කොවිඩ් හැදිල හොද උන අය හෝ ඒ ගැන අත්දැකීම් තියන අය විස්තර ටිකක් කියනවද..?(මටවත් අපේ කාටවත් දැනටනම් මුකුත් නෑ වටෙන්ම ටික ටික කොටු වෙනව වගේ දැනෙනවා ඒකයි දැන ගැනීම පිණිස අහන්නෙ)
01. මුලින් ඇති වෙච්චි රෝග ලක්ෂණ
02. කරපු ප්‍රතිකාර
03. හැදිල කියල දැනුන දවසෙ ඉදල හොද වෙන්න ගත වෙච්චි දින ගණන
04. ගෙදරටම වෙලා හිටියනම් මොනවද කරපු ප්‍රතිකාර
04. ප්‍රතිකාර මධ්‍යස්ථානයක දෙන ප්‍රතිකාර විධි මොනවද වගේ කාරණා ටිකක් කියන්න.