කොස්ගම_ගෙවල් ඉවරායි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,139
    46,825
    113
    කොස්ගම_ගෙවල් ඉවරායි

    කොස්ගම ගෙවල් වලට වෙච්ච විනාශය (PHOTOS)


    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇතිවූ පිපිරුම් හේතුවෙන් කොස්ගම රෝහලේ ගොඩනැගිලිවලට, අවට නිවෙස්වලට සහ වාහනවලට අලාභහානි සිදුව ඇති අයුරු.




    Salawa-01-www.nethfm.com-00001.jpg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,825
    113
    Salawa-02-www.nethfm.com-00007.jpg


    Salawa-02-www.nethfm.com-00008.jpg



    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් පසු තුවාල ලැබූ 47 දෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරකු ලැබ සිටිති.

    කඳවුරෙන් තවමත් දුම පිටවෙතියි ප්‍රදේශවාසීහු කියති.හයිලෙවල් පාර කළුඅග්ගල හංදියෙන් වසා දමා ඇත.මාර්ගයේ යන වාහන නැවැත්වීම සදහා යුද හමුදා පොලිසිය යොදවනු ලැබ ඇත.විසිරුණු ආයුධ කොටස් තැන තැන දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු කියති.
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,825
    113
    රට පාවල දෙන්න හිටන් ට කතිරේ ගහල , යුද්දේ සහ රණවිරුවෝ පවල දීලා , යුද්දේ අමතක කරපු මිනිස්සු මේ වෙඩි හඬ , බෝම්බ හඬ අපහු ඇහෙන කොට සරම් උස්සගෙන , රෙද්දවල් උස්සගෙන නැට්ට පුකේ ගහන , කකුල් දෙකේ ගු හලාගෙන පන එපා කියල දුවන කොට කොහොමද ආතල් එක ?

    අනේ බන් මේ මහින්දට ලක්ෂ 58ක් චන්දෙ දුන්නා..ඒ ලක්ෂ 58 කට්ටිය මෙතනත් ඕනෑතරම් ඇති..ඔය වගේ පටු විදිහට හිතන්න එපා..බයියෝ ටොයියෝ අපි ඔක්කොම මිනිස්සු.කරදරයක් උනහම පක්ෂ පාට බලන්න එපා මචන්.