කොස්ගම ගැන මගේ අදහස ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොස්ගම ගැන මගේ අදහස ??

    කොස්ගම කදවුර යනු යුද හමුදාවේ ප්‍රධානතම උන්ඩ ගබඩාව වනඅතර ආයුද ඇත්තේ වෙනම ස්තානයක බව මගේ දැනීමයි .යුද සමයේ මේම කදවුරේ ආරක්ශාවට කැලනි ගග දෙපසින් කිතුල්ගල ප්‍රදේශයේ සිටම යුද හමුදාව යෙදෙව්වේ කුරුම්බැට්ටි මගින් ගන්ගාවේ මට්ටමට පහත් කර පැමින ප්‍රහාරයක් එල්ලක් කිරීම වැලැක් වීමටයි. කොස්ගම ප්‍රදානතම උන්ඩ ගබඩාව බව රටට හෙලිවන්නෙ යුද්දය පවතින අතරතුර උන්ඩ පටවාගෙන පැමිනි කන්ටේනර් රතයක් අනතුරට පත්වීම මගිනුයි .
    උන්ඩ ගබඩා කිරීමේදී සුලුඅවි (T56,LMG ...) වෙනමත් මද්‍යම ප්‍රමානයේ හා විශාල උන්ඩ(මෝටාර්,මල්ටිබැරල් ) පොලවෙන් යටත් ගබඩාකිරීම සිදුකරයි .මෙමෙ ස්තාන දෙක ලගින් පිහිටියත් කිසිම සම්බන්ද කමක් නොමැති වෙන් වෙන් වශයෙන් පවතින ස්තාන දෙකකි . තවදුරටත් බර අවි පතුරම් ගබඩා කිරීමේදී සැලකිලිමත් වන කරුනු කිහිපයක් ඇත.උශ්නත්ව පාලනය ,හදිස්සි ගිනිගැනීම් පාලනය ,හදිස්සි කම්පන පාලනය . මෙවන් විශාල ප්‍රමානයේ ගබඩාවක් සෑදීමේදී අනිවර්යෙන් මෙමෙ කරුනු සැලකිල්ලට ගන්නවා පමනක් නොව විදේශීයව පුහුනුව ලැබූ ජේශ්ඨ නිලදාරීන් හා සෙසු නිලයන් අධීක්ශනයට හා පාලනයට යොදවනු ලබයි .එවන් තත්වයකදී මෙම පුපුරා යෑම සිදු වීමට අමාරු දෙයක් නොව සිදුවිය නොහැකි දෙයකි .
    දැනට ඇති ඇසින් දුටු හා ඇසුනු සාක්ශි අනුව පිපිරීම සුලු අවි ගබඩාවෙ සිට බර අවි දෙසට ක්‍රමානුකූලව පැතිරී ඇති බව පැහැදිලි වෙයි .එකිනෙකර සම්බන්ද නොමැති ස්තාන දෙකකට ක්‍රමානුකූල පැතීරීමක් සිදුවීම ඉබේ විය නොහැක්කකි .
    මෙවැන්නක් සිදුවිය හැකි එක අවස්තාවක් ඇත.එනම් අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති උපක්‍රමය ක්‍රියාත්මක කිරීම මගිනි .මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය. ඒ අනුව සතුරා අතට පත්වීම වැලැක්වීම සදහා මුලින් සුලු අවි උන්ඩ විනාශ වන ලෙසත් පසුව සතුරා ලගාවන අවස්තාවේදී සතුරන්ටද හානි පමුනවමින් නොවැලැක්විය හැකි ලෙස බර අවි උන්ඩ පුපුරායන ලෙස යොදන උපක්‍රමය ක්‍රියාත්මක වීම මගිනි .

    සන්වාදයට විවෘතයි .....
     
    • Like
    Reactions: .::J@S::.

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,690
    113
    ඒ කාලේ කොටින්ටවත් ගහන්න බැරි උන කෑම්ප් එකට ඊයේ වුන දේ පුදුමයි නේද බන්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒ කාලේ කොටින්ටවත් ගහන්න බැරි උන කෑම්ප් එකට ඊයේ වුන දේ පුදුමයි නේද බන්.

    mata nam hitenne mokak hari apita hangana deyak sidda wenawa ban.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    ආණ්ඩුවේ ඉන්න පොන්නයන්ට මේ වගේ ගබඩාවක් ආරක්ෂා කර ගණන් බැරිනම් රටේ ආරක්ෂාව ගැන මොන කතාද? එනම් මනම් ඕනේ නැහැ කොහොම හරි ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි නේද
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒ අනුව සතුරා අතට පත්වීම වැලැක්වීම සදහා මුලින් සුලු අවි උන්ඩ විනාශ වන ලෙසත් පසුව සතුරා ලගාවන අවස්තාවේදී සතුරන්ටද හානි පමුනවමින් නොවැලැක්විය හැකි ලෙස බර අවි උන්ඩ පුපුරායන ලෙස යොදන උපක්‍රමය ක්‍රියාත්මක වීම මගිනි .

    උඹ කියන්නේ ඇතුලේ වැඩක් කියලද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,690
    113
    මචන් දැන් උන දේ උනා..මේ මිනිස්සුන්ට ගෙවල් හදාගන්න වන්දි මුදලක් ආණ්ඩුවෙන් දුන්නොත් ඒ ඇති.මේ බලපන් මේ මනුස්සයා අඩනවා ගේ කැඩුනා කියලා..පව් බන්..කුලී වැඩ කරලලු ජීවත් වෙන්නේ..එහෙම දුක් විදලා හදාගත්ත ගේ කැඩුනහම මොන තරම් දුකක් ඇතිද.:(

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආණ්ඩුවේ ඉන්න පොන්නයන්ට මේ වගේ ගබඩාවක් ආරක්ෂා කර ගණන් බැරිනම් රටේ ආරක්ෂාව ගැන මොන කතාද? එනම් මනම් ඕනේ නැහැ කොහොම හරි ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි නේද

    රනිලුයි මයිත්‍රීයි ගිහින් ආරක්ශා කරන්නද බන් :angry::angry::angry: ගොන් කතා දාපන් එරෝසන් වගේ උන් දාන පොස්ට් එකකට මෙතන දාන්න එපා
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මචන් දැන් උන දේ උනා..මේ මිනිස්සුන්ට ගෙවල් හදාගන්න වන්දි මුදලක් ආණ්ඩුවෙන් දුන්නොත් ඒ ඇති.මේ බලපන් මේ මනුස්සයා අඩනවා ගේ කැඩුනා කියලා..පව් බන්..කුලී වැඩ කරලලු ජීවත් වෙන්නේ..එහෙම දුක් විදලා හදාගත්ත ගේ කැඩුනහම මොන තරම් දුකක් ඇතිද.:(

    :yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mata nam hitenne mokak hari apita hangana deyak sidda wenawa ban.

    ow mchn mokak hari loku deyak vela tiyenawa.. koti/ isis venna bane? ehema un kohomada ochchara loku/adhi arakshitha camp ekak athulata yanne ? venna barikamakuth naha.. inside job ekakda kiyalath hithenawa,balamuko kavadahari eli veine...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් දැන් උන දේ උනා..මේ මිනිස්සුන්ට ගෙවල් හදාගන්න වන්දි මුදලක් ආණ්ඩුවෙන් දුන්නොත් ඒ ඇති.මේ බලපන් මේ මනුස්සයා අඩනවා ගේ කැඩුනා කියලා..පව් බන්..කුලී වැඩ කරලලු ජීවත් වෙන්නේ..එහෙම දුක් විදලා හදාගත්ත ගේ කැඩුනහම මොන තරම් දුකක් ඇතිද.:(

    උන දේ උනා කියල බෑ මචන් .මිනිස්සුන්ට උදව් කරනව වගේම සිද්දිය අනිවාර්යෙන් හොයන්න ඕන .මේක බරපතල තත්වයක් :eek::eek:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උන දේ උනා කියල බෑ මචන් .මිනිස්සුන්ට උදව් කරනව වගේම සිද්දිය අනිවාර්යෙන් හොයන්න ඕන .මේක බරපතල තත්වයක් :eek::eek:

    attha.. mekath yatagahaida danne naha :angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මචන් දැන් උන දේ උනා..මේ මිනිස්සුන්ට ගෙවල් හදාගන්න වන්දි මුදලක් ආණ්ඩුවෙන් දුන්නොත් ඒ ඇති.මේ බලපන් මේ මනුස්සයා අඩනවා ගේ කැඩුනා කියලා..පව් බන්..කුලී වැඩ කරලලු ජීවත් වෙන්නේ..එහෙම දුක් විදලා හදාගත්ත ගේ කැඩුනහම මොන තරම් දුකක් ඇතිද.:(

    ආ... ඕව පට් පට් ගාල හදල දෙයි නිවාස ඇමතිතුමා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවේ ඉන්න පොන්නයන්ට මේ වගේ ගබඩාවක් ආරක්ෂා කර ගණන් බැරිනම් රටේ ආරක්ෂාව ගැන මොන කතාද? එනම් මනම් ඕනේ නැහැ කොහොම හරි ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි නේද
    :yes::yes::yes::yes:
    5oxuhl.jpg
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ළමා මානසිකත්වයක් තියෙන්නේ මුන්ට...ආණ්ඩුව මොනා කරන්නද...ආරක්ෂාවට හිටපු උන්ගේ වැරැද්ද..ඔය වගේ ගබඩාවක් ආරක්ෂා කරන්න එකෙක් දෙකෙක් විතරක් දාන් නැනේ...අනිවා ඇතුලෙන් දීපු ගේමක්...ඕකේ ඇත්ත නැත්ත හොයා ගන්න වෙන්නැ බන්...දැන් තියෙන ආණ්ඩුවේ හැටියට හිතන්න අමාරුයි ඇත්තටම උනේ මොකද්ද කියලා හොයා ගනියි කියලා....හොයා ගත්තත් එළියට දෙයි කියලා....