කොස්ගම ගැන මගේ අදහස ??
කොස්ගම කදවුර යනු යුද හමුදාවේ ප්‍රධානතම උන්ඩ ගබඩාව වනඅතර ආයුද ඇත්තේ වෙනම ස්තානයක බව මගේ දැනීමයි .යුද සමයේ මේම කදවුරේ ආරක්ශාවට කැලනි ගග දෙපසින් කිතුල්ගල ප්‍රදේශයේ සිටම යුද හමුදාව යෙදෙව්වේ කුරුම්බැට්ටි මගින් ගන්ගාවේ මට්ටමට පහත් කර පැමින ප්‍රහාරයක් එල්ලක් කිරීම වැලැක් වීමටයි. කොස්ගම ප්‍රදානතම උන්ඩ ගබඩාව බව රටට හෙලිවන්නෙ යුද්දය පවතින අතරතුර උන්ඩ පටවාගෙන පැමිනි කන්ටේනර් රතයක් අනතුරට පත්වීම මගිනුයි .
උන්ඩ ගබඩා කිරීමේදී සුලුඅවි (T56,LMG ...) වෙනමත් මද්‍යම ප්‍රමානයේ හා විශාල උන්ඩ(මෝටාර්,මල්ටිබැරල් ) පොලවෙන් යටත් ගබඩාකිරීම සිදුකරයි .මෙමෙ ස්තාන දෙක ලගින් පිහිටියත් කිසිම සම්බන්ද කමක් නොමැති වෙන් වෙන් වශයෙන් පවතින ස්තාන දෙකකි . තවදුරටත් බර අවි පතුරම් ගබඩා කිරීමේදී සැලකිලිමත් වන කරුනු කිහිපයක් ඇත.උශ්නත්ව පාලනය ,හදිස්සි ගිනිගැනීම් පාලනය ,හදිස්සි කම්පන පාලනය . මෙවන් විශාල ප්‍රමානයේ ගබඩාවක් සෑදීමේදී අනිවර්යෙන් මෙමෙ කරුනු සැලකිල්ලට ගන්නවා පමනක් නොව විදේශීයව පුහුනුව ලැබූ ජේශ්ඨ නිලදාරීන් හා සෙසු නිලයන් අධීක්ශනයට හා පාලනයට යොදවනු ලබයි .එවන් තත්වයකදී මෙම පුපුරා යෑම සිදු වීමට අමාරු දෙයක් නොව සිදුවිය නොහැකි දෙයකි .
දැනට ඇති ඇසින් දුටු හා ඇසුනු සාක්ශි අනුව පිපිරීම සුලු අවි ගබඩාවෙ සිට බර අවි දෙසට ක්‍රමානුකූලව පැතිරී ඇති බව පැහැදිලි වෙයි .එකිනෙකර සම්බන්ද නොමැති ස්තාන දෙකකට ක්‍රමානුකූල පැතීරීමක් සිදුවීම ඉබේ විය නොහැක්කකි .
මෙවැන්නක් සිදුවිය හැකි එක අවස්තාවක් ඇත.එනම් අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති උපක්‍රමය ක්‍රියාත්මක කිරීම මගිනි .මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය. ඒ අනුව සතුරා අතට පත්වීම වැලැක්වීම සදහා මුලින් සුලු අවි උන්ඩ විනාශ වන ලෙසත් පසුව සතුරා ලගාවන අවස්තාවේදී සතුරන්ටද හානි පමුනවමින් නොවැලැක්විය හැකි ලෙස බර අවි උන්ඩ පුපුරායන ලෙස යොදන උපක්‍රමය ක්‍රියාත්මක වීම මගිනි .
සන්වාදයට විවෘතයි .....