කොස්ගම ගැන මගේ අදහස ??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13321687_572161652956840_331283728356946946_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළමා මානසිකත්වයක් තියෙන්නේ මුන්ට...ආණ්ඩුව මොනා කරන්නද...ආරක්ෂාවට හිටපු උන්ගේ වැරැද්ද..ඔය වගේ ගබඩාවක් ආරක්ෂා කරන්න එකෙක් දෙකෙක් විතරක් දාන් නැනේ...අනිවා ඇතුලෙන් දීපු ගේමක්...ඕකේ ඇත්ත නැත්ත හොයා ගන්න වෙන්නැ බන්...දැන් තියෙන ආණ්ඩුවේ හැටියට හිතන්න අමාරුයි ඇත්තටම උනේ මොකද්ද කියලා හොයා ගනියි කියලා....හොයා ගත්තත් එළියට දෙයි කියලා....
    සුද්ද කරපන් සුද්ද කරපන්, කොලොන්නාවෙ තෙල් ටැකි, කටුනායක ගුවන්තොටුප, මහ බැකුවට එහෙමත් ගැහුවෙ ඇතුලින්නෙ නේද????:angry::angry::angry:unp &න්නයො කියන්නෙ මහ කාලකන්නිම ජාතියක්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොකක්දෝ අමුත්තක් තියනවා තමයි බන් මේ වැඩේ :(

    මොනවා උනත් ඇත්ත නම් එලියට එන්නේ නැහැ බන්.ගිය සතියේ දවසක මම දැක්ක නිව්ස් වලට කියනවා ආරක්ෂක තොරතුරු මාද්‍ය වලට දෙන්නත් කමිටුවක් පත් කලා කියනවා.අනිවා ඒකෙන් වෙන්නේ ආණ්ඩුවට ඕන විදියට news එක දෙන එක .
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    උන දේ උනා කියල බෑ මචන් .මිනිස්සුන්ට උදව් කරනව වගේම සිද්දිය අනිවාර්යෙන් හොයන්න ඕන .මේක බරපතල තත්වයක් :eek::eek:

    මේක හොයන්න ලංකාවේ එවුන්ට නම් දෙන්න හොද නෑ ඔය සී අයි ඩී ඉන්නෙ කටු කන බල්ලො. ඊට වඩා හොදයි වෙන රටකට බාර දෙන එක මේක හොයන්න. :rolleyes::rolleyes:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මොනවා උනත් ඇත්ත නම් එලියට එන්නේ නැහැ බන්.ගිය සතියේ දවසක මම දැක්ක නිව්ස් වලට කියනවා ආරක්ෂක තොරතුරු මාද්‍ය වලට දෙන්නත් කමිටුවක් පත් කලා කියනවා.අනිවා ඒකෙන් වෙන්නේ ආණ්ඩුවට ඕන විදියට news එක දෙන එක .

