කොවිඩ් හැදුනම. 😰

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    රෑට නිව්ස් වලට කියයිද දන්නේ නෑ "සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ කිසිඳු සත්‍යතාවයක් නැහැ, ඒ අපස්මාරේ හැදුන ලෙඩෙක්" කියල.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    රෑට නිව්ස් වලට කියයිද දන්නේ නෑ "සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ කිසිඳු සත්‍යතාවයක් නැහැ, ඒ අපස්මාරේ හැදුන ලෙඩෙක්" කියල.
    Apasmare tho anduranne nadda?

    You are watching too much porn bro stop it
    Porn nemei ban live cam shows.
    ------ Post added on May 6, 2021 at 10:25 AM
     
    • Dislike
    Reactions: Die-hard

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පෙන්නේ නැද්ද උබට PPE kit ගහපු අය අරන් යනවා....

    බයියෝන්ට කිසිම common sense මොලයක් නැති හැටි
    අනේ බං ඉස්පිරිතාලෙ වල සික්කොත් දැන් PPE කිට් ගහල තමා ඉන්නෙ.
     
    • Like
    Reactions: gahasitha and gcr

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    That's not covid bro.
    ඔය Webcam show එකක් කරන කෙල්ලෙක්
    ඕකි ගෙ panty එක ඇතුලේ remote control vibrator එකක් ඇති.
    She's just having an orgasm.

    Cam show එකේ උන් tip දෙනකොට vibrator එක වැඩ කරනවා. ඕකි හොරෙන් ඕක live broadcast කරනවා.

    Chaturbate account එක මොකක්ද ඕකි ගෙ?
    There is no fun in this:no::mad:(n)
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Last year I saw many videos like this in Indonesia on FB now most of them have deleted I think. Don't why they are deleting. Facebook karayonge weda.
    It is same as this video.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    වේලාව සවස 4.30ට පමන. Covid HDU එක තුල තවත් කාර්‍යබහුල වෙලාවකි. මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රොගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය. අපේ nursesලත් පැය ගනනක් ඇදි PPE ගලවා පැමිනියා පමනි.

    Ward registra HDU එක තුලට කඩා වැදුනේ pregnant අම්මා කෙනෙක්ට Bed එකක් විමසමින්. ඒ වන විටත් අපගේ Bed 6 ම රෝගීන්ගෙන් පිරි ඇත. සියලු දෙනාම ජීවිතයත් මරනයත් අතර සටනකය. සමහරු Ventilator වලය. සමහරු CPAP වලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් deliver කරමින් ඇත. HDU එක තුල වූ සියලුම Syringe Pump රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත.

    නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි. අපි දෙදෙනට වෙන කල හැක්කක් නැත. තරමක් හෝ stable ව සිටිය patientව විගසින් වාට්ටුවකට මරු කර Bed එකක් සූදනම් කර ගත්තේය.

    සවස 6.30ට පමණ මිනුවන්ගොඩින් transer එක පැමිනියේය. ඇය වයස 45ක පමණ තෙමස් මවකි. එයද ඇයගෙ පලමු දරුවා වීමද විශේෂත්වයකි.

    ඇය HDU එක තුලට ඇතුලුවත්ම කෑ ගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉත අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියේය. කඩිනම් වූ අප කර්ය මණ්ඩලය විගස ඇයව bed එකට දමා monitor වලට සවිකර ගත්හ. CPAP එක සූදනම් විය. අමාරු වූ හුස්ම අතරින් ඇය මල්ලෙන් phone එක ඇද call එකක් ගන්නට දැගලිය. බෝහො විට තමාගේ ස්වමියාට විය හැක. Bed එකට දමා ගත වූයෙ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය arrest විය.

    මාගේ මිත්‍රයා තප්පර ගන්නක දි PPE එකට බැස ඇය ලගට දිව ගියහ. PPE එක සම්පූර්නයෙන් ඇන්දාද කියලවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු resuscitation පටන් ගන්නා අතරතුර මා Regista, SR, Med Team සියල්ලන් කැදවිය.

    විනාඩි 45 පමන අප දන්න සියලු ශිලප කලෙමු.

    නමුත් ජිවිතේ අනිත්‍ය බවත්, covid pneumoniyaවේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුණු දිගේ කදුලූ කැට වැටුනි.

    මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමණි.

    අපගේ ධාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් ඇත.

    මහජනතාව තමන්ගේ ආරක්ශව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැති නම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.

    #Covid_diary
    #Covid_High_Dependency_Unit
    #04.05.2021

    සටහන - වෛද්‍ය තරිදු C පෙරේරා