හදවතේ මසල්ස් වන මයෝකාඩියා එකට ලොකුවට බලපානවා කියලා.

    හැැමඒකාම කියන්නේ බ්ලඩ් ක්ලොට් ගැන. නමුක් වෙන පැතිත් තියනවා
     
    • Like
    Reactions: Stimulus mind