    මේක හොයන්න ලංකාවේ එවුන්ට නම් දෙන්න හොද නෑ ඔය සී අයි ඩී ඉන්නෙ කටු කන බල්ලො. ඊට වඩා හොදයි වෙන රටකට බාර දෙන එක මේක හොයන්න. :rolleyes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    දැන් මරා කියන්නේ යුද්දේ ඉවරකරේ හිටං මේ හාදය කියලනේ...:confused::confused::confused:එතකොට ඇත්තටම උන්දැ යුද්දේ කලේ කරලා තියෙන්නේ මුරකාර රස්සාවක්ද හිටං ???:rofl::rofl::rofl::rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    කොස්ගම කදවුර යනු යුද හමුදාවේ ප්‍රධානතම උන්ඩ ගබඩාව වනඅතර ආයුද ඇත්තේ වෙනම ස්තානයක බව මගේ දැනීමයි .යුද සමයේ මේම කදවුරේ ආරක්ශාවට කැලනි ගග දෙපසින් කිතුල්ගල ප්‍රදේශයේ සිටම යුද හමුදාව යෙදෙව්වේ කුරුම්බැට්ටි මගින් ගන්ගාවේ මට්ටමට පහත් කර පැමින ප්‍රහාරයක් එල්ලක් කිරීම වැලැක් වීමටයි. කොස්ගම ප්‍රදානතම උන්ඩ ගබඩාව බව රටට හෙලිවන්නෙ යුද්දය පවතින අතරතුර උන්ඩ පටවාගෙන පැමිනි කන්ටේනර් රතයක් අනතුරට පත්වීම මගිනුයි .
    උන්ඩ ගබඩා කිරීමේදී සුලුඅවි (T56,LMG ...) වෙනමත් මද්‍යම ප්‍රමානයේ හා විශාල උන්ඩ(මෝටාර්,මල්ටිබැරල් ) පොලවෙන් යටත් ගබඩාකිරීම සිදුකරයි .මෙමෙ ස්තාන දෙක ලගින් පිහිටියත් කිසිම සම්බන්ද කමක් නොමැති වෙන් වෙන් වශයෙන් පවතින ස්තාන දෙකකි . තවදුරටත් බර අවි පතුරම් ගබඩා කිරීමේදී සැලකිලිමත් වන කරුනු කිහිපයක් ඇත.උශ්නත්ව පාලනය ,හදිස්සි ගිනිගැනීම් පාලනය ,හදිස්සි කම්පන පාලනය . මෙවන් විශාල ප්‍රමානයේ ගබඩාවක් සෑදීමේදී අනිවර්යෙන් මෙමෙ කරුනු සැලකිල්ලට ගන්නවා පමනක් නොව විදේශීයව පුහුනුව ලැබූ ජේශ්ඨ නිලදාරීන් හා සෙසු නිලයන් අධීක්ශනයට හා පාලනයට යොදවනු ලබයි .එවන් තත්වයකදී මෙම පුපුරා යෑම සිදු වීමට අමාරු දෙයක් නොව සිදුවිය නොහැකි දෙයකි .
    දැනට ඇති ඇසින් දුටු හා ඇසුනු සාක්ශි අනුව පිපිරීම සුලු අවි ගබඩාවෙ සිට බර අවි දෙසට ක්‍රමානුකූලව පැතිරී ඇති බව පැහැදිලි වෙයි .එකිනෙකර සම්බන්ද නොමැති ස්තාන දෙකකට ක්‍රමානුකූල පැතීරීමක් සිදුවීම ඉබේ විය නොහැක්කකි .
    මෙවැන්නක් සිදුවිය හැකි එක අවස්තාවක් ඇත.එනම් අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති උපක්‍රමය ක්‍රියාත්මක කිරීම මගිනි .මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය. ඒ අනුව සතුරා අතට පත්වීම වැලැක්වීම සදහා මුලින් සුලු අවි උන්ඩ විනාශ වන ලෙසත් පසුව සතුරා ලගාවන අවස්තාවේදී සතුරන්ටද හානි පමුනවමින් නොවැලැක්විය හැකි ලෙස බර අවි උන්ඩ පුපුරායන ලෙස යොදන උපක්‍රමය ක්‍රියාත්මක වීම මගිනි .

    සන්වාදයට විවෘතයි .....

    මේක වෙන්න පුළුවන් මාත් හිතන්නේ... අපි බලමු... අත්වැරදීමකින් උනා වෙන්නත් පුළුවන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [/COLOR][/SIZE]දැන් මරා කියන්නේ යුද්දේ ඉවරකරේ හිටං මේ හාදය කියලනේ...:confused::confused::confused:එතකොට ඇත්තටම උන්දැ යුද්දේ කලේ කරලා තියෙන්නේ මුරකාර රස්සාවක්ද හිටං ???:rofl::rofl::rofl::rofl:
    unp &න්නයො කියන්නෙ මහ කාලකන්නිම ජාතියක්, තොපේ වද ඇගමැති &න්නය වගේ නෙමේ බන් අනිත් උන්.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ලංකාවේ ඉන්න ගොන් වේ*ගේ පුතාලට රට මකබවිලා ගියත් දේශපාලනේ....ලංකාවටම කෙලවිලා ගියත් උන්ගේ පක්ෂේ තමයි ලොකු... ඕක තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ
     
    • Like
    Reactions: dcpower

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    රනිලුයි මයිත්‍රීයි ගිහින් ආරක්ශා කරන්නද බන් :angry::angry::angry: ගොන් කතා දාපන් එරෝසන් වගේ උන් දාන පොස්ට් එකකට මෙතන දාන්න එපා

