කොස්ගම_ගෙවල් ඉවරායි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,763
    113
    13332848_1141281959265394_6430381357063105347_n.jpg

    13344637_1141265432600380_624668383461006492_n.jpg

    13406886_1141265429267047_202872111920445171_n.jpg

    13406849_1141265382600385_6702899048470685783_n.jpg

    13321714_1141263902600533_8645094739395228836_n.jpg

    13344584_1141252245935032_2300926679897084099_n.jpg

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    විපතට පත් හැමටම ඉක්මනින් සුවයක්, සහනයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරන ගමන් . . . කියලත් බෑ නොකියත් බෑ. . . .
    කොටි නැටුම් යන්තම් වත් මතක නැති බහුතර සුට්ටියන්ට ඒ කාලෙ මතක් කරගන්න එක අතකට මේක අවස්ථාවක් . . . කොයි වෙලාවෙ හරි ප්‍රවෘත්ති වලට අරෙහෙ ගහල මෙහෙ ගහල කියලා ඔය ලෙසටම ගියපු කාලයක් තිබ්බා පුටේ . . .

    උතුරෙත් කඳවුරු ඉවත් කරන්න අවි ආයුධ අයින් කරන්න එන පොඩිසද්දය එකෙන්ම සාධාරණීකරනය කරන්න මේකම අනගි අවස්ථාවක් කරගන්නා ආකාරය ඉදිරියේදී බලාපොරොත්තු විය හැක.
     
    ඒකනම් ඇත්ත තමා..මටත් මොකක් හරි අමුතු දෙයක් වෙනවා වගේ ෆීල් එකක් ඇවිත් තියෙන්නේ.කට්ටියක් කියනවා පොල් ගහපු නිසාලු.ඕකෙන් වෙන්නේ ඔය වගේ මිත්‍යාදෘෂ්ටික දේවල් වලට සමාජයේ පිළිගැනීමක් ඇති වෙන එක.මිනිස්සු තව අවුරුදු ගාණක් ඔය වගේ බොරු දේවල් පස්සේ දුවයි.ලංකාව එකම තැන පල් වෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,763
    113
    විපතට පත් හැමටම ඉක්මනින් සුවයක්, සහනයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරන ගමන් . . . කියලත් බෑ නොකියත් බෑ. . . .
    කොටි නැටුම් යන්තම් වත් මතක නැති බහුතර සුට්ටියන්ට ඒ කාලෙ මතක් කරගන්න එක අතකට මේක අවස්ථාවක් . . . කොයි වෙලාවෙ හරි ප්‍රවෘත්ති වලට අරෙහෙ ගහල මෙහෙ ගහල කියලා ඔය ලෙසටම ගියපු කාලයක් තිබ්බා පුටේ . . .

    උතුරෙත් කඳවුරු ඉවත් කරන්න අවි ආයුධ අයින් කරන්න එන පොඩිසද්දය එකෙන්ම සාධාරණීකරනය කරන්න මේකම අනගි අවස්ථාවක් කරගන්නා ආකාරය ඉදිරියේදී බලාපොරොත්තු විය හැක.

    මේ ආණ්ඩුව කොටින්ව නිදහස් කරලා බුද්ධි අංශයේ අයව හිරේ දාපු ආණ්ඩුවක්.ඉස්සරහට උනත් මේ වගේ දේවල් වෙන එක වලක්වන්න කොහෙත්ම බැහැ මේ අච්චාරු ආණ්ඩුවට.:yes:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    විපතට පත් හැමටම ඉක්මනින් සුවයක්, සහනයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරන ගමන් . . . කියලත් බෑ නොකියත් බෑ. . . .
    කොටි නැටුම් යන්තම් වත් මතක නැති බහුතර සුට්ටියන්ට ඒ කාලෙ මතක් කරගන්න එක අතකට මේක අවස්ථාවක් . . . කොයි වෙලාවෙ හරි ප්‍රවෘත්ති වලට අරෙහෙ ගහල මෙහෙ ගහල කියලා ඔය ලෙසටම ගියපු කාලයක් තිබ්බා පුටේ . . .

    උතුරෙත් කඳවුරු ඉවත් කරන්න අවි ආයුධ අයින් කරන්න එන පොඩිසද්දය එකෙන්ම සාධාරණීකරනය කරන්න මේකම අනගි අවස්ථාවක් කරගන්නා ආකාරය ඉදිරියේදී බලාපොරොත්තු විය හැක.
    :yes::yes::yes::yes::yes: