කොවිඩ් 19 හැදිල හොද උන අය ඉන්නවද මේකෙ..?

kevinCas

Member
Mar 24, 2014
13
14
3
කොවිඩ් හැදිල හොද උන අය හෝ ඒ ගැන අත්දැකීම් තියන අය විස්තර ටිකක් කියනවද..?(මටවත් අපේ කාටවත් දැනටනම් මුකුත් නෑ වටෙන්ම ටික ටික කොටු වෙනව වගේ දැනෙනවා ඒකයි දැන ගැනීම පිණිස අහන්නෙ)
01. මුලින් ඇති වෙච්චි රෝග ලක්ෂණ
02. කරපු ප්‍රතිකාර
03. හැදිල කියල දැනුන දවසෙ ඉදල හොද වෙන්න ගත වෙච්චි දින ගණන
04. ගෙදරටම වෙලා හිටියනම් මොනවද කරපු ප්‍රතිකාර
04. ප්‍රතිකාර මධ්‍යස්ථානයක දෙන ප්‍රතිකාර විධි මොනවද වගේ කාරණා ටිකක් කියන්න.
 
ishauom

Junior member
  • Jan 15, 2009
    346
    16
    18
    1. සයිනස් ගතිය. ඔලුවෙ කක්කුම ඇග සීතල කරන ගතිය මුලින්ම. ඊට පස්සෙ රෑට උන ගතිය වෙවිලිල්ල. බඩේලිය ගියා. කන්න බැරුව ගියා. ගද සුවද නැතිව ගියා ටික දවසකින්. රස නැතිව ගියා. කට උගුර වේලෙනව හැම වෙලේම. ඇගේ රතු පැච් ආව.
    2. ඇන්ටිබයිටික් දෙනව. කොවිඩ් එකෙන් ජර්ම් යනව ලේ වලට. ඒකෙන් අමාරු වෙනව. විටමින් ඩී සී ඊ දුන්න. පැරසිටමෝල් උනට. කොත්තමල්ලි, ඉගුරු. හොස්පිටල් එකෙන් දිගටම කිව්වෙ හුමාලෙ අල්ලන්න කියල.
    3. දවස් දොලහකින් පස්සෙ වගේ අඩු වෙනව. මාස දෙකක් විතර ඇගේ අමාරුවයි මහන්සියයි තියනව. ගොඩක් මහන්සි වෙන වැඩ කරන එක අඩු කරන්න ඕන.
    4. ,5 මුලින් කිව්ව.
     
    මචං මේ දවස් 12 කියන්නෙ හැදුනා කියල අනුමාන කරපු දවසෙ ඉදලද නැත්නම් ප්‍රතිකාර කරන්න පටන් ගත්ත තැන ඉදලද..?
     
    • Like
    Reactions: NRTG

    kavindusrimal

    Active member
  • Jul 1, 2017
    270
    108
    43
    1. ඇග සීතල කරල උණ ගත්තා, පස්සේ ගද සුවද නතුව ගියා
    2. උදෙ හවස වාශ්ප අල්ලන්න, නිතරම උනුවතුර බොන්න, quarantine center එකෙදි vitamin c, panadol ,සෙමට Cetirizine
    3. දවස් 20ක් වගෙ
    4. වාශ්ප අල්ලන්න, විටමින් c
    5. නොමල් දෙන්නෙ vitamin c, panadol ,සෙමට Cetirizine ,වෙන ලෙඩ තියනවද චෙක් කරල එවට වෙනම බෙහෙත් දෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මේකේ තනිකරම ඉන්නේ බෝරු කාරයො අද හැදිලා හෙට හොඳ උනා කියලා Thread දානවා 🤩
     