    උයාට සිදුනද පැටියෝ
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අඩේ මචන්ලා මං කාවවත් සුද්ධ කරන්න යන්නැ...විපත් වලදී දේශපාලනේ ගාව ගන්න ඕනේ නැනේ...මිනිස් ක්‍රියාකාරකම් නිසා තමා ඔය වගේ අනතුරු වෙන්නේ....අපේ හැම එකාම බලයට එන්නේ මඩිය තර කර ගන්න විතරයි...රටක් හදලා දියුණු කරන්න ඕන කමක් නැ...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොස්ගම කදවුර යනු යුද හමුදාවේ ප්‍රධානතම උන්ඩ ගබඩාව වනඅතර ආයුද ඇත්තේ වෙනම ස්තානයක බව මගේ දැනීමයි .යුද සමයේ මේම කදවුරේ ආරක්ශාවට කැලනි ගග දෙපසින් කිතුල්ගල ප්‍රදේශයේ සිටම යුද හමුදාව යෙදෙව්වේ කුරුම්බැට්ටි මගින් ගන්ගාවේ මට්ටමට පහත් කර පැමින ප්‍රහාරයක් එල්ලක් කිරීම වැලැක් වීමටයි. කොස්ගම ප්‍රදානතම උන්ඩ ගබඩාව බව රටට හෙලිවන්නෙ යුද්දය පවතින අතරතුර උන්ඩ පටවාගෙන පැමිනි කන්ටේනර් රතයක් අනතුරට පත්වීම මගිනුයි .
    උන්ඩ ගබඩා කිරීමේදී සුලුඅවි (T56,LMG ...) වෙනමත් මද්‍යම ප්‍රමානයේ හා විශාල උන්ඩ(මෝටාර්,මල්ටිබැරල් ) පොලවෙන් යටත් ගබඩාකිරීම සිදුකරයි .මෙමෙ ස්තාන දෙක ලගින් පිහිටියත් කිසිම සම්බන්ද කමක් නොමැති වෙන් වෙන් වශයෙන් පවතින ස්තාන දෙකකි . තවදුරටත් බර අවි පතුරම් ගබඩා කිරීමේදී සැලකිලිමත් වන කරුනු කිහිපයක් ඇත.උශ්නත්ව පාලනය ,හදිස්සි ගිනිගැනීම් පාලනය ,හදිස්සි කම්පන පාලනය . මෙවන් විශාල ප්‍රමානයේ ගබඩාවක් සෑදීමේදී අනිවර්යෙන් මෙමෙ කරුනු සැලකිල්ලට ගන්නවා පමනක් නොව විදේශීයව පුහුනුව ලැබූ ජේශ්ඨ නිලදාරීන් හා සෙසු නිලයන් අධීක්ශනයට හා පාලනයට යොදවනු ලබයි .එවන් තත්වයකදී මෙම පුපුරා යෑම සිදු වීමට අමාරු දෙයක් නොව සිදුවිය නොහැකි දෙයකි .
    දැනට ඇති ඇසින් දුටු හා ඇසුනු සාක්ශි අනුව පිපිරීම සුලු අවි ගබඩාවෙ සිට බර අවි දෙසට ක්‍රමානුකූලව පැතිරී ඇති බව පැහැදිලි වෙයි .එකිනෙකර සම්බන්ද නොමැති ස්තාන දෙකකට ක්‍රමානුකූල පැතීරීමක් සිදුවීම ඉබේ විය නොහැක්කකි .
    මෙවැන්නක් සිදුවිය හැකි එක අවස්තාවක් ඇත.එනම් අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති උපක්‍රමය ක්‍රියාත්මක කිරීම මගිනි .මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය. ඒ අනුව සතුරා අතට පත්වීම වැලැක්වීම සදහා මුලින් සුලු අවි උන්ඩ විනාශ වන ලෙසත් පසුව සතුරා ලගාවන අවස්තාවේදී සතුරන්ටද හානි පමුනවමින් නොවැලැක්විය හැකි ලෙස බර අවි උන්ඩ පුපුරායන ලෙස යොදන උපක්‍රමය ක්‍රියාත්මක වීම මගිනි .

    සන්වාදයට විවෘතයි .....

