දැන් ලේසි නෑ බං. කොච්චර මැරිලා මේක ඉවර වෙයිද දන්නෙ නෑ.
ඇස්ප්‍රින් දෙන්නේත්හ් නැ නේලෙඩක් නැතුව බ්ලඩ් තිනර් එකක් ගන්න එක අවුල්ද? එලකිරි ඩොක්ටලා කියන්න බලන්න.
නොදන්න අයට නම් ප්‍රෙස්ක්‍රිප්ශන් ඩේට් එකත් බලනව. අදුරන ෆාමසි වලින් ගන්න පුළුවන් බන්.ඇස්ප්‍රින් දෙන්නේත්හ් නැ නේ
හාට් කෙස් කියල ප්රෙස්ක්රිප්ෂන් දෙන්න ඕනේ මම හිතන්නේ දැන්
නිකන් බොන්න නම් කොහොමත් හොද නැ
ඉන්ටනල් හරි එළියෙන් හරි තුවාලයක් උනොත් ලේ ගිහින් මැරෙන්නේ
එත් අහන්නේ නැතුව ගන්න එපානොදන්න අයට නම් ප්‍රෙස්ක්‍රිප්ශන් ඩේට් එකත් බලනව. අදුරන ෆාමසි වලින් ගන්න පුළුවන් බන්.
ඔව් ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. අහලා තියෙනවා කොරෝනා වලට ලේ කැටිගැහෙනවා කියලා. කොරෝනා හැදිලා එක පාරටම හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරෙනවට වඩා, ඩොස් එක අඩුවෙන් අරගත්තොත් දෙපැත්තම බැලන්ස් වෙයිද කියලා බැලුවෙ.
ගත්තට අවුලක් නෑ. ඒ උනාට evidence නෑ ලොකුවට.ලෙඩක් නැතුව බ්ලඩ් තිනර් එකක් ගන්න එක අවුල්ද?
Vitamin E capsules walinuth blood thinner karanawa neda.ගත්තට අවුලක් නෑ. ඒ උනාට evidence නෑ ලොකුවට.
https://www.sciencedirect.com/science/article/pii/S1201971221004173
වක්‍රාකාරව පොඩි ඇක්ශන් එකක් තියෙනවා විට්ද්මින් K සම්බන්ද එන්සයිම් එකක් මත බලපෑම් කරලාVitamin E capsules walinuth blood thinner karanawa neda.
වක්‍රාකාරව පොඩි ඇක්ශන් එකක් තියෙනවා විට්ද්මින් K සම්බන්ද එන්සයිම් එකක් මත බලපෑම් කරලා
විටමින් K වලින් නේද බ්ලඩ් තික් කරන්නේ.වක්‍රාකාරව පොඩි ඇක්ශන් එකක් තියෙනවා විට්ද්මින් K සම්බන්ද එන්සයිම් එකක් මත බලපෑම් කරලා
ඔව්. KADE fat soluble vitamins. එව්වා සප්ලිමන්ට්ස් ගන්න එක වැඩිය හොඳ නැහැ.විටමින් K වලින් නේද බ්ලඩ් තික් කරන්නේ.
විටමින් E capsules ගන්නේ නැතුව කෑමෙන් ගන්න පුලුවන් නම් හොදයි නේ. මම එක සැරයක් පෝෂන වේදියෙකුගේ ආටිකල් එකක දැක්කා විටමින් පෙති වලට වඩා කෑමෙන් ගන්න එක ඉෆෙක්ටියු කියලා තියනවා
ඔව් බන් ගන්නෑ. නිකන් දැනගෙන ඉන්න ඕන නිසා අහලා ක්ලියර් කරගත්තා.එත් අහන්නේ නැතුව ගන්න එපා
මම දැක්ක ඔන්ලයින් එකක් ෂෙය වෙනවා දවස ගානේ ඇස්ප්‍රින් පෙත්තක් ගන්න කියල
ඔව්ව හරිද වැරදිද දන්නේ නැ ඉතින්
තෑන්ක්ස්ගත්තට අවුලක් නෑ. ඒ උනාට evidence නෑ ලොකුවට.
https://www.sciencedirect.com/science/article/pii/S1201971221004173
සුදු ළුුනු ඉඟුරුත් හොඳයිලුවිටමින් K වලින් නේද බ්ලඩ් තික් කරන්නේ.
විටමින් E capsules ගන්නේ නැතුව කෑමෙන් ගන්න පුලුවන් නම් හොදයි නේ. මම එක සැරයක් පෝෂන වේදියෙකුගේ ආටිකල් එකක දැක්කා විටමින් පෙති වලට වඩා කෑමෙන් ගන්න එක ඉෆෙක්ටියු කියලා තියනවා
හැමෝටම එක්ක කියන්නම්...ඔව් ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. අහලා තියෙනවා කොරෝනා වලට ලේ කැටිගැහෙනවා කියලා. කොරෝනා හැදිලා එක පාරටම හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරෙනවට වඩා, ඩොස් එක අඩුවෙන් අරගත්තොත් දෙපැත්තම බැලන්ස් වෙයිද කියලා බැලුවෙ.
තෑන්ක්ස්.හැමෝටම එක්ක කියන්නම්...
------------------------------------------
Covid වලට blood clot වෙන chance එක වැඩී. ඒ නිසා stroke එකක් එන්න පුලුවන් රිස්ක් එකක් තියෙනව. හැබැයි stroke එකක් නැතුව stoke වලට දෙන drugs දෙන්න බෑ. එතකොට bleed වෙන්න පුලුවන් ඒ නිසා hospital වලින් prevention treatment එකක් තියෙනව.
Triple therapy කියල treatment එකක් පටන් ගන්නව.
cannula එකකින් dexamethasone drug එක දෙනව.
enoxaparin බඩට විදිනව..
antibiotic එකක් දෙනව..
මේ ඇත්ත . මොකද මට හැදිච්ච වෙලාවෙත් ලේ චෙක් කලාම මාංශපේෂි සම්බන්ධ ප්‍රෝටින ලෙවල්ස් ගොඩක් වැඩි වුනා. ඩොක්ටර්ස්ලා කිව්වා කොව්ඩ් වලින් හදවතේ මසල්ස් වන මයෝකාඩියා එකට ලොකුවට බලපානවා කියලා.දැන් ලේසි නෑ බං. කොච්චර මැරිලා මේක ඉවර වෙයිද දන්නෙ නෑ.
View attachment 141159