geyak hada ganna 11500 denawa
Jone Bass

මේක ජාතික ප්රශ්ණයක්.
ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
ඒත් මචංලා,
මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්රිලා එකත් ගිනි ගත්තා.
ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.
දැඩි අව් රශ්මිය...
රට පුරා විදුලි බලාගාර පිපිරීම..
ඉතිහාසගතවන ගංවතුර..
දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
දරුණු ගැටළු බරගාණක්..
ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
![]()
විපතට පත් හැමටම ඉක්මනින් සුවයක්, සහනයක් ලැබෙන්න ප්රාර්ථනා කරන ගමන් . . . කියලත් බෑ නොකියත් බෑ. . . .
කොටි නැටුම් යන්තම් වත් මතක නැති බහුතර සුට්ටියන්ට ඒ කාලෙ මතක් කරගන්න එක අතකට මේක අවස්ථාවක් . . . කොයි වෙලාවෙ හරි ප්රවෘත්ති වලට අරෙහෙ ගහල මෙහෙ ගහල කියලා ඔය ලෙසටම ගියපු කාලයක් තිබ්බා පුටේ . . .
උතුරෙත් කඳවුරු ඉවත් කරන්න අවි ආයුධ අයින් කරන්න එන පොඩිසද්දය එකෙන්ම සාධාරණීකරනය කරන්න මේකම අනගි අවස්ථාවක් කරගන්නා ආකාරය ඉදිරියේදී බලාපොරොත්තු විය හැක.