    lankaenews ekatath ubada oka kiwuwe:confused:
    dan monawa unath kattiyak kiyanawa MR kala kiyala
    anith aya kiyanawa anduwa kala kiyala
    ithi wena ekek gahala giyath ape aya dekata bedila maraganna ekane karanne
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කොස්ගම කදවුර යනු යුද හමුදාවේ ප්‍රධානතම උන්ඩ ගබඩාව වනඅතර ආයුද ඇත්තේ වෙනම ස්තානයක බව මගේ දැනීමයි .යුද සමයේ මේම කදවුරේ ආරක්ශාවට කැලනි ගග දෙපසින් කිතුල්ගල ප්‍රදේශයේ සිටම යුද හමුදාව යෙදෙව්වේ කුරුම්බැට්ටි මගින් ගන්ගාවේ මට්ටමට පහත් කර පැමින ප්‍රහාරයක් එල්ලක් කිරීම වැලැක් වීමටයි. කොස්ගම ප්‍රදානතම උන්ඩ ගබඩාව බව රටට හෙලිවන්නෙ යුද්දය පවතින අතරතුර උන්ඩ පටවාගෙන පැමිනි කන්ටේනර් රතයක් අනතුරට පත්වීම මගිනුයි .
    උන්ඩ ගබඩා කිරීමේදී සුලුඅවි (T56,LMG ...) වෙනමත් මද්‍යම ප්‍රමානයේ හා විශාල උන්ඩ(මෝටාර්,මල්ටිබැරල් ) පොලවෙන් යටත් ගබඩාකිරීම සිදුකරයි .මෙමෙ ස්තාන දෙක ලගින් පිහිටියත් කිසිම සම්බන්ද කමක් නොමැති වෙන් වෙන් වශයෙන් පවතින ස්තාන දෙකකි . තවදුරටත් බර අවි පතුරම් ගබඩා කිරීමේදී සැලකිලිමත් වන කරුනු කිහිපයක් ඇත.උශ්නත්ව පාලනය ,හදිස්සි ගිනිගැනීම් පාලනය ,හදිස්සි කම්පන පාලනය . මෙවන් විශාල ප්‍රමානයේ ගබඩාවක් සෑදීමේදී අනිවර්යෙන් මෙමෙ කරුනු සැලකිල්ලට ගන්නවා පමනක් නොව විදේශීයව පුහුනුව ලැබූ ජේශ්ඨ නිලදාරීන් හා සෙසු නිලයන් අධීක්ශනයට හා පාලනයට යොදවනු ලබයි .එවන් තත්වයකදී මෙම පුපුරා යෑම සිදු වීමට අමාරු දෙයක් නොව සිදුවිය නොහැකි දෙයකි .
    දැනට ඇති ඇසින් දුටු හා ඇසුනු සාක්ශි අනුව පිපිරීම සුලු අවි ගබඩාවෙ සිට බර අවි දෙසට ක්‍රමානුකූලව පැතිරී ඇති බව පැහැදිලි වෙයි .එකිනෙකර සම්බන්ද නොමැති ස්තාන දෙකකට ක්‍රමානුකූල පැතීරීමක් සිදුවීම ඉබේ විය නොහැක්කකි .
    මෙවැන්නක් සිදුවිය හැකි එක අවස්තාවක් ඇත.එනම් අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති උපක්‍රමය ක්‍රියාත්මක කිරීම මගිනි .මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය. ඒ අනුව සතුරා අතට පත්වීම වැලැක්වීම සදහා මුලින් සුලු අවි උන්ඩ විනාශ වන ලෙසත් පසුව සතුරා ලගාවන අවස්තාවේදී සතුරන්ටද හානි පමුනවමින් නොවැලැක්විය හැකි ලෙස බර අවි උන්ඩ පුපුරායන ලෙස යොදන උපක්‍රමය ක්‍රියාත්මක වීම මගිනි .

    සන්වාදයට විවෘතයි .....

    අසුරලා තියන්න භාවිත කල ඇසුරුම් වලට උන.. යම් හානියක් නිසා..උන්ඩ මත පීඩනයක් ලැබිලා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    unp &න්නයො කියන්නෙ මහ කාලකන්නිම ජාතියක්, තොපේ වද ඇගමැති &න්නය වගේ නෙමේ බන් අනිත් උන්.

    :D:D:D UNP පොන්නයොනම් මන්ත්‍රී මහින්ද මහත්තයගෙ තාත්තත් පොන්නයෙක් වෙන්න ඕනනෙ බන් .මොකද තාත්තත් UNP නෙ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D:D:D UNP පොන්නයොනම් මන්ත්‍රී මහින්ද මහත්තයගෙ තාත්තත් පොන්නයෙක් වෙන්න ඕනනෙ බන් .මොකද තාත්තත් UNP නෙ :P:P
    unp පොන්සියට රිදිල.:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියන්නේ ඇතුලේ වැඩක් කියලද?
    !!!!!!!??????
    ආයුද ගබඩාවක් ඇවිලෙන්න ගත්තාම සාමාන්‍යෙයන් ඒක අස්සෙ තියන දේවල් රිකවර් කරන්න යන්නේ නෑ. මොකද ඕන වෙලාවක ඩිෆියුස් එක්ස්ප්ලෝෂන් එකක් වෙන්න පුළුවන් නිසා. එතකොට ගින්න සහ වශේෂයෙන් පිපිරීම පැතිරෙනවා. අනිත් ගබඩාවට මේ ගබඩාවෙන් පිපිරෙන මොනව හරි විසිවෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ස්ප්ලෝඩ් වෙනවා.
    ගබඩා දෙකක් වුනාට ඉන්ටර්නලි සම්බන්ධයි හුගක් වෙලාවට.