    • Like
    Reactions: EnIgma001

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    කොවිඩ් හැදිල හොද උන අය හෝ ඒ ගැන අත්දැකීම් තියන අය විස්තර ටිකක් කියනවද..?(මටවත් අපේ කාටවත් දැනටනම් මුකුත් නෑ වටෙන්ම ටික ටික කොටු වෙනව වගේ දැනෙනවා ඒකයි දැන ගැනීම පිණිස අහන්නෙ)
    01. මුලින් ඇති වෙච්චි රෝග ලක්ෂණ
    02. කරපු ප්‍රතිකාර
    03. හැදිල කියල දැනුන දවසෙ ඉදල හොද වෙන්න ගත වෙච්චි දින ගණන
    04. ගෙදරටම වෙලා හිටියනම් මොනවද කරපු ප්‍රතිකාර
    04. ප්‍රතිකාර මධ්‍යස්ථානයක දෙන ප්‍රතිකාර විධි මොනවද වගේ කාරණා ටිකක් කියන්න.
    මචං මගේ අංකල් කෙනෙක් ලගදි මලා එන්නත අරගෙන ඉදලත්....නමුත් නංගි කෙනෙක් හොද උනා... එයා බිත්තර...orange colour පලතුරැ එලවලු (වට්ටක්ක බතල කැරට්) කැව. උනුවතුර පානය කර. ඒකට මිපැනි දෙහි ටිකක් දාල තමයි බ්ව්වෙ... හුමාලය ඇල්ලිම හොදයි... ව්වෙකය අවස්සයි...දින 14 පරිස්සමි වන්න...අමතක නොකර කැම කන්න මොකද එනජි ඔන නිසා....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    1. සයිනස් ගතිය. ඔලුවෙ කක්කුම ඇග සීතල කරන ගතිය මුලින්ම. ඊට පස්සෙ රෑට උන ගතිය වෙවිලිල්ල. බඩේලිය ගියා. කන්න බැරුව ගියා. ගද සුවද නැතිව ගියා ටික දවසකින්. රස නැතිව ගියා. කට උගුර වේලෙනව හැම වෙලේම. ඇගේ රතු පැච් ආව.
    2. ඇන්ටිබයිටික් දෙනව. කොවිඩ් එකෙන් ජර්ම් යනව ලේ වලට. ඒකෙන් අමාරු වෙනව. විටමින් ඩී සී ඊ දුන්න. පැරසිටමෝල් උනට. කොත්තමල්ලි, ඉගුරු. හොස්පිටල් එකෙන් දිගටම කිව්වෙ හුමාලෙ අල්ලන්න කියල.
    3. දවස් දොලහකින් පස්සෙ වගේ අඩු වෙනව. මාස දෙකක් විතර ඇගේ අමාරුවයි මහන්සියයි තියනව. ගොඩක් මහන්සි වෙන වැඩ කරන එක අඩු කරන්න ඕන.
    4. ,5 මුලින් කිව්ව.
    මචං උඹ පොසිටිව් උනාද? කොවිඩ් පොසිටිව් උන එවුන්ට නාන්න ඇග හෝදන්න දෙන්නෙ නැද්ද බන්. කොච්චර ඉස්පිරිතාල හැදුවත් ඇදන් හැදුවත් නාන්න හෝදන්න තැන් වැඩි කරන්නෙ නැද්ද බන්.මම නිවුස්වල වත් දැක්කෙ නෑ ඒව හදල පෙන්වනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නොවුනත් ළඟම දන්න අයට වුණ දේවල් කියන්නම්. Corona 2nd Wave එකේ අපේ ඒරියා එකට මගුල් ගෙදරකින් කොරෝන ආව. හරියටම වෙඩින් එකේ මනමාලයටයි මනමාලිටයි කොරෝන. ආපු බර ගානකට හැදුන. මමත් සෑහෙන බයෙන් හිටියෙ මොකද මම කතා කර කර හිටපු යාලුවෙක් කොරෝන පොසිටිව් වුණ කෙනෙක් ළඟින්ම ආශ්‍රය කරල.

    කොහොමහරි අපේ ඒරියා එකේ ගොඩක් වයසක කෙනෙක් මැරුනා ඒ සීන් එකෙන්. හැබැයි ගොඩක්ම වයසක කෙනෙක් කොහොමත් වැඩි කල් ඉන්න බැරි ටයිප් එකක් තිබ්බෙ. අනිත් අයගෙන් 2කට විතර පොඩ්ඩක් අමාරු වෙලා තිබ්බ. 14කට විතර කිසිම අමාරුවක් වෙලා නෑ. නිකං උනක් වගේ ඇවිල්ල දවස් 7න් සනීප වෙලා. මම නම් හැබැයි සෑහෙන බය වුණා. වැඩේ තියෙන්නෙ ඒ දවස් වල මටයි මගේ යාලුවටයි දෙන්නටම ඇඟ සීතල වෙලා පොඩි පොඩි අමාරු ගතියක් ආව. මට තාම සැකයි මටත් කොරෝන හැදිල හොඳ වුණාද කියල. සමහරවිට එදා එහෙම වුණේ බයට වෙන්නත් පුලුවන්. කොහොමහරි මේ පැත්තෙ ගියපු කොරෝන එක එච්චර දරුණු එකක් නෙමෙයිද දන්නෙ නෑ. කාටවත් ගානක් වුණේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අපේ පැත්තේ එකෙක් පෙරේද පොසිටිව් උනා ඊයේ මලා. එක ප්‍රබේදයක් තියෙනව පෙනහලු වලට ගොඩාක් ඩැමේජ් වෙනකල්ම පිටතට රෝග ලක්ශන පෙන්නෙ නැ. පෙන්නන ගත්තට පස්සෙ පැය 24ක් වත් ඉන්න හම්බෙන්නෙ නැ
     
    • Sad
    Reactions: NRTG